එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචං නිකමට වගෙ පෙට්‍රල් ටැංකියෙ පියන පොඩ්ඩක් ඇරගෙන දුවල බලහං ඔය මිස් එක එනවද කියල

    බලන්නම් මචෝ...:)

    පෙට්‍රල් බටේ ගලෝලත් දූවල තියනව මචෝ වෙනසක් නෑ.:dull:

    GN 125 එකක් බයික් එක.:)
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    බලන්නම් මචෝ...:)

    පෙට්‍රල් බටේ ගලෝලත් දූවල තියනව මචෝ වෙනසක් නෑ.:dull:

    GN 125 එකක් බයික් එක.:)

    පෙට්‍රල් ටැංකියෙ පියන පොඩ්ඩක් ඇරගෙන දුවල බලන්නකො..
    මගෙ තියෙන්නෙ Pulser 135 එකක්, ඒකෙත් ඔය වගේම ලෙඩක් ආව.. :baffled:
    මගෙ නම් උනේ Start කරල 15Km වගේ දිව්වම ඔයා ඔය කියන විදියෙ මිස් එකක් ආව.:growl:
    මාත් ඕක හදා ගන්න නොකරපු දෙයක් නෑ. Carb එක මස් කරා, CDI මාරු කරා ඒත් හරි ගියේ නෑ. :no:
    අන්තිමට ගරාජ් එකක කෙනෙක් කිව්ව පොඩ්ඩක් පෙට්‍රොල් ටැංකියෙ පියන ඇරගෙන දුවල බලන්න කියල. :oo:
    එලකිරි කිසිම මිස් එකක් ආවෙ නෑ. :):)
    ඒ පාර ඌට කිව්වම ඌ කිව්ව අර පෙට්‍රල් ටැංකියෙ පියනෙ තියන සිදුර Block වෙලා :angry: පොඩි ලෙඩක් නෙ කියල ඒක ගලවල Full සුද්ද පාරක් දැම්ම.:)
    වැඩේ ගොඩ.. පොඩ්ඩක් ඔහොම දුවල බලහන්කො මම කියනවට
     
    Last edited:

    තෑන්ක්ස් මචෝ....:)

    දැන්ම බලන්නම්. :yes::yes:මාත් ඔය සෙල්ලම් ඇති වෙනකම් දාල තියෙන්නේ.. ලෙඩේ හරියට කන්ෆර්ම් කරගන්න බැරුව දඟලන්නේ.:(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    දුවන කාර්බ් එකක් අරන් එකකට එකක් බලනව මොකෝ කියල. දැන් කරන්න ඉතුරුවෙලා තියෙන්නේ එච්චරයි.

    ඉස්සර නිකක් ස්ටාර්ට් කරල මොන RPM එකට ඇල්ලුවත් පොප් ගාන්නෙවත් නෑ එන්ජිම උඩේටවත්.

    දැන්නම් කියල වැඩක් නැත. කාර් රී බිල්ඩ් කිට් තියන ඔරිජිනල් ඒව ගන්න. ලෙඩේ කන්ෆර්ම් කරගන්න බැරුව ඉන්නෙ.:dull:

    පල්සර් කොයිල් එකේ අව්ලක් වෙන්න බැරිද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    HML මචෝ ඒත් මිස් එක තියනවා. මං හෙට දවල්ට තව පොඩ්ඩක් බලන්නම්.:)

    නිකන් ඉඳලනේ බන් ආවෙ ලෙඩේ...:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    HML මචෝ ඒත් මිස් එක තියනවා. මං හෙට දවල්ට තව පොඩ්ඩක් බලන්නම්.:)

    නිකන් ඉඳලනේ බන් ආවෙ ලෙඩේ...:dull:
    dapan balanna video ekak mis wena seen eka apitath balanna..

    samahara wita oya podi deyak ehe mehe wela aththe
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    HML මචෝ ඒත් මිස් එක තියනවා. මං හෙට දවල්ට තව පොඩ්ඩක් බලන්නම්.:)

    නිකන් ඉඳලනේ බන් ආවෙ ලෙඩේ...:dull:

    හෙට බලහන්කො..
    මගේ ලෙඩේ නම් හරි ගියේ ඔහොම කරාට පස්සෙ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සර් කොයිල් එකේ අව්ලක් වෙන්න බැරිද

    මාරු කලා බන් අන්තිමට. කිසිම අවුලක් නෑ තිබ්බ එකෙත්. එකම ඕම්ස් ගාන දාපු එකයි තිබ්බ එකයි දෙකම. කිසිම වෙනසක් නෑ ලෙඩේ.:(

    චයිනීස් CDI එක දුවන්නැතිවෙන්න එක දෙයයි වෙන්න පුලුවන්. ෆ්ලයි වීල් එකේ ටයිමින් මාර්ක් එක ගන්න තැන වෙනසක් තියෙන්න ඕනේ ස්ටාර්ට් වත් වෙන්නැති සීන් එකට.:dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මාරු කලා බන් අන්තිමට. කිසිම අවුලක් නෑ තිබ්බ එකෙත්. එකම ඕම්ස් ගාන දාපු එකයි තිබ්බ එකයි දෙකම. කිසිම වෙනසක් නෑ ලෙඩේ.:(

    චයිනීස් CDI එක දුවන්නැතිවෙන්න එක දෙයයි වෙන්න පුලුවන්. ෆ්ලයි වීල් එකේ ටයිමින් මාර්ක් එක ගන්න තැන වෙනසක් තියෙන්න ඕනේ ස්ටාර්ට් වත් වෙන්නැති සීන් එකට.:dull:

    චයිනිස් cdi එක වෙන ජපන් ඥ125 වලට වැඩකරන්නේත් නැද්ද කියල හොයල බැලුවද ? මේකට විතරක් වැඩ කරන්නේ නැත්තිනම් එතන අව්ලක්.

    හොදට දුවන වෙන බයික් එකක් හොයාගෙන පාර්ට්ස් මාරු කරලා බලන්න තමයි වෙන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    baluwoth service eke ne ban..... uba oka padinne naddda

    :oo: අපේ ඒවා නම් ගෙවල් වල පුස් කකා තියෙන්නේ නෑ..... මාස එකහමාරකට සැරයක් සර්විස් සෙට් වෙනවා.... ඒ කියන්නේ මාස එකහමාරට 2500Km දුවනවා....... ගෙවල් වල තියන් ඉන්න ඒවාට නම්, ග්‍රීස් ටිකක් ගාගෙන තියා ගන්න බැරියෑ....... :lol: මේකට නම් ගොඩක් අයට රිදෙයි....... :P

    පැනපන් ලිදේ අනාත ගමයා.... බලපන්, මගේ එක උඹේ එකට වඩා අළුත් වෙලත්, දැනට මෙච්චරක් දුවලා........ :)

    29esner.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චයිනිස් cdi එක වෙන ජපන් ඥ125 වලට වැඩකරන්නේත් නැද්ද කියල හොයල බැලුවද ? මේකට විතරක් වැඩ කරන්නේ නැත්තිනම් එතන අව්ලක්.

    හොදට දුවන වෙන බයික් එකක් හොයාගෙන පාර්ට්ස් මාරු කරලා බලන්න තමයි වෙන්නේ

    කඩවල එවුන් කියනවා අනිත් බයික් වලට කිසි අවුලක් නැතුව දුවනව කියල බන්. ඒ වුනාට මේකට දුවන්නේ නෑ.

    සමහ ඒව යන්තම් අයිඩ්ල් දුවනව එතනින් එහාට මොනව කලත් රේස් වෙන්නෑ.

    එකම එකක් හම්බවුනා කිසි අවුලක් නැතුව දිව්ව චයිනීස් එකක්. වෙන ගැරජ් එකක තිබ්බ බයික් එකකින් ගලවන් අවිත් ගහල බැලුවෙ ඒක. ඒකට කිසිම අවුලක් නැතුව දිව්ව. අවුලක් නැතුව කියන්නේ මිස් වෙනව ඒත් ජපන් එක වගේම දිව්ව.
    ඒකෙ තිබ්බේ 16F84A වගේ පික් එකක් බන්. ගම් දාල තිබ්බේ. වෙන එකෙගෙ එකක් නිස මං කැඩුවෙ නෑ.
    ඒක ගත්ත කඩෙත් දැන් ඒජාතියෙ එක නෑ ගන්න.

    දැනුත් මංගාව CDI දෙකක් තියන්ව බන් ඔය චයිනීස් ඒව. එකකට එකක් වෙනස් සර්කිට් තියෙන්නේ. ඉතින් ඒවට දුවනවද නැද්ද කියල අපි කොහොමද ෂුවර් කරන්නේ. එකක් තියනව LM339ක් එක්ක CD4011ක් දාපු. අනික TSE මොකක්ද මන්දා IC එකක් දාපු එකක්. ඔය දෙකටම ස්ටාර්ට් වෙනව විතරයි එතනින් එහා රේස් වෙන්නෑ.

    තව තියනව ඔක්කොම සර්ෆේස් මවුන්ට් තියන CDI එකක්. ඒකටත් ඔය විදියමයි.

    ඔය සර්කිට් එකට එකක් වෙනස් බන්. ඉතින් ඉග්නිෂන් ඇඩ්වාන්ස් වෙන ඒව එහෙම හරියට වෙනවද කියල හිතන්න බෑනේ.

    කම්පැනියෙන් ඔරිජිනල් චයිනීස් කියල එන එකටත් නෝ ස්ටාර්ට්.

    ටයිමින් ගන්න තැන වෙනස තම ඉතින් තියෙන්න ඕනේ. වයරින් ඔක්කොම අයින් කරල සේරම ඩිරෙක්ට් දීල දිව්ව බන්. ඒත් වෙනසක් නෑ.

    අපේ ගෙවල් පැත්තෙ පොර කියල කියන්නේ මිනිහ මෙකැනිකල් ඉලෙක්ට්‍රොනික් සිරාවටම පට්ට වැඩ්ඩෙක්. අපි දෙන්නම බැලුව දැන් පුලුවන් තරම්. මම් ඉලෙක්ට්‍රොනික් සයිඩ් එක හිතෙන හැම දේම වගේ කරල බැලුව බන්. පල්සර් සිග්නල් ඇම්ප්ලිෆයි කරල හිටන් දුන්න. ඒසයිඩ් එකේ ලෙඩක් කියල හිතන්න අමාරුයි දැන්නම්. අනිතිමටම ෂුවර් කරගන්න තම ජපන් CDI එකත් මාරු කරල බැලුවෙ.

    වීඩියෝ එක අප් වෙන්න වෙලා යයි මචන්ලා. අද පෝස්ට් කරගන්න බැරිවෙයි වගේ ඈස්චර්යමත් ඇස් එල් ටී ලයින් එක නිසා.:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    චයිනිස් cdi එක වෙන ජපන් ඥ125 වලට වැඩකරන්නේත් නැද්ද කියල හොයල බැලුවද ? මේකට විතරක් වැඩ කරන්නේ නැත්තිනම් එතන අව්ලක්.

    හොදට දුවන වෙන බයික් එකක් හොයාගෙන පාර්ට්ස් මාරු කරලා බලන්න තමයි වෙන්නේ
    :yes::yes::yes:

    ඥ125:confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජීඒන් 125 ගහ ගන්න බැරිද බන්. ලොල්

    ජීන් එන් කියල නෙමේ යකෝ..:frown:
    අර පවිත්‍රයා ගහල තියන මල විකාරේ...:dull:

    මං සිංග්‍රීස් 1න් ගහන්නේ. ඒකෙ සමහර අකුරු වදින්නෑ.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙන්න මචන්ලා මං උදේ වෙලාවක ගත්ත වීඩියෝ එකක්.:)

    කොලිටි අඩු කරන්න වුනා අප්ලෝඩ් කරගන්න.:dull:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තව විඩියෝ එකක් තියනවා අප්ලෝඩ් වුනාම දාන්නම්.:)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    මෙන්න මචන්ලා මං උදේ වෙලාවක ගත්ත වීඩියෝ එකක්.:)

    කොලිටි අඩු කරන්න වුනා අප්ලෝඩ් කරගන්න.:dull:

    carb eka pute :dull::dull:

    jet maru karala athi aniwa !!! choke karala race karala balapan. mokada wenne ??
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මාරු කලා බන් අන්තිමට. කිසිම අවුලක් නෑ තිබ්බ එකෙත්. එකම ඕම්ස් ගාන දාපු එකයි තිබ්බ එකයි දෙකම. කිසිම වෙනසක් නෑ ලෙඩේ.:(

    චයිනීස් CDI එක දුවන්නැතිවෙන්න එක දෙයයි වෙන්න පුලුවන්. ෆ්ලයි වීල් එකේ ටයිමින් මාර්ක් එක ගන්න තැන වෙනසක් තියෙන්න ඕනේ ස්ටාර්ට් වත් වෙන්නැති සීන් එකට.:dull:

    umbatat e para miss kirillak awada..? umba CDI ekat ekka natuwa neda..? eka dan hariyatama harida...? wier okkoma hariyatama set karada... umbee carb aulak tibbe naha nedaa...? hondata divvanee.... carb needle/ diaprahm aulak tibbe nahanee... poddak carb side eka balapan electric side eka 100% shure karagena... umba galawan natuwane electric hama kallakma dan apahu mula indala evva hariyata fit welada balapan machan....
     
    Status
    Not open for further replies.