එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕවා 50,000ක් වත් දුවනව අඩුගානේ ඒගැන වදවෙන්න එපා..:dull:

    සද්ද වෙනව ගෙවුනම හොඳට.:dull:
    ah 50k da hmm ehenam wada wenna deyak nee.ehenam ee widihe chain ekak dammanam harine drive chain ekatath.ethakota chain sprocket maaru nokara 50k adinna puluwan.ai me company mole kalpana karannette man wage

    2044671147_not_sure_if_gusta_face_answer_2_xlarge.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි..... :) රත්තරන් මාමාගේ ත්‍රෙඩ් එක අපේ ඈඩ්මියා එඩිට් කරලා නෙව...... :dull: :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඇයි දෙයියනේ මං ඉස්සරම කිව්වේ...:angry:

    මුල්ම පේජ් එකට ගිහිල්ලා බලපල්ලා... ඇඩ්ඩිං අයිය තිබ්බ ටිකටත් ගේම දීල ෆොටො එකත් අයින් කරල.:(
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Oya addiyawa ekmanatama bandala denna ona. Ethakota okata kiriya gana hoyanna welawak nahane.

    Udema service ekata awa bike eka :)

    බඩා මාමි ඊයේ රෑ කොට්ටක් පැනලා
    නැන්දී හොයනවා වටේටම කෝල් දිදී
    මූ විනාඩි 5කට එලියට ගිහින් එන්නම් කියල ගිහිල්ල පැය ගානක් යනකන් ගෙදර ගිහිල්ලා නෑ
    ඊයේ නම් කොසු පාර කන්න ඇති අම්බානෙකට

    ඊයේ මම කෝල් කළා මොකද උනේ බලන්න.එතකොට foodcity එකට ගිහිල්ලා තෙල් බෝතල් හොයාගෙන.එහෙ නැති නිසා මොකක්ද බාම් එකක් අරගත්තා කිව්වා කොසු පර වැදිලා රිදෙන තැන්වල ගාන්න :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Oya addiyawa ekmanatama bandala denna ona. Ethakota okata kiriya gana hoyanna welawak nahane.

    Udema service ekata awa bike eka :)

    නෑ නෑ මේකා ෂුවර් එකටම කොහේහරි ගුබ්බෑමක රිංගලා...:frown:

    නැන්දට රිපෝර්ට් කරානම් හරි.:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩා මාමි ඊයේ රෑ කොට්ටක් පැනලා
    නැන්දී හොයනවා වටේටම කෝල් දිදී
    මූ විනාඩි 5කට එලියට ගිහින් එන්නම් කියල ගිහිල්ල පැය ගානක් යනකන් ගෙදර ගිහිල්ලා නෑ
    ඊයේ නම් කොසු පාර කන්න ඇති අම්බානෙකට

    ඊයේ මම කෝල් කළා මොකද උනේ බලන්න.එතකොට foodcity එකට ගිහිල්ලා තෙල් බෝතල් හොයාගෙන.එහෙ නැති නිසා මොකක්ද බාම් එකක් අරගත්තා කිව්වා කොසු පර වැදිලා රිදෙන තැන්වල ගාන්න :lol:

    මං කිව්වේ...:lol:

    මේක හදන්න බෑ.....:frown:

    අඩේ සිංහලු මගේ බ්‍රවුසර් එක යකා නටල දැනුයි ගොඩ දාගත්තේ...:dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගුඩ් මෝර්නිං මහ් නිග්ගාහ් !
    :nerd::nerd::nerd:

     
    Status
    Not open for further replies.