eeka neme ara watch eka gaththe aluthenda ;Pමම දාපු cold start vid එකෙන් උබ ළිං ගතවෙලා ඉවරයි බන්

heeniyata nayek ariya needa cold start eka asse 

eeka neme ara watch eka gaththe aluthenda ;Pමම දාපු cold start vid එකෙන් උබ ළිං ගතවෙලා ඉවරයි බන්

heeniyata nayek ariya needa cold start eka asse 

හෆොයි හීරෝ-හොන්ඩ කාරයා අඩි සිය ගානක ලිඳකට වැටිලා බයික් එක උගේ ඇඟටම වැටිලා
ubanam wadda monawa nethath japanata mehe market hadapu master mind ekakne meeඔන්න මගේ නම් සිරාවටම කොල්ඩ් ස්ටාට් වෙන්නෙ නෑ චොක් නැතුව.
ඒත් ඉතින් කොල්ඩ් ස්ටාට් විතරක් වෙන රෙස් කරාට රේස් වෙන්නෙ නැති, දෙන තරමට යන්නෙ නැති කදු වල පැඩල් එකෙන් යන අනාත බයික් එකකට වඩා නම් යනව![]()
ko cold start eka.coldstart nethiwa paththa palathe enna epa![]()
![]()
![]()
ah epa wenawa ohoma unama hmmslt කාරයෝ මානසිකව වට්ටල තියෙන්නේ. පොඩ්ඩක් හිටපං cold start වෙන හැටි පෙන්නන්න. අපේ ඒවත් ඔටෝ චෝක්
matat eka sarayak una bun 40GB panala 
slt කාරයෝ මානසිකව වට්ටල තියෙන්නේ. පොඩ්ඩක් හිටපං cold start වෙන හැටි පෙන්නන්න. අපේ ඒවත් ඔටෝ චෝක්
Ridila duwan aawa![]()
![]()
![]()
ඔයි අපේ engine එකේ heat එක බලලා උදේට bike එකට ඕනෑ විදියට race වෙලා start වෙන්නේ , උබ වගේ අපි sensor ගැන කියවන්නේ නැ.
කියවන්න EOT සෙන්සර් තියෙන්න එපායෑ
![]()
කාර්බ් එකේ සෙන්සර් එකක් එහෙම තියනවද බලපන්.
කාර්බ් හීටර් එකකුත් තියනවද බලපන්.
දැනට අවුරුදු 20ක් විතර පරණ 90 වලත් ඕව තියන්ව බොල.

අනේ බොල පරණ තැපැල් 90ක් අරගෙන බලපන් සයිඩ් කප් එක ගලෝල මොකක්හරි තව යුනිට් එකක් තියනවද කියල CDI එකට අමතරව.කාර්බ් එකේ සෙන්සර් එකක් එහෙම තියනවද බලපන්.
කාර්බ් හීටර් එකකුත් තියනවද බලපන්.
දැනට අවුරුදු 20ක් විතර පරණ 90 වලත් ඕව තියන්ව බොල.
දැන් හෙලුවැල්ලෙන් දුවගෙන ගිහින් පැනපන් ලිඳේ....![]()
කියවන්න EOT සෙන්සර් තියෙන්න එපායෑ
ඔය ජපන් එකක හැන්ඩ්ල් හීටර් හිටං තිබ්බ බං
හීරෝ කුකුල ඕව දැක්කම අඬනවා

ඉසුරුව කිව්වෙ.
බලාපිය පල්සර් 135, අලුත් ඩිස්කවරි 125 (චමිත මොඩල්), 200ns මේ ඔක්කොගෙම හෙඩ් එකට temp සෙන්සර් එකක් තියෙනවා කුකුලෝ එකෙන් තමයි ඔටෝ චෝක් වැඩ කරන්නේ
උබේ ෆේල් 1 බයික් එකේ ෆුවල් පම්ප් එක එහෙම කෙළවෙච්චි දවසට ලිඳේ පනින්නට පෙර දූවගෙන වරෙන් අපි සල්ලි එකතු කරලා එකක් අරං දෙන්නං

අනේ බොල පරණ තැපැල් 90ක් අරගෙන බලපන් සයිඩ් කප් එක ගලෝල මොකක්හරි තව යුනිට් එකක් තියනවද කියල CDI එකට අමතරව.කාර්බ් එකේ සෙන්සර් එකක් එහෙම තියනවද බලපන්.
කාර්බ් හීටර් එකකුත් තියනවද බලපන්.
දැනට අවුරුදු 20ක් විතර පරණ 90 වලත් ඕව තියන්ව බොල.
දැන් හෙලුවැල්ලෙන් දුවගෙන ගිහින් පැනපන් ලිඳේ....![]()

අපේ ගෙවල් ලග තැපැල් 90ක් තියෙනවා ඒකෙත් තියෙනවා ඔය හැන්ඩ්ල් හීටර් සීන් එක.මගෙ යාලුවෙක්ගෙ එකක් තියනව බන් පට්ටම පට්ට පරණයි. ඒකෙත් තියනව සෙන්සර් එකත් එක්ක හීටර් එක.
ජීඑන් වලත් හීටඩ් ග්රිප් ආපුව තියනවලු.ඉසුරුව කිව්වෙ.
![]()
මොකක්ද බොලං මේ කෝල්ඩ් ස්ටාට් සීන් එක. මාත් පාන්දර 6 ට විතර නැගිටලා නිකමට ස්ටාට් කරලා බැලුවා. ඉතිං ඔය ස්ටාට් වෙන්නෙ.සෙන්සර් මොකවත් නැතුවත්. ඕක වීඩියෝ දාන්න තරං දෙයක් ද ?
කෝ මේ හීරෝහොන්ඩා කුකුලා 
මොකක්ද බොලං මේ කෝල්ඩ් ස්ටාට් සීන් එක. මාත් පාන්දර 6 ට විතර නැගිටලා නිකමට ස්ටාට් කරලා බැලුවා. ඉතිං ඔය ස්ටාට් වෙන්නෙ.සෙන්සර් මොකවත් නැතුවත්. ඕක වීඩියෝ දාන්න තරං දෙයක් ද ?
කෝ මේ හීරෝහොන්ඩා කුකුලා
![]()