
ආහ් ජපන ලංකාව මාර්කට් කරන්ද බන් ඕව හදල තියෙන්නෙ
සිරාවට. ඒකනෙ අපේ එව්වගෙ පෙට්රල් කටුවක්වත් නැත්තෙ. ජපන්නු මෙව්ව හදල තියෙන්නෙ මොලේ තියන නියම සින්හලුන්ට.
මේකට මොන කටෙන් හිනාවෙන්නද කියල හිතාගන්න බෑ 


තොවිලෙකට ගිහින් එනගමන්ද බන්අපේ ඒවා නම් ගෙවල් වල පුස් කකා තියෙන්නේ නෑ..... මාස එකහමාරකට සැරයක් සර්විස් සෙට් වෙනවා.... ඒ කියන්නේ මාස එකහමාරට 2500Km දුවනවා....... ගෙවල් වල තියන් ඉන්න ඒවාට නම්, ග්රීස් ටිකක් ගාගෙන තියා ගන්න බැරියෑ.......
මේකට නම් ගොඩක් අයට රිදෙයි.......
පැනපන් ලිදේ අනාත ගමයා.... බලපන්, මගේ එක උඹේ එකට වඩා අළුත් වෙලත්, දැනට මෙච්චරක් දුවලා........
...අම්මේ මීටර් සෙට් එකේ පාට.විලි ලැජ්ජයි යකෝ 

ඔය කොල්ඩ් ස්ටාර්ට් එකක්නෙ බන්.Engine oil temp sensor eka චෙක් කරගන්න.ඕවයෙනම් එහෙම ඒව තියෙනවද දන්නෑමෙන්න මචන්ලා මං උදේ වෙලාවක ගත්ත වීඩියෝ එකක්.
කොලිටි අඩු කරන්න වුනා අප්ලෝඩ් කරගන්න.![]()
අපේ ඒවනම් වන් ශොට් ස්ටාර්ට් ඇන්ටර්ටිකාවෙදි උනත් 
උබගෙ එකට වඩානම් දහස් වාරයක් හොදයියූ ටියුබ් වීඩියෝ එකක් දැක්කා..... අර හද්ද පරණ කෝච්චි එන්ජින් වල තියෙනවා වගේ කට්ටක් කැරකෙනවා...... මේකට නම් ජී එන් කාරයට හොදටම රිදෙයි.....![]()
මොනව උනත් Mr සිලි සිලි පවු 
umbatat e para miss kirillak awada..? umba CDI ekat ekka natuwa neda..? eka dan hariyatama harida...? wier okkoma hariyatama set karada... umbee carb aulak tibbe naha nedaa...? hondata divvanee.... carb needle/ diaprahm aulak tibbe nahanee... poddak carb side eka balapan electric side eka 100% shure karagena... umba galawan natuwane electric hama kallakma dan apahu mula indala evva hariyata fit welada balapan machan....

carb eka pute
jet maru karala athi aniwa !!! choke karala race karala balapan. mokada wenne ??


ආහ් ජපන ලංකාව මාර්කට් කරන්ද බන් ඕව හදල තියෙන්නෙමේකට මොන කටෙන් හිනාවෙන්නද කියල හිතාගන්න බෑ
තොවිලෙකට ගිහින් එනගමන්ද බන්...අම්මේ මීටර් සෙට් එකේ පාට.විලි ලැජ්ජයි යකෝ
ඔය කොල්ඩ් ස්ටාර්ට් එකක්නෙ බන්.Engine oil temp sensor eka චෙක් කරගන්න.ඕවයෙනම් එහෙම ඒව තියෙනවද දන්නෑඅපේ ඒවනම් වන් ශොට් ස්ටාර්ට් ඇන්ටර්ටිකාවෙදි උනත්
උබගෙ එකට වඩානම් දහස් වාරයක් හොදයිමොනව උනත් Mr සිලි සිලි පවු
![]()


පොඩි එකෝ..... ඉක්මන් එකේ දාලා ඔන්න ඔය ජී ඈන් එක විකුණලා දාපන් හම්බයෙක්ටම........![]()







හා හා එහෙනම් කැමැත්තක්...... ඕකේ මම නම් හිතන්නේ බොහොම සුලු කේස් එකක් ඈත්තේ.... ජපන් වාහන වල, පොඩි කේස් වලටනේ මහ කේස් වගේ සද්ද බද්ද එන්නේ........ ආන්න ඒකට ලේලන්ඩ්........![]()


ගුඩ් මෝනිං සින්හලූකෝ අර ජපනට ලංකාවෙ මාර්කට් හදල දුන්න speedmalli
![]()

ada cold start video ekak daannam manhabai godak quality nethi wei ok
kattiya hina wenna epoooo
ගුඩ් මෝනිං සින්හලූකෝ අර ජපනට ලංකාවෙ මාර්කට් හදල දුන්න speedmalli
![]()


හා හා එහෙනම් කැමැත්තක්...... ඕකේ මම නම් හිතන්නේ බොහොම සුලු කේස් එකක් ඈත්තේ.... ජපන් වාහන වල, පොඩි කේස් වලටනේ මහ කේස් වගේ සද්ද බද්ද එන්නේ........ ආන්න ඒකට ලේලන්ඩ්........![]()
?ජනෙල්™ වලින් එන සද්දෙ තමා දිරවගන්නම බැරි.. ආය බස් සින්දු


කෝ දාමු බලන්න ෆොටො එකක් බයික් එකේ
![]()



එතකොට ලේලන්ඩ් එකෙ හැම තැනින්ම සද්දෙ එන්නෙ?ජනෙල්™ වලින් එන සද්දෙ තමා දිරවගන්නම බැරි.. ආය බස් සින්දු
![]()
![]()

]

නවත්තගෙන ඉඳල එක විකාරයක් කලා ඌ. එදානම් තිත්ත වෙන්නම එපා වුනා.