එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මටත් හිතුනා අපේ බාප්පොච්චිගෙ ජී එන් එකේ පොටෝ දෙකක් දාන්ඩ :rofl:

    1656031_10202516230021012_1808091748_n.jpg

    1794534_10202516230701029_1075371150_n.jpg

    ජපන් රී කන්ඩිශන්.. ගෙනාවෙ 2 65 000
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටත් හිතුනා අපේ බාප්පොච්චිගෙ ජී එන් එකේ පොටෝ දෙකක් දාන්ඩ :rofl:

    1656031_10202516230021012_1808091748_n.jpg

    1794534_10202516230701029_1075371150_n.jpg

    ජපන් රී කන්ඩිශන්.. ගෙනාවෙ 2 65 000

    GN125E පට්ටම තමා ඉතින්...:yes::yes::love::love::love:

    අඩේ තාම තිස් ගානද දුවල තියෙන්නේ... නැත් නම් මීටරේ 0 වෙලාද? මගෙ එක නම් දැන් 57යි ගානක් දුවල. :)

    පුලුවන්නම් උදව්වක් කරපන්කෝ මචෝ...

    බයික් එකේ ප්ලග් එකක ෆොටෝ එකක් දාන්න පුලුවන්ද? අයින් එකපු එකක හරි කමක්නෑ...:)

    ප්ලග් එකේ පොටයි බලාගන්න ඕනේ...:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    GN125E පට්ටම තමා ඉතින්...:yes::yes::love::love::love:

    අඩේ තාම තිස් ගානද දුවල තියෙන්නේ... නැත් නම් මීටරේ 0 වෙලාද? මගෙ එක නම් දැන් 57යි ගානක් දුවල. :)

    පුලුවන්නම් උදව්වක් කරපන්කෝ මචෝ...

    බයික් එකේ ප්ලග් එකක ෆොටෝ එකක් දාන්න පුලුවන්ද? අයින් එකපු එකක හරි කමක්නෑ...:)

    ප්ලග් එකේ පොටයි බලාගන්න ඕනේ...:yes:
    ඕක ගෙනෙද්දි 16යි ගානක් තිබ්බෙ බං. ඔය ටිකක් පැදලා දැං.
    ජපානෙ ගලෝපු බයික් එක , ඒ කෑලිමයි මෙහෙ ආයෙ ඇසෙම්බල් කලේ. එතන ඉදංම වැඩ සේරම එයා දැකලා තිබ්බා. අර කෑලි වලට ස්ප්‍රේ කරලා එන තීන්ත එකේ ඉදංම සේරම සමානයි. යතුරු දෙකත් ආවා. ඒකයි ඔය ගාන උනේ මං හිතන්නෙ. බයික් එක නං මරු. රී කන්ඩිශන් කියලා නෑ. බ්‍රෑන්ඩ් නිව් වගේම තමා
    11.gif

    ප්ලග් එකේ ෆොටෝ එකක් දාන්න ටි එකක් දෙන්නං. ඉ මේ ටිකේ මං එහෙ යැවෙන්නෙ නැති නිසා :dull::( රිදා වෙනකං වත් කල් දියංකො :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක ගෙනෙද්දි 16යි ගානක් තිබ්බෙ බං. ඔය ටිකක් පැදලා දැං.
    ජපානෙ ගලෝපු බයික් එක , ඒ කෑලිමයි මෙහෙ ආයෙ ඇසෙම්බල් කලේ. එතන ඉදංම වැඩ සේරම එයා දැකලා තිබ්බා. අර කෑලි වලට ස්ප්‍රේ කරලා එන තීන්ත එකේ ඉදංම සේරම සමානයි. යතුරු දෙකත් ආවා. ඒකයි ඔය ගාන උනේ මං හිතන්නෙ. බයික් එක නං මරු. රී කන්ඩිශන් කියලා නෑ. බ්‍රෑන්ඩ් නිව් වගේම තමා
    11.gif

    ප්ලග් එකේ ෆොටෝ එකක් දාන්න ටි එකක් දෙන්නං. ඉ මේ ටිකේ මං එහෙ යැවෙන්නෙ නැති නිසා :dull::( රිදා වෙනකං වත් කල් දියංකො :)

    හරි හරි අවුලක් නෑ...:)

    ජපන් පරණ එකෙයි මගෙ එකෙයි ප්ලග් එක වෙනස් බන්. මං මේ ඒක කන්ෆර්ම් කරගන්න හදන්නේ...
    ජී එන් මොඩ්ල් ඇත්තටම හැට හුටාහමාරක් තියනව මචෝ. :baffled:

    අන්තිමට ගහපු එකේ ප්ලග් එක වෙනස්ද කියල දැනගන්න ඕනේ. ඉසුරු ගාව තිබ්බ එකකත් තිබ්බ කිව්වෙ මං ලඟ තියන ජාතියෙ ප්ලග් එක. ඔය මොඩ්ල් එකේ ඒක වෙනස්.

    මගෙ නම් එක යතුරයි ආවේ.:(
    මං නම් කෑලි කෑලි ගලෝල බැලුවා කෑලි මාරුකරල එහෙම තියනවද කියල. වාසනාවට එහෙම සීන් තිබ්බෙ නෑ.:P

    පට්ට බයික් තමා ඉතින්...:D
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    ඒ හැබැට ඔය high beam කියන බලුප් එක මොකක්ද අෆ්ෆා ?? හෙඩ් ලයිට් එකේද ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒ හැබැට ඔය high beam කියන බලුප් එක මොකක්ද අෆ්ෆා ?? හෙඩ් ලයිට් එකේද ?
    high beam means api head kiyanne anna eka.low beam kiyanne head dim eka :) eka neme mokakda bun ube dawena prashne :dull:mageth dawena prashnayak thiyenawa bun adai une :rofl::oo:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    37
    @ katubedda
    මං හිතන්නෙ ECU කියන එක මාරුවෙලා...

    ඔය කියන්න ඇත්තේ කාර් එක ගාව එකව නේද පොඩි සෙන්සර් කෑල්ලක්? රීඩ් ස්විච් එකක්ද කොහෙද ඇතුලෙ තියෙන්නේ. CT100, platina,discover වල එහෙම එනව. ඇක්සලරේටර් එකේ හාෆ් පොසිෂන් එක බලනවද කොහෙද ඒකෙන්. පවිත්‍ර හරියටම දන්නව ඇති. ඒක හැබැයි තිබ්බත් එකයි නැතත් එකයි. වෙනසක් නම් වෙන්නෑ.:lol:

    :baffled::baffled: අකුරු මාරු වෙලා නේන්නම්. කාරබ් එක ගාව තියෙන සෙන්සර් කැල්ල තමයි මාත් කියන්නේ:yes::yes::yes:. අයියෝ... එකේ රීඩ් ස්විච් එකක්ද තියෙන්නේ. මම හිතුවේ එක tps එකකි කියලා.

    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled::baffled: අකුරු මාරු වෙලා නේන්නම්. කාරබ් එක ගාව තියෙන සෙන්සර් කැල්ල තමයි මාත් කියන්නේ:yes::yes::yes:. අයියෝ... එකේ රීඩ් ස්විච් එකක්ද තියෙන්නේ. මම හිතුවේ එක tps එකකි කියලා.

    ඔව් මචෝ..

    එකෙන් ඩිටෙක්ට් කරන්න පුලුවන් ස්ටේට් දෙකක් විතරයි. ඒනිසා ලොකු වැඩක් කරන්න බෑ. ඉග්නිෂන් ටයිමින් ඇඩ්වාන්ස් විල්ල හැම CDI එකකින්ම කරල දෙනව එන්ජිමේ RPM එක අනුව.:)
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    37
    @ katubedda
    ඔව් මචෝ..

    එකෙන් ඩිටෙක්ට් කරන්න පුලුවන් ස්ටේට් දෙකක් විතරයි. ඒනිසා ලොකු වැඩක් කරන්න බෑ. ඉග්නිෂන් ටයිමින් ඇඩ්වාන්ස් විල්ල හැම CDI එකකින්ම කරල දෙනව එන්ජිමේ RPM එක අනුව.:)

    එල එල:):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කුකුලව පතලකට දාන්නම්..:P:P වෙලා යයි අප්ලෝඩ් වෙන්න.. :(
    ගොඩක් පරක්කු වුනොත් හවසට දාන්නම්.:)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔන්න මගේ නම් සිරාවටම කොල්ඩ් ස්ටාට් වෙන්නෙ නෑ චොක් නැතුව.:(:(
    ඒත් ඉතින් කොල්ඩ් ස්ටාට් විතරක් වෙන රෙස් කරාට රේස් වෙන්නෙ නැති, දෙන තරමට යන්නෙ නැති කදු වල පැඩල් එකෙන් යන අනාත බයික් එකකට වඩා නම් යනව :rofl::rofl:

    අම්මියෝ :lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බලාපිය පල්සර් 135, අලුත් ඩිස්කවරි 125 (චමිත මොඩල්), 200ns මේ ඔක්කොගෙම හෙඩ් එකට temp සෙන්සර් එකක් තියෙනවා කුකුලෝ එකෙන් තමයි ඔටෝ චෝක් වැඩ කරන්නේ

    හරි සන්තෝසයි
    මගේ නමින් බයික් එකක් නම් කරලා පවිත්‍රයා.:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    හීරෝ කුකුලා උදේම කෝල්ඩ් ස්ටාර්ට් කරලා බ්‍රේක් නැතුව ගිහින් අඩු කඩාගෙනද දන්නේ නෑ..... :lol: :P
     
    Status
    Not open for further replies.