එලකිරි බයික් ගෑන්සිය

wattala_patta

Active member
  • Nov 19, 2011
    397
    44
    28
    මහා පාර
    :yes::yes::yes:
    meka MC 14 engine vala common case ekak.. pudumai Ja-Ela paththe techalata anduranna bari una kiwwama.. mage jade eketh oya case ekama ava. Rectifier eka gihin thibune. [CDI unit eka giyath oya dema venna puluvan]..
    අපේ පැත්තේ නම් නියම ඩයල් එකක් ඉන්නවා පොරට කියන්නෙ CDI චමින්ද කියලා
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    රත්තරං;12629120 said:
    අනේ බන් 17කට තියා කීයට දුන්නත් මේවා ගන්න එපා බන්...cub 50 හොයාගනින් මචෝ

    machan meka Yamaha Ban...100 ekek ganna epada...??????mama ganna haduwe anidda wage:confused::confused:
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    අඩො මම RX100ගන්න එපා නම් මට ගන්න හොද බයික් එකක් කියපල්ලකො 20 කට විතර...ඔන බිකෙ එකක්..මට නිකන් අසවට පදින්න.....හෙල්ප් එකක් දියන්.....බයික් එකක් මට සෙට් කරල දෙනවද????:nerd:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    english numbers enna kalin apu honda jades and suzuki bandits dakinna naththe mokada kiyala kauruhari dannavada.. ehema naththan e davas vala ewa lankavata awith nathida?



    Awa. eth bohooma sulus washayen prasidda evva gattot CBR, Bandit, TTR, XR, SUZUKI GSXR ehema english akuru enna kalin ava. dakalat tiyanava. bt dan godak aya ehema evva condition karala chassi/ engine kotala aluten register karanava machan. mama danna ekek TTR ekak ehema karala supiriyatama hadala 30000/= vitara laaba tiya gena dunna.:yes::yes:
     

    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    umba kiyana widiyatai oya pennapu baas kiyana widiyatai current aulak nam mama kiyapu seen eka thamai. engime aulak hinda current eka nati wenne naha. ehema una nam plug walata current eka enna ona. itin engine case ekak wenna baha kiyatawat. plug walata current eka enawa nam onna itin engima pattata awadanaya denna wenava.. so mama e patta kiyanna yanne naha moka umba oluwa aul kara ganna epa nati dewal hitala.

    naha CDI eke ohoma ledath enava.

    machan umbata tikak wage dura wei Mahabage bikes hadana pot ekak tiyanava pradahan pare ainema.. mata eke nama mathaka naha. e hariye saloon ekakut tiyanava. ragamata harena parata 100m wage colombo pattata wenna. thathai puthai thamai garage eka karagena yanne..

    mama eyalawa danne naha bt mama unge KLX tracker ekak balanna giya eka hondatama tibba... soo mama hitanawa un honda athi kiyala podi spot ekak para ainema try ekak denna hoya ganna..

    Machan CDI unit eka nemi wenna ati, eka danna unot itin 12000/= wath wei. ovaye CDI ekak wage parts nam tikak adui.. so japanut hinda ganan thamai wadi...:D:D:D

    elaaaaaaaazzzzzzzz.............. Good luck...

    jaya wevaaaaaaaaaa......!!!!!!!!!

    මචන්..ලෙඩේ නිට්ටාවටම හොදයි වගෙ...
    අද උදෙ මම ගියා බයික් එක පෙන්නන්න. ආඩිඅම්බලමෙ ඉන්නවා චමිල් කියල ඒල බුවෙක්.අල්ල ගන්න තමයි අමාරු ඌව.ඌ බලලා එවලෙම කිවුවා කොයිල් එකෙවත් CDI යුනිට් එකෙවත් නෙවෙයි ප්‍රශ්නෙ කියලා. ප්‍රශ්නෙ ඇවිල්ලා on/off Switch එකේ කියලා(යතුර නෙවෙයි, දකුණු පැත්තෙ තියෙන්නෙ).. ඌ එක එවෙලෙම ගලවලා සුද්ද කරලා දැම්මා.දැන් මලක් වගේ වැඩ නේ..
    එක හදලා ඌ රූ.50යි ඉල්ලුවෙ..මම රූ.200ක්ම දිලා ආවා සන්තොසෙට..
    උදවු කරපු හැමොටම මගෙ බොක්කෙන්ම පින්...
    ආය හම්බුවෙමු...

     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන්..ලෙඩේ නිට්ටාවටම හොදයි වගෙ...
    අද උදෙ මම ගියා බයික් එක පෙන්නන්න. ආඩිඅම්බලමෙ ඉන්නවා චමිල් කියල ඒල බුවෙක්.අල්ල ගන්න තමයි අමාරු ඌව.ඌ බලලා එවලෙම කිවුවා කොයිල් එකෙවත් CDI යුනිට් එකෙවත් නෙවෙයි ප්‍රශ්නෙ කියලා. ප්‍රශ්නෙ ඇවිල්ලා on/off Switch එකේ කියලා(යතුර නෙවෙයි, දකුණු පැත්තෙ තියෙන්නෙ).. ඌ එක එවෙලෙම ගලවලා සුද්ද කරලා දැම්මා.දැන් මලක් වගේ වැඩ නේ..
    එක හදලා ඌ රූ.50යි ඉල්ලුවෙ..මම රූ.200ක්ම දිලා ආවා සන්තොසෙට..
    උදවු කරපු හැමොටම මගෙ බොක්කෙන්ම පින්...
    ආය හම්බුවෙමු...




    :lol::lol::lol::lol: siravatama.. oka oluwata ave nahane. appooo oka maha ledakama thamai. "Runoff switch"

    Good luck......! jaya wevaaaaaa...........!:):)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    http://youtu.be/20XsaHpRQC8

    මේ බයිසිකලේ මොකක්ද කියන්ඩකෝ අෆ්ෆා..
    ආසා.....යි..



    http://www.youtube.com/watch?feature=endscreen&NR=1&v=-zSgCKhV8cY
    http://www.youtube.com/watch?v=Tot-KBlitA4&feature=relmfu

    yamaha-dt-125-06.jpg




    YAHAMA DT eka gana mokada hithanne kastiya ??
     
    Last edited:

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මචන්..ලෙඩේ නිට්ටාවටම හොදයි වගෙ...
    අද උදෙ මම ගියා බයික් එක පෙන්නන්න. ආඩිඅම්බලමෙ ඉන්නවා චමිල් කියල ඒල බුවෙක්.අල්ල ගන්න තමයි අමාරු ඌව.ඌ බලලා එවලෙම කිවුවා කොයිල් එකෙවත් CDI යුනිට් එකෙවත් නෙවෙයි ප්‍රශ්නෙ කියලා. ප්‍රශ්නෙ ඇවිල්ලා on/off Switch එකේ කියලා(යතුර නෙවෙයි, දකුණු පැත්තෙ තියෙන්නෙ).. ඌ එක එවෙලෙම ගලවලා සුද්ද කරලා දැම්මා.දැන් මලක් වගේ වැඩ නේ..
    එක හදලා ඌ රූ.50යි ඉල්ලුවෙ..මම රූ.200ක්ම දිලා ආවා සන්තොසෙට..
    උදවු කරපු හැමොටම මගෙ බොක්කෙන්ම පින්...
    ආය හම්බුවෙමු...


    මගේ නම් ඔලුවට ආවා මොකද මගේ hornet එකේ ඔහොම case එකක් ආවා, හැමදේම වැඩ, start වෙන්නේ නැති එකයි අවුල..
    Kill Switch එකේ පොඩි තඹ Dot දෙකක් තියෙනවා ඒකේ oxide බැඳුනාම හරියට ස්පර්ශ වෙන්නේ නැති නිසා තමයි case එක එන්නේ.. ඒකට dot දෙක වැලි කඩදාසියකින් මැදලා දැම්මාම හරි.. operate කරද්දි බලාගෙන පොඩී බෝලයකුයි, spring එකකුයි තියෙනවා වැටුනොත් ඉවරයි :D
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    Yamaha Rx100 eka hoda natte ai banzzz......17i kiyanne...poddak hadala ganna thinne..2 stoke...mokadda awla...45k withara thel karanawa neda???help help!!!!!!!:(:(
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    apo oka melo rahak na.ganna epa ban. :no::no::no:okata wada hodai chaliyak ganin.

    ai ban..palu yanna arinnath puluwan...mata asawata padinnai ganna ona..india wala hena famous ne ban meka.....youtube eke mara vids godak thinawa..:yes:
    ai ban hari natte eka????? nattam bike ekak set karala diyan ko....


    scaled.php


    mein ekak thinawa mata......rx 100 ganna epada????:(