ne bun eeka eka sarayai grease karala thibbe gatta kaale hehe.podi chuun ekak awith galawala grease kala.wadenam hari giya.disk brake eka hira unaඅනේ බන් පිස්සු හුයන්නක් උඹ නම්
අඩෝව් ග්රීස් කරන්න උඹ ග්රීස් යකාගෙන් 735 අවසර පත්තරේ ගත්තද?![]()

අනේ බන් පිස්සු හුයන්නක් උඹ නම්
අඩෝව් ග්රීස් කරන්න උඹ ග්රීස් යකාගෙන් 735 අවසර පත්තරේ ගත්තද?![]()

අවසර පත්ර 838. 

umbee tiyenne pulsar 150cc ekak neda...
2013 wenakan nam oke TPS ekak ave naha machan.. normal carb ekak vitarai... mage langa 2012 modal 150 pulsar ekakut tibbaaa eke nam no TPS, mamai carb galawala palu karala fit karala tune karee.. just normal carb..........
ECM kiyala adahas karee 'Electronic control magement' kiyana ekada..? e naminma neda Body control kiyana unit ekat handunwanne.. ehema ekak tiyanava face eka atulee... signal ehema on off wenne oken............![]()

mage ekenam real TPS sensor ekak thiyenawaමං හිතන්නෙ ECU කියන එක මාරුවෙලා...
ඔය කියන්න ඇත්තේ කාර් එක ගාව එකව නේද පොඩි සෙන්සර් කෑල්ලක්? රීඩ් ස්විච් එකක්ද කොහෙද ඇතුලෙ තියෙන්නේ. CT100, platina,discover වල එහෙම එනව. ඇක්සලරේටර් එකේ හාෆ් පොසිෂන් එක බලනවද කොහෙද ඒකෙන්. පවිත්ර හරියටම දන්නව ඇති. ඒක හැබැයි තිබ්බත් එකයි නැතත් එකයි. වෙනසක් නම් වෙන්නෑ.![]()
and MAP sensor ekakut tiyenawa
eet brake piston hira unama aapassata ganan poddak amarui 

ගොන් තඩියාඅවසර පත්ර 838.

කසිප්පුවෝ මේක ලිං ගත හීරෝ ඩිස්ක් බ්රේක් සදහා වන අවසර පත්රය.ඒක ඔතන නැ![]()
ඌටම හොයන් එන්න කියමු.
මං හිතන්නෙ ECU කියන එක මාරුවෙලා...
ඔය කියන්න ඇත්තේ කාර් එක ගාව එකව නේද පොඩි සෙන්සර් කෑල්ලක්? රීඩ් ස්විච් එකක්ද කොහෙද ඇතුලෙ තියෙන්නේ. CT100, platina,discover වල එහෙම එනව. ඇක්සලරේටර් එකේ හාෆ් පොසිෂන් එක බලනවද කොහෙද ඒකෙන්. පවිත්ර හරියටම දන්නව ඇති. ඒක හැබැයි තිබ්බත් එකයි නැතත් එකයි. වෙනසක් නම් වෙන්නෑ.![]()

කසිප්පුවෝ මේක ලිං ගත හීරෝ ඩිස්ක් බ්රේක් සදහා වන අවසර පත්රය.ඒක ඔතන නැ![]()
ඕක අලුත් චක්රලේකෙ වෙන්න ඇති තියෙන්නේ...ඌටම හොයන් එන්න කියමු.
![]()
brake oil eka daaganna kal ninda yanne sinhalu ! hetama karanna wenawa mokada brake nethiwa monawath karanna bene hmmah ouu neda mokakda ekak enavanee.. mama nam e gana consider karalama naha.... ookee wenasak naha ban.. ekada dan naha kiyanna atteee...!!!!![]()

කසිප්පුවෝ මේක ලිං ගත හීරෝ ඩිස්ක් බ්රේක් සදහා වන අවසර පත්රය.ඒක ඔතන නැ![]()
ඕක අලුත් චක්රලේකෙ වෙන්න ඇති තියෙන්නේ...ඌටම හොයන් එන්න කියමු.
![]()

brake oil eka daaganna kal ninda yanne sinhalu ! hetama karanna wenawa mokada brake nethiwa monawath karanna bene hmm![]()
ඈයි බං බ්රේක් නැති උනොත්, සෙන්සර් එකකින් බ්රේක් කරලා දෙන්නේ නැද්ද ඕකේ.....?? 
eeka thama develop karan yanawa bunඈයි බං බ්රේක් නැති උනොත්, සෙන්සර් එකකින් බ්රේක් කරලා දෙන්නේ නැද්ද ඕකේ.....??
![]()
eeken meken cold start eka yata gahanna wage balanne neda 
hetawath daapan bun boru kiya kiya innethiwa 
ඈයි බං බ්රේක් නැති උනොත්, සෙන්සර් එකකින් බ්රේක් කරලා දෙන්නේ නැද්ද ඕකේ.....??
![]()
eeka thama develop karan yanawa buneeken meken cold start eka yata gahanna wage balanne neda
hetawath daapan bun boru kiya kiya innethiwa
![]()
පලයන් බං යන්න.... උඹ හිතුවද උඹ වගේ අපි බයික් වල ෆොටෝවත් නොදා ඉන්නවා කියලා.....
පලයන් බං යන්න.... උඹ හිතුවද උඹ වගේ අපි බයික් වල ෆොටෝවත් නොදා ඉන්නවා කියලා.....
![]()
උදේ පාන්දර ඈහැරුන වෙලාවක, දාන්නම් වීඩියෝ කරලා......
gaththa gaman race karanna epa hode 

eeka thama develop karan yanawa buneeken meken cold start eka yata gahanna wage balanne neda
hetawath daapan bun boru kiya kiya innethiwa
![]()
gaththa gaman race karanna epa hode
![]()
පලයන් බං යන්න..... උඹට චනකයාගේ වීඩියෝ එකට වඩා හොද එකක් දෙනවා හිටගෙන රෙවෙන්න.......
හෆොයි හීරෝ-හොන්ඩ කාරයා අඩි සිය ගානක ලිඳකට වැටිලා බයික් එක උගේ ඇඟටම වැටිලා

ඔන්න මගේ නම් සිරාවටම කොල්ඩ් ස්ටාට් වෙන්නෙ නෑ චොක් නැතුව.
ඒත් ඉතින් කොල්ඩ් ස්ටාට් විතරක් වෙන රෙස් කරාට රේස් වෙන්නෙ නැති, දෙන තරමට යන්නෙ නැති කදු වල පැඩල් එකෙන් යන අනාත බයික් එකකට වඩා නම් යනව