එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: කෝ උඹේ මදුරුවාගේ ෆොටෝ.....?? :lol:

    අඩේ මං ගෙනාපු එක වෙනස් වගේ බොල. හෙට ආයි රාජගිරියෙ ගාටන්න වෙනවා...:(

    මේකට කඩෙන් බඩුවක් ගන්න ගියොත් තිබ්බ කෑල්ල අනීවා අරන් යන්න වෙනවා. ජීන් ජීන් කිව්වට මොඩ්ල් වෙනස් බොල කාලෙන් කාලෙට.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    :shocked: හුටා..... එහෙනම් හෙටත් ඈදපිය රාජගිරි..... මම කියනවට ඔය ඥ් (ජී එන්) එක විකුණලා පල්සර් 200 එකක් ගනින්..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හුටා..... එහෙනම් හෙටත් ඈදපිය රාජගිරි..... මම කියනවට ඔය ඥ් (ජී එන්) එක විකුණලා පල්සර් 200 එකක් ගනින්..... :P

    මේක දවසක් විතර පැද්දොත් ආයි ඔය කතා කියන්නේ නෑ...:frown:

    ආයි 250යකින්ම තමා නවතින්නේ... ඊට අඩු ඒව බෑ...:P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    මේක දවසක් විතර පැද්දොත් ආයි ඔය කතා කියන්නේ නෑ...:frown:

    ආයි 250යකින්ම තමා නවතින්නේ... ඊට අඩු ඒව බෑ...:P:P:P

    :oo: අපෝ ඕක අම්බානක රේස් කරන්න එපායේ....... අපේ ඒවා නම් RPM 4000 යනකොට ජෙට් වගේ...... (මේකට නම් ජී එන් කුකුලට හොදටම රිදෙයි වගේම, අර ලිදේ ඉන්න එකා උඩ පනින්න ගනී) :lol: :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :oo: අපෝ ඕක අම්බානක රේස් කරන්න එපායේ....... අපේ ඒවා නම් RPM 4000 යනකොට ජෙට් වගේ...... (මේකට නම් ජී එන් කුකුලට හොදටම රිදෙයි වගේම, අර ලිදේ ඉන්න එකා උඩ පනින්න ගනී) :lol: :P
    mmm oya enne real wachana eliyata :nerd: mmmm thawa thawa kiyamu balanna GN eke watha gotha :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: අපෝ ඕක අම්බානක රේස් කරන්න එපායේ....... අපේ ඒවා නම් RPM 4000 යනකොට ජෙට් වගේ...... (මේකට නම් ජී එන් කුකුලට හොදටම රිදෙයි වගේම, අර ලිදේ ඉන්න එකා උඩ පනින්න ගනී) :lol: :P

    කොච්චර රේස් කලත් දෙදරනවද අනිත්ව වගේ..:frown: ඔන්න චානකයයි චමිතයි සාක්කි. චානකයව සෙකන්ඩ් එකේ දාගෙන 40-45ට විතර ගිහින් පෙන්නුව. චමිතට 4ට දාල 75න් එහා ගිහින් පෙන්නුව.:dull:

    ඕක ඉතින් රේස් කරන එකක්යෑ. :lol: TDI පැදපු පාර වෙන්නැති අන්තිමට රේස් කරන්න ඇත්තේ...:Pවැඩිම උනොත් 60ට යයි.අපිනම් අතුරුගිරිය පැන්නම සමහවෙලාවට 90-95. මේකට නම් හොඳටම රිදෙයි වගේ....
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොච්චර රේස් කලත් දෙදරනවද අනිත්ව වගේ..:frown: ඔන්න චානකයයි චමිතයි සාක්කි. චානකයව සෙකන්ඩ් එකේ දාගෙන 40-45ට විතර ගිහින් පෙන්නුව. චමිතට 4ට දාල 75න් එහා ගිහින් පෙන්නුව.:dull:

    ඕක ඉතින් රේස් කරන එකක්යෑ. :lol: TDI පැදපු පාර වෙන්නැති අන්තිමට රේස් කරන්න ඇත්තේ...:Pවැඩිම උනොත් 60ට යයි.අපිනම් අතුරුගිරිය පැන්නම සමහවෙලාවට 90-95. මේකට නම් හොඳටම රිදෙයි වගේ....
    common පී150 vs ජීන්125 :lol: dan thama kage kageth aththa elei wenne :lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ පාන් බයිසිකලේ.:rofl: ගිහින් පාන් බාගයක් අරන් වරෙන්.:lol::lol::lol:
    man me ubala dennawa kotawanna full try ekak dunne :lol: wade upset giyawathda :baffled: aruu lin gatha wela wage offline :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :oo: මේ උඹ කමෝන් කියලා දාන්න ගිය එක නේද කොමන් කියලා දාගෙන තියෙන්නේ..... :lol:
    hari hari bun oke comawak thiyaganin ithin hari thanin :dull: apoo podda waradunath andanawa :( singithi hith thiyenne thaama.eekane oyawage bike padinne :(

    අනේ.නි.වැ.බ.ය.ම.ය.:lol:
    බැනියම ඇඳල නෑ කියලද කිව්වේ :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: මේ උඹ කමෝන් කියලා දාන්න ගිය එක නේද කොමන් කියලා දාගෙන තියෙන්නේ..... :lol:

    well-w-bucket.jpg
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    me ara chamitha daapu cold start eke engima hitinawa needa bolaw switch off karanna kalin :rolleyes: idle eka sahena adui wage :rolleyes: mokak hari problem ekak thiyenawa wage bike eke :frown:
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Come ooooooooooooooonnnnnnnnnnnnn.................. oya break system ekat ekka vikaara karana ekkenaa mulin eka hadagena hitiyanam kiyapu widiyataa....

    break ekka sellam nahaaaaaaaaa...............!!!! specially front breaks..
     
    Status
    Not open for further replies.