umbata padinnada ussagena yannada bike hoyanne? anika ban pulsar kiyanne bike da? sorry wenna ona thiyana ayata ahithakin kiwwa neweyi.
eth ara kiwwa wage AX1 ekak ganinko.
umbata weda daannath ona nam ithin cbr ekak. sadde ona nam XT hari XR hari ganin. XR bara nethi eva thiyanawa. indian bike sadde witharayi ban.
indian bike kollo ganne ban petrol gahanna salli nethi nisa. dinapatha wedata yana unta wiyadama adu nisa. ehema nethnam indian bike hoyannath ne ban. eka thamayi eththa.
mage XT eke litareta 18 yi eth wikunuwe ne. XL 125R, CD125, CM125 ekak pedapu ekek kawadawath indian bike ganne ne salli nethnam misaka. ape rate economy eka hinda thamayi kollo thiyana deyin sathutu wenna purudu wela thiyenne.

karanne kiyala.. Yamaha XT trail bike eka neda..?? 250cc ekakda..? 650cc supermoto modal ekakda..?? 







xt200 trail ban. no eka 122- da koheda. poth mokuth ne.Machan me umba siravatada kiyanne XT eka 18karanne kiyala.. Yamaha XT trail bike eka neda..?? 250cc ekakda..? 650cc supermoto modal ekakda..??
umba kiyana XT eka mokakda.... fully shockeddd...![]()
The motorcycle presents you a challenge to master the machine, a challenge to adventure. You ride through the wind, linked to the road by a vehicle that responds to your commands as no other does. Unlike an automobile, there is no metal cage around you. Like an airplane, a preride inspection and regular maintenance are essential to your safety. Your reward is freedom.!!රත්තරං;12194312 said:අම්මියෝ මට මේක එක දවසකට තුරුල් කරන් දොයියගන්න දීපන්කො බන්.... පිස්සු කොර





The motorcycle presents you a challenge to master the machine, a challenge to adventure. You ride through the wind, linked to the road by a vehicle that responds to your commands as no other does. Unlike an automobile, there is no metal cage around you. Like an airplane, a preride inspection and regular maintenance are essential to your safety. Your reward is freedom.!!
මච්න් පිටිපස්සෙ drum brake තියෙන බයික් එකකට disk brake දානවනම් එක කොහොමද කරගන්නෙ? කියක් විතර යයිද මච්න්? මොනවද ඔනෙ කැලි බැලි? වෙනස් කරන්න ඔනෙ මොනවද?
Its not "MY BABY" type machan.. its like my Grand Father. 1951 350cc [British] Royal Enfield- Bullet
Menna Mage Badda..
![]()
උඹලා කවුරුහරි දන්නවද 250cc වලට වැඩි බයික් (400cc, 600cc, 1000cc...) ගෙනල්ල කිසිම අවුලක් නැතුව ලංකාවෙ "මහ පාරෙ" පදින්න පුළුවන්ද බැරිද කියල?
එහෙම register කරනව නම් කොහොමද කරන්නෙ?
මට මේ වගේම ත්රේඩ් එකකදිද කොහෙද එකෙක් කීව බොරු විස්තර දාල register කලාම අවුලක් නෑ කියල.
පාරෙ යද්දි යකෙක්ට මාට්ටු උනොත් එහෙම..
Sport bike එකක් තමයි පට්ටම..
ඒකත් අරන් CBR1000RR එක වගේ ලුක් එක තියෙනව නම් උපරිමයි.
මම වැඩියෙ බයික් ගැන දන්නෙ නෑ.,
එකක් ගන්න ඕන කියල ආසාවක් එනකොටම බයික් වල ගිහින් හැප්පුනු, මැරුණු සිද්ධියක් දකිනව/ඇහනව එළකිරි එකේ ත්රේඩ් එකකින්. එතකොට හිතෙනව වාහනයක්ම ගන්නව කවදහරි, අකාලෙ මැරෙනවට වඩා කියල.
අනික මාත් උස මහත, නිකන් ගලිවර් වගේ ඩයල් එකක් නෙවෙයි.
ඒ නිසා පත සයිස් බයික් අරන් ඒකට යටවෙන්න බෑ
.. අනික,
150cc වගේ බයික් එකක් ඇතිද stunt වලට එහෙම..
ලොකු වැඩ නෙවෙයි, ඉස්සරහ break කරගෙන සිමෙන්ති පොලොවක වගේ පිටිපස්සෙ රෝදෙ කරකවන්න (burnout) වගේ..
bike එක ඒ වගේ powerful නම් එච්චරයි)..
Wheel කරන්න..
110km/h - 120km/h අතර වගේ යන්න..
උඹලා දැන් කියන්න එපා උඹේ ඔය ඔය හැම ඕන එපාකමක්ම සපුරන බයික් තාම ලෝකෙ හදල නෑ කියල..
කෙටියෙන්ම,
පදින්න පුළුවන් හොඳ පෙනුමක් තියෙන performance වැඩි බයික් model එකක් ගැන තමයි දැනගන්න ඕන.