එලකිරි බයික් ගෑන්සිය

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ස්ටිකරයක් ගහගන්න ඕනෙ අත්සන දාල. එහෙම කලාට අවුලක් නැද්දෝ? ආ තව නිල පාටින් බලුබ් සෙට් එකක් දාගන්න ඕනෙ.

    DSC03017.png
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    ස්ටිකරයක් ගහගන්න ඕනෙ අත්සන දාල. එහෙම කලාට අවුලක් නැද්දෝ? ආ තව නිල පාටින් බලුබ් සෙට් එකක් දාගන්න ඕනෙ.

    DSC03017.png

    sticker awlak naa, eth thoran wage bulb danna epa ban, chater :no:
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඔන්න මාත් මේතනට සෙට් උනා...
    මගේ රථ ගාය හැදුනේ පොඩි කාලේම...
    මේ මගේ මුල්ම බයික් එක...

    :love::love:suzuki sx 125:love::love:
    :love:

    1988_SX200R_500.jpg



    මේක තමයි මම ස්කොලේ යන දවස් වල පැද්දේ....

    මේක පදිනකොට තෙල් බහුසරයක් පස්සෙන් එන්න ඔනා....!
    දැන් පදින්නේ මේක...
    bajaj-platina-100cc-3.jpg

    මේක නම් සෙඩ් එකක් ලගින් ගියත් ඇති ....
    පොඩ් අවුලකට තියෙනේ අරකේ ගිය තරම් ගතියක් නැහැ බන්...
    :sorry::sorry:

     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    රත්තරං;12174567 said:
    mama dakke ube eka jade ekak wage. ammata siri cb400 ekakne ban??!! mama gawa inne ehenam malli kenek
    honattuwak. pulsar 200 ekakuth thibba. lankawen enakota wikka
    menna badu

    machan CB 4 ekey CB 400 ekey wenasa mokakda? dekama eka wagene.....
    :confused::confused:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ගෙදරින් ගන්න දෙන්නේ නෑ, :( :(
    එතකන් බම්ප් තමයි :lol:
     

    pinki88

    Member
    Jan 13, 2011
    104
    16
    0
    hey any one can give some info abt Harley Davidson bikes..
    i saw so many gangsters riding that bikes here..
    i think im falling love in Harley Davidson bike models..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙන්න මගෙ මෝලේ අලුත්ම තත්වය........:shocked::shocked:

    image4112.jpg

    ඔරිගිනල් මූනයි මඩ් ගාඩ් එකයි හයි කරපන්. එතකොට යකා වගේ පට්ට පෙනුමක් එනවා. තව පොඩ්ඩක් බෆ් පාරකුත් දාපන් කෑලි වලට