රත්තරං;12568050 said:machan mek mokakda ban? model eka?
Dan aduragaththada wandiya....................


102 sri kawadda hornet awe nadda machan....

...me hotnet ekak bn....kohomada item 1kohomada apacheya??????

mat paint!!
රත්තරං;12568050 said:machan mek mokakda ban? model eka?



...me hotnet ekak bn....kohomada item 1
mat paint!!
රත්තරං;12568050 said:machan mek mokakda ban? model eka?
මේක Honda CB250 Superhawk එකක් modified කරලා හෝර්න්ට් එක වගේ.
http://riyasewana.com/bike_more.php?id=59361


අනේ මට උදවක් දියලකෝ හොද bike එකක් ගන්න
මෙකය් මට තියෙන අව්ල
මම වැඩිය උස මහත නෑ මචන්ලා ඒත් හොද එකක් පදින ආසයි![]()
තඩි bike ගතොත් මට හම්බන් කරගන බැරි වේවි![]()
![]()
![]()
![]()
![]()
මම පොඩි හන්ද මට control කරන පුලුවන් හොද bike එකක් කියනකෝ ගන්න ගානත් එක්ක
2LAKS වගේ ගානක් කමක් නෑ
රත්තරං;12571041 said:එහෙම එකක් නෑ බන්.. උබට කියලා හදවගන්න වෙයි.....
Dan nam bike na, bike padina kaale padde menna mekak TZR 125, gindara wage pickup. e dhawas wala pulsar walata ehema arinna puluwan hitu kiyala.. habayi 2 stroke hutu hutu sadde thamayi awula..
![]()


pulsar monada..?, mage langa tibba TZR eken 250cc CBR, XR walata gema dunne power valve ekka 1st eke pick up karanava 65kmph (10000 rpm) 





මචන් honet එක model එකකවත් EFI නැද්ද
Menna baduuu.... pissuda bolaa..pulsar monada..?, mage langa tibba TZR eken 250cc CBR, XR walata gema dunne power valve ekka 1st eke pick up karanava 65kmph (10000 rpm)
1990, double disk, black & purple paint ekka baloon size loku tires tibbe (original size eka podi nisa loku evva damma, supiri look eka.).. Top speed 145KMPH oka little rocket ekak yakooo... Gindara eketh uparima.
shii 4to ekak hama tanama baluwa hoya ganna naha.![]()

දන්න කෙනෙක් කියන්නෝ...
මට AX-1 දාන්න අමතක උනා
පෙට්‍රල් වැඩ කරන්නේ කොහොමද ??
නඩත්තුව වැඩිය අමාරු නැති...
ගණන් එහෙම ??
මං වැඩියෙන්ම ආස නම් Baja එකට..
ඒකේ මරකපෙනුමට..
රත්තරං;12620564 said:1. AX-1
2.baja
හෙද තත්වයේ එකක් කීයක් වගේ වෙයිද ??
දැන් වැට් එකත් වැඩියි නේ...
සාමාන්‍යෙයන් ලීටරේට කීයක් විතර වැඩද ???