පල්සර් ක්ලබ් එකේ දෙවනි කොටස ආරම්භ කරන ලෙස, ඉහල බලධාරීන් විසින්, මේ ත්‍රෙඩ් එක දාපු එකා
වෙත ඉල්ලීමක් කර ඈති බැවින්, පල්සර් ක්ලබ් එකේ දෙවනි කොටස දැමීමට, සුභ වේලාවක් බලා, මා වෙත දන්වා එවන මෙන් ඉල්ලා සිටිමි.
වෙත ඉල්ලීමක් කර ඈති බැවින්, පල්සර් ක්ලබ් එකේ දෙවනි කොටස දැමීමට, සුභ වේලාවක් බලා, මා වෙත දන්වා එවන මෙන් ඉල්ලා සිටිමි.

පිටිපස්සෙන් ඈවිල්ලා බට්ටා ලොරියක් ඈනලා, හදලා පේන්ට් කරලා මාසයක් නෑ..... අද ආයෙත්......