එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හෆොයි හීරෝ-හොන්ඩ කාරයා අඩි සිය ගානක ලිඳකට වැටිලා බයික් එක උගේ ඇඟටම වැටිලා
    avatar242676_20.gif
    avatar242676_20.gif
    ko cold start eka.coldstart nethiwa paththa palathe enna epa
    avatar242676_20.gif
    avatar242676_20.gif

    ඔන්න මගේ නම් සිරාවටම කොල්ඩ් ස්ටාට් වෙන්නෙ නෑ චොක් නැතුව.:(:(
    ඒත් ඉතින් කොල්ඩ් ස්ටාට් විතරක් වෙන රෙස් කරාට රේස් වෙන්නෙ නැති, දෙන තරමට යන්නෙ නැති කදු වල පැඩල් එකෙන් යන අනාත බයික් එකකට වඩා නම් යනව :rofl::rofl:
    ubanam wadda monawa nethath japanata mehe market hadapu master mind ekakne mee
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mamanam cold start wadina eke heta udema yanawa DOT3 fluid hoyanna :) ubalata mona DOT3 da ba :( kalui,kathai,anathai :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    avatar242676_20.gif
    avatar242676_20.gif
    ko cold start eka.coldstart nethiwa paththa palathe enna epa
    avatar242676_20.gif
    avatar242676_20.gif

    slt කාරයෝ මානසිකව වට්ටල තියෙන්නේ. පොඩ්ඩක් හිටපං cold start වෙන හැටි පෙන්නන්න. අපේ ඒවත් ඔටෝ චෝක්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    slt කාරයෝ මානසිකව වට්ටල තියෙන්නේ. පොඩ්ඩක් හිටපං cold start වෙන හැටි පෙන්නන්න. අපේ ඒවත් ඔටෝ චෝක්
    ah epa wenawa ohoma unama hmm :dull: matat eka sarayak una bun 40GB panala :frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔයි අපේ engine එකේ heat එක බලලා උදේට bike එකට ඕනෑ විදියට race වෙලා start වෙන්නේ , උබ වගේ අපි sensor ගැන කියවන්නේ නැ.
    කියවන්න EOT සෙන්සර් තියෙන්න එපායෑ

    yao-ming-pff.png

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කියවන්න EOT සෙන්සර් තියෙන්න එපායෑ

    yao-ming-pff.png

    අනේ බොල පරණ තැපැල් 90ක් අරගෙන බලපන් සයිඩ් කප් එක ගලෝල මොකක්හරි තව යුනිට් එකක් තියනවද කියල CDI එකට අමතරව.:P කාර්බ් එකේ සෙන්සර් එකක් එහෙම තියනවද බලපන්.:shocked: කාර්බ් හීටර් එකකුත් තියනවද බලපන්.:rofl: දැනට අවුරුදු 20ක් විතර පරණ 90 වලත් ඕව තියන්ව බොල.:lol:

    දැන් හෙලුවැල්ලෙන් දුවගෙන ගිහින් පැනපන් ලිඳේ....:lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අනේ බොල පරණ තැපැල් 90ක් අරගෙන බලපන් සයිඩ් කප් එක ගලෝල මොකක්හරි තව යුනිට් එකක් තියනවද කියල CDI එකට අමතරව.:P කාර්බ් එකේ සෙන්සර් එකක් එහෙම තියනවද බලපන්.:shocked: කාර්බ් හීටර් එකකුත් තියනවද බලපන්.:rofl: දැනට අවුරුදු 20ක් විතර පරණ 90 වලත් ඕව තියන්ව බොල.:lol:

    දැන් හෙලුවැල්ලෙන් දුවගෙන ගිහින් පැනපන් ලිඳේ....:lol::lol:

    ඔය ජපන් එකක හැන්ඩ්ල් හීටර් හිටං තිබ්බ බං
    හීරෝ කුකුල ඕව දැක්කම අඬනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කියවන්න EOT සෙන්සර් තියෙන්න එපායෑ

    බලාපිය පල්සර් 135, අලුත් ඩිස්කවරි 125 (චමිත මොඩල්), 200ns මේ ඔක්කොගෙම හෙඩ් එකට temp සෙන්සර් එකක් තියෙනවා කුකුලෝ එකෙන් තමයි ඔටෝ චෝක් වැඩ කරන්නේ

    උබේ ෆේල් 1 බයික් එකේ ෆුවල් පම්ප් එක එහෙම කෙළවෙච්චි දවසට ලිඳේ පනින්නට පෙර දූවගෙන වරෙන් අපි සල්ලි එකතු කරලා එකක් අරං දෙන්නං
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය ජපන් එකක හැන්ඩ්ල් හීටර් හිටං තිබ්බ බං
    හීරෝ කුකුල ඕව දැක්කම අඬනවා

    මගෙ යාලුවෙක්ගෙ එකක් තියනව බන් පට්ටම පට්ට පරණයි. ඒකෙත් තියනව සෙන්සර් එකත් එක්ක හීටර් එක.:P:P

    ජීඑන් වලත් හීටඩ් ග්‍රිප් ආපුව තියනවලු.:love::love: ඉසුරුව කිව්වෙ.:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බලාපිය පල්සර් 135, අලුත් ඩිස්කවරි 125 (චමිත මොඩල්), 200ns මේ ඔක්කොගෙම හෙඩ් එකට temp සෙන්සර් එකක් තියෙනවා කුකුලෝ එකෙන් තමයි ඔටෝ චෝක් වැඩ කරන්නේ

    උබේ ෆේල් 1 බයික් එකේ ෆුවල් පම්ප් එක එහෙම කෙළවෙච්චි දවසට ලිඳේ පනින්නට පෙර දූවගෙන වරෙන් අපි සල්ලි එකතු කරලා එකක් අරං දෙන්නං

    චමිත මොඩ්ල් එකේ බඩු තියනවා....:yes::yes:

    පාන් බයිසිකලේ™ ලිඳේ...:P:P:P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,287
    4,415
    113
    ඇයි එන්නද
    අනේ බොල පරණ තැපැල් 90ක් අරගෙන බලපන් සයිඩ් කප් එක ගලෝල මොකක්හරි තව යුනිට් එකක් තියනවද කියල CDI එකට අමතරව.:P කාර්බ් එකේ සෙන්සර් එකක් එහෙම තියනවද බලපන්.:shocked: කාර්බ් හීටර් එකකුත් තියනවද බලපන්.:rofl: දැනට අවුරුදු 20ක් විතර පරණ 90 වලත් ඕව තියන්ව බොල.:lol:

    දැන් හෙලුවැල්ලෙන් දුවගෙන ගිහින් පැනපන් ලිඳේ....:lol::lol:

    :lol::lol:

    එහා ගෙදර 90 තියෙනවා 120- එකක් එකත් එක සැරේ start වෙනවා. හිටපන් මම එකෙත් cool ස්ටාර්ට් එකක් දාන්නම්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙ යාලුවෙක්ගෙ එකක් තියනව බන් පට්ටම පට්ට පරණයි. ඒකෙත් තියනව සෙන්සර් එකත් එක්ක හීටර් එක.:P:P

    ජීඑන් වලත් හීටඩ් ග්‍රිප් ආපුව තියනවලු.:love::love: ඉසුරුව කිව්වෙ.:P
    අපේ ගෙවල් ලග තැපැල් 90ක් තියෙනවා ඒකෙත් තියෙනවා ඔය හැන්ඩ්ල් හීටර් සීන් එක.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rolleyes: මොකක්ද බොලං මේ කෝල්ඩ් ස්ටාට් සීන් එක. මාත් පාන්දර 6 ට විතර නැගිටලා නිකමට ස්ටාට් කරලා බැලුවා. ඉතිං ඔය ස්ටාට් වෙන්නෙ.සෙන්සර් මොකවත් නැතුවත්. ඕක වීඩියෝ දාන්න තරං දෙයක් ද ? :nerd: කෝ මේ හීරෝහොන්ඩා කුකුලා :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: මොකක්ද බොලං මේ කෝල්ඩ් ස්ටාට් සීන් එක. මාත් පාන්දර 6 ට විතර නැගිටලා නිකමට ස්ටාට් කරලා බැලුවා. ඉතිං ඔය ස්ටාට් වෙන්නෙ.සෙන්සර් මොකවත් නැතුවත්. ඕක වීඩියෝ දාන්න තරං දෙයක් ද ? :nerd: කෝ මේ හීරෝහොන්ඩා කුකුලා :oo:

    ඌ හිතන් ඉන්නේ උගෙ එක විතරයි උදේට ස්ටාර්ට් වෙන්නෙ කියලා...:lol:
     
    Status
    Not open for further replies.