එලකිරි පොඩි කාලේ
ඔන්න කට්ටිය බලාගන්න එලකිරි මවු කිරි බොන කාලෙ හිටිය හැටි. කෙට්ටුවට කෙට්ටුවෙ කැතට කතේ ඉන්නව බලන්න හිරිකිතයි. මෙතන සමහරක් උත් ඇති මේ කාලෙ උක්කුන් පුතාව දෑසින් දැකපු අය. එ දෑස ඔබේ පින්වන්තයි තෙරුම් ගනින් දැන්වත්. අපිට ඉතින් බලන්න තියෙන්නෙ මියුසියම් වල දාල තියන සයිට් කෑලි තමා.
මෙක දැකල තියන අය නොදැක්ක වගේ යන්න. දැන් බලන කට්ටිය comment එකක් දාන්න. නැත්තම් හීනෙන් යකෙක් ව පෙනියන්.
ශෙප් එකෙ මගෙ පෝස්ට් 4000ටත් සුබ පතලම යන්න. අපි වෙනුවෙන් කවුරුත් ත්‍රෙඩ් දාන්නෙ නෑනෙ ඉතින් සුබපතල අපිම දාගත්තොත් මිසක්.

Last edited: