එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    යූ ටියුබ් වීඩියෝ එකක් දැක්කා..... අර හද්ද පරණ කෝච්චි එන්ජින් වල තියෙනවා වගේ කට්ටක් කැරකෙනවා...... මේකට නම් ජී එන් කාරයට හොදටම රිදෙයි..... :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :yes:
    සිරාවට. ඒකනෙ අපේ එව්වගෙ පෙට්‍රල් කටුවක්වත් නැත්තෙ. ජපන්නු මෙව්ව හදල තියෙන්නෙ මොලේ තියන නියම සින්හලුන්ට.
    ආහ් ජපන ලංකාව මාර්කට් කරන්ද බන් ඕව හදල තියෙන්නෙ :rofl: මේකට මොන කටෙන් හිනාවෙන්නද කියල හිතාගන්න බෑ :lol::lol::lol:

    :oo: අපේ ඒවා නම් ගෙවල් වල පුස් කකා තියෙන්නේ නෑ..... මාස එකහමාරකට සැරයක් සර්විස් සෙට් වෙනවා.... ඒ කියන්නේ මාස එකහමාරට 2500Km දුවනවා....... ගෙවල් වල තියන් ඉන්න ඒවාට නම්, ග්‍රීස් ටිකක් ගාගෙන තියා ගන්න බැරියෑ....... :lol: මේකට නම් ගොඩක් අයට රිදෙයි....... :P පැනපන් ලිදේ අනාත ගමයා.... බලපන්, මගේ එක උඹේ එකට වඩා අළුත් වෙලත්, දැනට මෙච්චරක් දුවලා........
    තොවිලෙකට ගිහින් එනගමන්ද බන් :oo: ...අම්මේ මීටර් සෙට් එකේ පාට.විලි ලැජ්ජයි යකෝ :oo::nerd:

    මෙන්න මචන්ලා මං උදේ වෙලාවක ගත්ත වීඩියෝ එකක්.:)
    කොලිටි අඩු කරන්න වුනා අප්ලෝඩ් කරගන්න.:dull:
    ඔය කොල්ඩ් ස්ටාර්ට් එකක්නෙ බන්.Engine oil temp sensor eka චෙක් කරගන්න.ඕවයෙනම් එහෙම ඒව තියෙනවද දන්නෑ :oo: අපේ ඒවනම් වන් ශොට් ස්ටාර්ට් ඇන්ටර්ටිකාවෙදි උනත් :cool:

    යූ ටියුබ් වීඩියෝ එකක් දැක්කා..... අර හද්ද පරණ කෝච්චි එන්ජින් වල තියෙනවා වගේ කට්ටක් කැරකෙනවා...... මේකට නම් ජී එන් කාරයට හොදටම රිදෙයි..... :lol:
    උබගෙ එකට වඩානම් දහස් වාරයක් හොදයි :P මොනව උනත් Mr සිලි සිලි පවු :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    බයික් එකේ ෆොටෝ එකක් නොදාපු හුකම්පාරුවෙක් එක්ක මගේ කතාවක් නෑ..... :no: :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    umbatat e para miss kirillak awada..? umba CDI ekat ekka natuwa neda..? eka dan hariyatama harida...? wier okkoma hariyatama set karada... umbee carb aulak tibbe naha nedaa...? hondata divvanee.... carb needle/ diaprahm aulak tibbe nahanee... poddak carb side eka balapan electric side eka 100% shure karagena... umba galawan natuwane electric hama kallakma dan apahu mula indala evva hariyata fit welada balapan machan....

    කාර්බ් එකේ හොයාගන්න ලෙඩක් නෑ TDI...
    ඒත් මිස් වෙනවා...
    ඉලෙක්ට්‍රික් සයිඩ් එකෙත් කිසිම ලෙඩක් නෑ....
    CDI එකේ පාවිච්චි නොවෙන වයර් එකක් තියනව. ඒක දැන් අමතක කරල දාල තියෙන්නෙ.

    තව ජපන් CDI එකක් මාරු කලා ඒකටත් වෙනසක් නෑ.

    කාර්බ් එක කියලම තම දැන් හිතගන්න වෙන්නේ...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    carb eka pute :dull::dull:

    jet maru karala athi aniwa !!! choke karala race karala balapan. mokada wenne ??

    චෝක් එක ඇද්දම මචෝ රේස් වෙනවා. ඒත් මිස් වෙවී දුවන්නේ හොඳටම.

    යනකොට එන්ජිම හිටිය තුන් හතර පාරක්ම. එතකොට චෝක් එකෙන් ස්ටාර්ට් කරගන්න පුලුවන්. චෝක් එක ඇදගෙනම ටිකක් දුර ගියෙ නැතොත් ආයි හිටිනව. චෝක් එකට වෙනසක් වෙනව මචෝ.

    ඔය මිස් වෙනව විතරනේ සමහර වෙලාවට RMP 3000න් විතර එහාට එන්ජිම රේස් කරගන්න අමාරුයි. ඇක්සලරේටරේ තව ඇල්ලුවොත් කිල් ස්විච් එකෙන් ඕෆ් කලා වගේ නිකම්ම හිටිනව. ඒවෙලාවට චෝක් එකට රේස් කරගන්න පුලුවන්.:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් ජපන ලංකාව මාර්කට් කරන්ද බන් ඕව හදල තියෙන්නෙ :rofl: මේකට මොන කටෙන් හිනාවෙන්නද කියල හිතාගන්න බෑ :lol::lol::lol:

    තොවිලෙකට ගිහින් එනගමන්ද බන් :oo: ...අම්මේ මීටර් සෙට් එකේ පාට.විලි ලැජ්ජයි යකෝ :oo::nerd:

    ඔය කොල්ඩ් ස්ටාර්ට් එකක්නෙ බන්.Engine oil temp sensor eka චෙක් කරගන්න.ඕවයෙනම් එහෙම ඒව තියෙනවද දන්නෑ :oo: අපේ ඒවනම් වන් ශොට් ස්ටාර්ට් ඇන්ටර්ටිකාවෙදි උනත් :cool:

    උබගෙ එකට වඩානම් දහස් වාරයක් හොදයි :P මොනව උනත් Mr සිලි සිලි පවු :(

    මෙහෙම වදිනවද දන්නෑ ඕව උදේට.:lol:

    මිස් වෙවී දිව්වත් බලපිය පොඩ්ඩ්ක් රේස් වෙනකොට සද්දෙ. ඔය ට්‍රැක්ටර් වගේ නෑ.:lol:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    පොඩි එකෝ..... ඉක්මන් එකේ දාලා ඔන්න ඔය ජී ඈන් එක විකුණලා දාපන් හම්බයෙක්ටම........ :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකෝ..... ඉක්මන් එකේ දාලා ඔන්න ඔය ජී ඈන් එක විකුණලා දාපන් හම්බයෙක්ටම........ :yes:

    බෑ බොල....:angry:

    ඇත්තටම කියනව නම් මං මේකට පට්ට ආසයි...:love::love:

    යනව නම් 250යකට යනව මිසක් වෙන එකක් ගන්නෙ නෑ.:no:
    ඒකට ඉතින් හොඳ දත්වෙ එකක් ගන්න සල්ලි ඕනෙනෙ බොල...:frown:

    එකක් ගන්න පුලුවන් කාලයක් වෙනකම් මේක පදිනව. ලෙඩේ නම් අතාරින්නෑ....:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    හා හා එහෙනම් කැමැත්තක්...... ඕකේ මම නම් හිතන්නේ බොහොම සුලු කේස් එකක් ඈත්තේ.... ජපන් වාහන වල, පොඩි කේස් වලටනේ මහ කේස් වගේ සද්ද බද්ද එන්නේ........ ආන්න ඒකට ලේලන්ඩ්........ :love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හා හා එහෙනම් කැමැත්තක්...... ඕකේ මම නම් හිතන්නේ බොහොම සුලු කේස් එකක් ඈත්තේ.... ජපන් වාහන වල, පොඩි කේස් වලටනේ මහ කේස් වගේ සද්ද බද්ද එන්නේ........ ආන්න ඒකට ලේලන්ඩ්........ :love:

    බලමු බලමූ...:rolleyes:

    විබාගෙ ඉවරයක් කරගෙන ඉන්න ඕනේ...:(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගුඩ් මෝනිං සින්හලූ :) කෝ අර ජපනට ලංකාවෙ මාර්කට් හදල දුන්න speedmalli :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් මෝනිං සින්හලූ :) කෝ අර ජපනට ලංකාවෙ මාර්කට් හදල දුන්න speedmalli :lol::lol:

    පොඩ්ඩක් හිටු ඇවිත් උඹේ මදුරුවා යටකරල දානකම්.:lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ada cold start video ekak daannam man :) habai godak quality nethi wei ok :) kattiya hina wenna epoooo
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ada cold start video ekak daannam man :) habai godak quality nethi wei ok :) kattiya hina wenna epoooo

    හිනාවෙන්නේ නෑ බං උබ ගැන අපිට දුකයි
    මදුරුවා ස්ටාර්ට් කරන්නේ කකුල් දෙකෙන් පැඩල් කරලනෙ
    දැන් කව්ද කැමරාව අල්ලං ඉන්නේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    ගුඩ් මෝනිං සින්හලූ :) කෝ අර ජපනට ලංකාවෙ මාර්කට් හදල දුන්න speedmalli :lol::lol:

    කෝ දාමු බලන්න ෆොටො එකක් බයික් එකේ

    :rofl::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    හා හා එහෙනම් කැමැත්තක්...... ඕකේ මම නම් හිතන්නේ බොහොම සුලු කේස් එකක් ඈත්තේ.... ජපන් වාහන වල, පොඩි කේස් වලටනේ මහ කේස් වගේ සද්ද බද්ද එන්නේ........ ආන්න ඒකට ලේලන්ඩ්........ :love:

    එතකොට ලේලන්ඩ් එකෙ හැම තැනින්ම සද්දෙ එන්නෙ:nerd: ?ජනෙල්™ වලින් එන සද්දෙ තමා දිරවගන්නම බැරි.. ආය බස් සින්දු:angry: :rofl::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ දාමු බලන්න ෆොටො එකක් බයික් එකේ

    :rofl::rofl:

    එෆා එෆා..:no::no:

    නැති එව්වගෙ කොහොම ෆොටෝ දාන්නද?:lol:

    8lZgCe6.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එතකොට ලේලන්ඩ් එකෙ හැම තැනින්ම සද්දෙ එන්නෙ:nerd: ?ජනෙල්™ වලින් එන සද්දෙ තමා දිරවගන්නම බැරි.. ආය බස් සින්දු:angry: :rofl::P

    සින්දුනම් මතක්කරන්න එපා..:growl:

    ට්‍රෙබල් වැඩී කරල ටකරන් මියුසික් දාද්දි මාරම ආතල්.:angry:]

    මට බස් එපාවටම එපාවුනා දවසක්. පාදුක්කෙ ඉඳල අපේ ගෙදරට එන්න යන්නේ කොහොමත් විනාඩි විස්සට අඩුවෙන්. නෝමල් එකේ 70ට විතර ඇවිත් බැලුව ලඟදි විනාඩි 18යි ගියේ.:yes::yes:
    ඉස්සර දවසක ඔය ටික ආව කියහන්කෝ බස් කාරයෙක් පැයයි විනාඩි 5ක්. :shocked:නවත්තගෙන ඉඳල එක විකාරයක් කලා ඌ. එදානම් තිත්ත වෙන්නම එපා වුනා.:growl:
     
    Status
    Not open for further replies.