එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    කොකටුවනි..... දෙවනි ත්‍රෙඩ් එක අර හීරෝ හොන්ඩා ගෝතයා ඔන්ලයින් නැති වෙලාවකට දැමීමට ඩ්‍රාෆ්ට් කරමින් සිටිමි...... :yes: :D :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කොකටුවනි..... දෙවනි ත්‍රෙඩ් එක අර හීරෝ හොන්ඩා ගෝතයා ඔන්ලයින් නැති වෙලාවකට දැමීමට ඩ්‍රාෆ්ට් කරමින් සිටිමි...... :yes: :D :)

    අපි හීරෝ-හොන්ඩ ක්ලබ් කියල වෙනම ත්‍රෙඩ් එකක් හදල දෙමු. හීරෝ කාරයට තනියෙම එකට වෙලා ඉන්න පුළුවන් නේ :nerd:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොකටුවනි..... දෙවනි ත්‍රෙඩ් එක අර හීරෝ හොන්ඩා ගෝතයා ඔන්ලයින් නැති වෙලාවකට දැමීමට ඩ්‍රාෆ්ට් කරමින් සිටිමි...... :yes: :D :)
    :lol: daapan daapan bun man mukuth kiyanne :no: me thread eka kochchara helpful unada apita :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපි හීරෝ-හොන්ඩ ක්ලබ් කියල වෙනම ත්‍රෙඩ් එකක් හදල දෙමු. හීරෝ කාරයට තනියෙම එකට වෙලා ඉන්න පුළුවන් නේ :nerd:
    :angry::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    අපි හීරෝ-හොන්ඩ ක්ලබ් කියල වෙනම ත්‍රෙඩ් එකක් හදල දෙමු. හීරෝ කාරයට තනියෙම එකට වෙලා ඉන්න පුළුවන් නේ :nerd:

    :rofl: අවුරුදු 50ක් විතර ගියහම ත්‍රෙඩ් එකේ දෙවනි කොටස දාන්න පුලුවන් වෙයි ඒකේ....... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොකටුවනි..... දෙවනි ත්‍රෙඩ් එක අර හීරෝ හොන්ඩා ගෝතයා ඔන්ලයින් නැති වෙලාවකට දැමීමට ඩ්‍රාෆ්ට් කරමින් සිටිමි...... :yes: :D :)

    ඔව් ඔව් ඕක දාන්න කෙකර ගගා හිටු.:angry:
    අන්තිමේ අපිත් ඔන්ලයින් නැතිවෙලාවක.:frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl: අවුරුදු 50ක් විතර ගියහම ත්‍රෙඩ් එකේ දෙවනි කොටස දාන්න පුලුවන් වෙයි ඒකේ....... :lol:
    part 2 start karapiyooo :lol: kekara gaga innethiwa :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් ඕක දාන්න කෙකර ගගා හිටු.:angry:
    අන්තිමේ අපිත් ඔන්ලයින් නැතිවෙලාවක.:frown:

    :frown: අරූ නැති වෙලාවක, අනිත් ඔක්කොටම කෝල් කරලා කියලා ත්‍රෙඩ් එක දානවා...... ෆෝන් ඔෆ් කරගන්නේ නැතුව තියා ගනිල්ලා....... :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :frown: අරූ නැති වෙලාවක, අනිත් ඔක්කොටම කෝල් කරලා කියලා ත්‍රෙඩ් එක දානවා...... ෆෝන් ඔෆ් කරගන්නේ නැතුව තියා ගනිල්ලා....... :)
    call kaloth wade kachal hehe mata matath horen news eka enawa :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: අරූ නැති වෙලාවක, අනිත් ඔක්කොටම කෝල් කරලා කියලා ත්‍රෙඩ් එක දානවා...... ෆෝන් ඔෆ් කරගන්නේ නැතුව තියා ගනිල්ලා....... :)

    එල එල...:D

    අඩේ කට්ටියම කියන්න මට ට්‍රිපේ ෆොටෝ වල මූනවල් ට්‍රොල් ෆේස් පිටින් දාන්නද?:rolleyes:

    එලකිරියෙ එවුන් එවුන් ඕකට හූ කියයිද දන්නෑ.:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ට්‍රොල් ෆේස් එක්ක දාපිය..... :yes: ත්‍රෙඩ් එක හෙට දාන්නම්..... අරූ තවම ඔන්ලයින්..... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ට්‍රොල් ෆේස් එක්ක දාපිය..... :yes: ත්‍රෙඩ් එක හෙට දාන්නම්..... අරූ තවම ඔන්ලයින්..... :angry:

    ඕන එකක්...:dull:

    හීරෝ කුකුලට හොඳ බබා වගේ ඉන්න කියමු පිටු 2, 3ක් යනකම්...:lol:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    part 2 kooooo.... aleee apitat kiyannooooo...........!!!

    Uraj aiye umbe bike eke service eka karaada..?

    Kattiya sanipendaaaaaaaaa........!!! me patte ennat bari unaaa me dawas deka tuneee....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    part 2 kooooo.... aleee apitat kiyannooooo...........!!!

    Uraj aiye umbe bike eke service eka karaada..?

    Kattiya sanipendaaaaaaaaa........!!! me patte ennat bari unaaa me dawas deka tuneee....

    මං නම් උපරිමේටම,

    තරු පෙනි පෙනී පෙනී.... සිටිනවා....:baffled::baffled::baffled::sorry:

    මිඩ් ටර්ම් එක්සෑම්.:(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේ ක්ලබ් එකේ එක කෙල්ලෙක් වත් නෑ අයියෝ සල්ලි :rolleyes:

    මම මේ ලගදි දැක්කා බං පල්සර් 220 බයික් එකක් කෙල්ලෙක් තව කෙල්ලෙක්වත් දාගෙන එනවා..මම ෆොටෝ ටිකකුත් ගහ ගත්තා..අලුත් ත්‍රෙඩ් එක පටන් ගත්තම පෙන්නන්නම්කො...අන්න ඒ වගේ නංගිලා ටිකකුත් මේකට අවා නම පංකාදුයි..ආ..නැතෙයි...
     
    Status
    Not open for further replies.