මචං නිකමට වගෙ පෙට්රල් ටැංකියෙ පියන පොඩ්ඩක් ඇරගෙන දුවල බලහං ඔය මිස් එක එනවද කියල
බලන්නම් මචෝ...

පෙට්රල් බටේ ගලෝලත් දූවල තියනව මචෝ වෙනසක් නෑ.

GN 125 එකක් බයික් එක.

මචං නිකමට වගෙ පෙට්රල් ටැංකියෙ පියන පොඩ්ඩක් ඇරගෙන දුවල බලහං ඔය මිස් එක එනවද කියල

බලන්නම් මචෝ...
පෙට්රල් බටේ ගලෝලත් දූවල තියනව මචෝ වෙනසක් නෑ.
GN 125 එකක් බයික් එක.![]()

පොඩි ලෙඩක් නෙ කියල ඒක ගලවල Full සුද්ද පාරක් දැම්ම.
පෙට්රල් ටැංකියෙ පියන පොඩ්ඩක් ඇරගෙන දුවල බලන්නකො..
මගෙ තියෙන්නෙ Pulser 135 එකක්, ඒකෙත් ඔය වගේම ලෙඩක් ආව..
මගෙ නම් උනේ Start කරල 15Km වගේ දිව්වම ඔයා ඔය කියන විදියෙ මිස් එකක් ආව.
මාත් ඕක හදා ගන්න නොකරපු දෙයක් නෑ. Carb එක මස් කරා, CDI මාරු කරා ඒත් හරි ගියේ නෑ.
අන්තිමට ගරාජ් එකක කෙනෙක් කිව්ව පොඩ්ඩක් පෙට්රොල් ටැංකියෙ පියන ඇරගෙන දුවල බලන්න කියල.
එලකිරි කිසිම මිස් එකක් ආවෙ නෑ.
ඒ පාර ඌට කිව්වම ඌ කිව්ව අර පෙට්රල් ටැංකියෙ පියනෙ තියන සිදුර Block වෙලාපොඩි ලෙඩක් නෙ කියල ඒක ගලවල Full සුද්ද පාරක් දැම්ම.
වැඩේ ගොඩ.. පොඩ්ඩක් ඔහොම දුවල බලහන්කො මම කියනවට

මාත් ඔය සෙල්ලම් ඇති වෙනකම් දාල තියෙන්නේ.. ලෙඩේ හරියට කන්ෆර්ම් කරගන්න බැරුව දඟලන්නේ.
දුවන කාර්බ් එකක් අරන් එකකට එකක් බලනව මොකෝ කියල. දැන් කරන්න ඉතුරුවෙලා තියෙන්නේ එච්චරයි.
ඉස්සර නිකක් ස්ටාර්ට් කරල මොන RPM එකට ඇල්ලුවත් පොප් ගාන්නෙවත් නෑ එන්ජිම උඩේටවත්.
දැන්නම් කියල වැඩක් නැත. කාර් රී බිල්ඩ් කිට් තියන ඔරිජිනල් ඒව ගන්න. ලෙඩේ කන්ෆර්ම් කරගන්න බැරුව ඉන්නෙ.![]()
dapan balanna video ekak mis wena seen eka apitath balanna..HML මචෝ ඒත් මිස් එක තියනවා. මං හෙට දවල්ට තව පොඩ්ඩක් බලන්නම්.
නිකන් ඉඳලනේ බන් ආවෙ ලෙඩේ...![]()
HML මචෝ ඒත් මිස් එක තියනවා. මං හෙට දවල්ට තව පොඩ්ඩක් බලන්නම්.
නිකන් ඉඳලනේ බන් ආවෙ ලෙඩේ...![]()
පල්සර් කොයිල් එකේ අව්ලක් වෙන්න බැරිද

dapan balanna video ekak mis wena seen eka apitath balanna..
samahara wita oya podi deyak ehe mehe wela aththe
මං දාන්නම්.

මාරු කලා බන් අන්තිමට. කිසිම අවුලක් නෑ තිබ්බ එකෙත්. එකම ඕම්ස් ගාන දාපු එකයි තිබ්බ එකයි දෙකම. කිසිම වෙනසක් නෑ ලෙඩේ.
චයිනීස් CDI එක දුවන්නැතිවෙන්න එක දෙයයි වෙන්න පුලුවන්. ෆ්ලයි වීල් එකේ ටයිමින් මාර්ක් එක ගන්න තැන වෙනසක් තියෙන්න ඕනේ ස්ටාර්ට් වත් වෙන්නැති සීන් එකට.![]()
baluwoth service eke ne ban..... uba oka padinne naddda
අපේ ඒවා නම් ගෙවල් වල පුස් කකා තියෙන්නේ නෑ..... මාස එකහමාරකට සැරයක් සර්විස් සෙට් වෙනවා.... ඒ කියන්නේ මාස එකහමාරට 2500Km දුවනවා....... ගෙවල් වල තියන් ඉන්න ඒවාට නම්, ග්රීස් ටිකක් ගාගෙන තියා ගන්න බැරියෑ.......
මේකට නම් ගොඩක් අයට රිදෙයි.......
චයිනිස් cdi එක වෙන ජපන් ඥ125 වලට වැඩකරන්නේත් නැද්ද කියල හොයල බැලුවද ? මේකට විතරක් වැඩ කරන්නේ නැත්තිනම් එතන අව්ලක්.
හොදට දුවන වෙන බයික් එකක් හොයාගෙන පාර්ට්ස් මාරු කරලා බලන්න තමයි වෙන්නේ

චයිනිස් cdi එක වෙන ජපන් ඥ125 වලට වැඩකරන්නේත් නැද්ද කියල හොයල බැලුවද ? මේකට විතරක් වැඩ කරන්නේ නැත්තිනම් එතන අව්ලක්.
හොදට දුවන වෙන බයික් එකක් හොයාගෙන පාර්ට්ස් මාරු කරලා බලන්න තමයි වෙන්නේ

ඕක මට යුනිකෝඩ් එකේ ගහගන්නවත් බෑ...![]()
ජීඒන් 125 ගහ ගන්න බැරිද බන්. ලොල්

මෙන්න මචන්ලා මං උදේ වෙලාවක ගත්ත වීඩියෝ එකක්.
කොලිටි අඩු කරන්න වුනා අප්ලෝඩ් කරගන්න.