meka neda ara fb 1ke dala thibba bike 1ka.![]()
මෙන්න මගෙ නංගි....
UG උනාට තාම Orginal ටයර්....
18000 යි පැද්දෙ........![]()
meka peralila neda ahuwe ane mage patiyo oyata ridunada kiyala.


meka neda ara fb 1ke dala thibba bike 1ka.![]()
මෙන්න මගෙ නංගි....
UG උනාට තාම Orginal ටයර්....
18000 යි පැද්දෙ........![]()


![]()
ඔන්න මචන් දෙයියනේ කියලා එxඇම්1 ලියලා ට්‍රයල් ඩේට්1ක් දාගත්තා
දැන් ඉතින් ගෙදර බයික්1 අලු දුලි ගසා දාල එලියට ගන්න හදන්නේ.
මෙක මාස 6ක් විතර එක දිගට එහෙම්මමයි, තෙල් ගහලා තිබ්බේ ටැන්ක්1 පොඩි ලික්1 නිස දැන් කදුලක්වත් නැ.
මට ඔනේ මෙක ෆුල් සර්විස් පරක් දාල වඩෙට එන්ටර් වෙන්න, තියන ලෙඩ ඔක්කොම හදලා පුලුවන්නම් මොඩිෆ්යි පාරක් කරලා........
මට දැන ගන්න ඔනේ හොද පොට්1 බයික්1 හදාගන්න, රත්මලාන, ගල්කිස්ස, බොරලැස්ගමුව පැපිලියාන ඔන්න ඔය අවට හොද පොට්1ක් හා
මේ බයික් එකට කරන්න පුලුවන් මොඩිෆ්කෙශන් මොනවද?
තව මෙකට ගැල පෙන හෙල්මට්1ක් මොකද්ද කියලයි තමයි දැන ගන්න ඔනේ
රත්තරං;12174351 said:මචන්ලා ලොකු ඉල්ලීමක් තියෙනවා හෑමෝටම එන්න පුලුවන් හෑම බයික් ජාතියක් ගෑනම කතාකරන්න ත්‍රෙඩ් එකක් දාන්න කියලා. ඉතින් අපි මෙතන හෑම බයික් එකක් ගෑනම කතාකරමු,
බයික් තියන උන් නෑති උන් ගන්න ඉන්න උන් සේරම වරෙල්ලා..... අපි අලුත් දෙයක් ඉගෙනගම්මු
උබලා මොඩිෆයි කරපුවා
කෑලි එල්ලපුවා
බයික්වල ලෙඩ
සේරම ගෑන මේකේ දාන්න. අපි දෑනුම බෙදාගම්මු
දන්න හෑමෝම ප්‍රශ්නයක් දෑක්කොත් තමන්ලග විසදුමක් තියෙනවනම් මෙතන දාන්න
ඔන්න මම වෑඩේ පටන්ගත්තා කව්ද අපේ ගෑන්සියට එන්නේ එන්නේ?
රතගායට බේත් කරමු
![]()
දාපල්ලා බලන්න උබලගේ යන්තරවල පොටෝ
meka neda ara fb 1ke dala thibba bike 1ka.
meka peralila neda ahuwe ane mage patiyo oyata ridunada kiyala.![]()

දැං ඔයාට අමාරුද..........මේ මම දන්න අයිය ගෙ බයික් එකක්.... එයාම තමයි මේ මොඩිෆිකේශන් කලේ...
discover 135
![]()


adenawa.....
meke thawa 4to tikak dapanko bn...


Bump
Oya honet , jade wage newei mage TVS Flame eka.......patta pahara
but eeka gana echchara kattiya katha wenn na ne......................

Bump
Oya honet , jade wage newei mage TVS Flame eka.......patta pahara
but eeka gana echchara kattiya katha wenn na ne......................


මචන්ලා Honda hornet 250 EFI bike එකක price එක කියක් වෙයිද?



මචන්ලා Honda honet 250 EFI bike එකක price එක කියක් වෙයිද?