එලකිරි බයික් ගෑන්සිය

Bugs Bunny

Member
Oct 29, 2008
2,061
75
0
36
Gampaha
එතකොට
AX -1 වල වැල් සීන් එක මොකක්ද ??
ආහ්..
එලස් රත්තරං ..
තෑන්ක්ස් ආහ්..

හොද ජපන් බයික් එකක් ගන්න හැටි..
ඒ කිව්වවේ හොදද කියලා බලාගන්න හැටි නූලක් දාමු කෝ.... :yes::yes:

වැල් කියන්නෙ AX 1 අකුරු වැල් කුරෙන් තියන එව්ව. කැපිටල් කියල තියනව AX 1 කියන එක කැපිටල් අකුරු වලින් තියන්නෙ. තව කළු කොටුව නිල් කොටුව කිය කිය ඕවගෙ පාට වලටත් එක එක ඒව කියනව...

ඔය කිව්වෙ ඇහිද ගත්ත ටිකක් වැරදිනම් නිවැරදි කරන්න.;)

පහුගිය ටිකේ AX 1 එකක් හෙවිව. බලපුවගෙන් හුගක් ඒව චැසි කොටල 120 කරපුව, ගන්නවනම් දන්න එකෙක් එකක්ක ගිහින් බලපන් පෙලක් ඒව හොයන්නත් බෑ...
:yes::yes:
 
TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන්ලා...මට හොන්ඩා ජෙඩ් වර්ගයේ බයික් එකක් තියනවා...
    චැසි 120, නිකල් එකක්. ලියාපදින්චි නොකල එකක් ගත්තේ. දැන් අවුරුද්දක් විතර පදිනවා..වේලාවට සර්විස් කරනවා..මල් ටික වගෙ තියා ගත්තේ..
    එත් ලගදි ඉදලා පොඩි ලෙඩක් තියනවා..කාටවත් හොයාගන්න අමාරුයි.

    එන්ජින් එක කූල් එකෙ තියන කොට (ගොඩක් වේලා නතර කරලා තියන කොට) එකපාර ස්ටාට් වෙනවා. එත් පොඩි හරි රවුමක් ගිහින් එන්ජිම නවත්තලා ස්ටාට් කරන්න බෑ. ස්ටාට මොටරය වදිනවා. බැටරිත් අලුත්. මෙහෙ බාස් කෙනෙක් එක්ක චෙක් කළා. එයා කිවුවා..රත් උනාම ප්ලග් වලට කරන්ට් එක එන්නෙ නැ ලු. ප්ලග් එහෙමත් හොදයි.

    එයාටත් අයිඩියා එකක් නැ මෙකට...පොඩි සපොට් එකක් දෙන්නකෝ දන්න කෙනෙක්...

    :sorry::sorry::sorry::sorry::eek::sorry::sorry::sorry:

    bike eke current eka bedana distributer eke aulak wenna baha. kata hari kiyala eka sudda karawala balanna ehema nattan, relay eke aulakut wenna baha starter moter eka wadina nisa. so... coil wala hari, plug wire set eka hari thamai aula. wire set eka nam aula wire set eka dana eka thamai suba.

    coil aulak nam..........

    oke ignition coil ekakda ehema nattan coil pack(maginto) ekakda kiyala danne nati nisa mama wenna puluwan leda dekama kiyannam.

    rath wenakota plug walata current eka enne nattan ignition coil nam tiyenne wade mehemai. udeta start wena vanam coil eke current short ekak wenna baha, bohoo durata coil eke atule enava oil ekak eka narak welada danne naha. (Jade eka 1995 passe ave naha) etakota rath wenakota oka atulen high tension current ekak nipada wanna baha. narak una oil eken current eka baala karanava. ekai duwanakan wada karala nawattala tikak tiyala(godak cool wenna nodi) start karaddi plug walata ena sapayuma madi wenne/ natima wenne.

    coil pack ekak nam itin ohoma ledak wenava adui. start wena nisa oya case ekedi wenna puluwan ekama de coil pack eka tiyana thana kohe hari oil seal ekakin coil walata oil leak wenava bohoooma sulu washayen... (just a gess)

    oke coil ekak thamai mata mataka widiyata tiyenna ona.. ehema nam oya palaweni awasthawa..

    coil ekat honda thathwen tiyanava nam aye dekak naha CDI unit eke thamai case eka. rath wedi eya pissu natanava. CDI unit eheka light walata, battary charging walata, ignition walata wena wenama lines tiyanava. ignition line eke case ekak nam ohoma seen enava.. ehema deyak nam itin aniwa CDI unit eka replace karannama wenava..:baffled::baffled:.... habai ehema nowevaaaa kiyala prarthana karanna...

    oya koheda inne........?? Bellanwila pansala kittuwa hari e area eke innava Nalaka krishan dias kiyala porak race padina ekaa thamai.. miniha oya wage electric wada walata NO 1 issara nam tibbe workshop eka rathmalane. etanin giya dan hariyatama tana danne naha..!!!!!!

    ehemath nattan Dehiwala Hill street eke Anil iyage garaje ekata yanna, habai mansge ganan sarai....!!!!!!:D:D

    jaya wevaaaaaaaaa.........!!!!!!!!
    Good luck.............!!!!!!!!!:D:D
     
    kaushikaon

    Junior member
  • Oct 5, 2010
    69
    4
    8

    sensor ටික check කර ගන්න.
     
    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18

    ආඩො මචන්...උඹ නම් මාර ඩයල් එකක් නේ බන්,,, ඔක්කොම බොක්කටම තෙරුනා..ෆුල් තැන්ක්ස්...

    මචන්..මම යන බාසා කිවුවා..CDI යුනිට් එකෙ ප්‍රශ්නයක් නම් ස්ටාට් වෙන්නම බෑලු. මම හිතන්නෙත් උඹ කියන විදියට කොයිල් වල තමයි කේස් එක ඇත්තෙ..

    මචන් මම ඉන්නෙ ජා ඇල. දන්න ලොක්කෙක් නැ හරියටම ඔක බලා ගන්න. මට තෙරෙන්නෙ නැත්තෙ ඔක ඉලෙක්ට්‍රික් ප්‍රශ්නයක් ද? එන්ජින් ප්‍රශ්නයක් ද? කියලා.

    මචන් CDI යුනිට් එකෙ ප්‍රශ්නයක් නම්, එකක් කියක් විතර වෙයි ද? මෙක පෙන්නන්න වැඩ්ඩෙක් ඉන්නවානම් කියපන් කො...

    උඹට පින් මහන්සි වෙලා ටයිප් කරලා සපොට් එකක් දුන්නට..
    :):):):):):):)
    උබටත් ජයම වේවා....!
     
    umba kiyana widiyatai oya pennapu baas kiyana widiyatai current aulak nam mama kiyapu seen eka thamai. engime aulak hinda current eka nati wenne naha. ehema una nam plug walata current eka enna ona. itin engine case ekak wenna baha kiyatawat. plug walata current eka enawa nam onna itin engima pattata awadanaya denna wenava.. so mama e patta kiyanna yanne naha moka umba oluwa aul kara ganna epa nati dewal hitala.

    naha CDI eke ohoma ledath enava.

    machan umbata tikak wage dura wei Mahabage bikes hadana pot ekak tiyanava pradahan pare ainema.. mata eke nama mathaka naha. e hariye saloon ekakut tiyanava. ragamata harena parata 100m wage colombo pattata wenna. thathai puthai thamai garage eka karagena yanne..

    mama eyalawa danne naha bt mama unge KLX tracker ekak balanna giya eka hondatama tibba... soo mama hitanawa un honda athi kiyala podi spot ekak para ainema try ekak denna hoya ganna..

    Machan CDI unit eka nemi wenna ati, eka danna unot itin 12000/= wath wei. ovaye CDI ekak wage parts nam tikak adui.. so japanut hinda ganan thamai wadi...:D:D:D

    elaaaaaaaazzzzzzzz.............. Good luck...

    jaya wevaaaaaaaaaa......!!!!!!!!!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්ලා...මට හොන්ඩා ජෙඩ් වර්ගයේ බයික් එකක් තියනවා...
    චැසි 120, නිකල් එකක්. ලියාපදින්චි නොකල එකක් ගත්තේ. දැන් අවුරුද්දක් විතර පදිනවා..වේලාවට සර්විස් කරනවා..මල් ටික වගෙ තියා ගත්තේ..
    එත් ලගදි ඉදලා පොඩි ලෙඩක් තියනවා..කාටවත් හොයාගන්න අමාරුයි.

    එන්ජින් එක කූල් එකෙ තියන කොට (ගොඩක් වේලා නතර කරලා තියන කොට) එකපාර ස්ටාට් වෙනවා. එත් පොඩි හරි රවුමක් ගිහින් එන්ජිම නවත්තලා ස්ටාට් කරන්න බෑ. ස්ටාට මොටරය වදිනවා. බැටරිත් අලුත්. මෙහෙ බාස් කෙනෙක් එක්ක චෙක් කළා. එයා කිවුවා..රත් උනාම ප්ලග් වලට කරන්ට් එක එන්නෙ නැ ලු. ප්ලග් එහෙමත් හොදයි.

    එයාටත් අයිඩියා එකක් නැ මෙකට...පොඩි සපොට් එකක් දෙන්නකෝ දන්න කෙනෙක්...

    :sorry::sorry::sorry::sorry::eek::sorry::sorry::sorry:

    මචන් පොඩ්ඩක් යාලුවෙක්ගේ jade එකකින් cdi unit eka එක උබේ jade එකට මාරු කරලා දාලා පොඩ්ඩක් දුවලා බලපන්...

    අනේ අම්මෝ හතුරෙක්ගෙවත් cdi unit නම් ලෙඩ දෙන්න එපෝ
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    Machanla honda VTR 250 gena ubalage ideas monawada? Petrol ema wada karanawa neda hodata? Parts ema tyenawada hoya ganna? Ganan ema komada dan na neda?
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    වැල් කියන්නෙ AX 1 අකුරු වැල් කුරෙන් තියන එව්ව. කැපිටල් කියල තියනව AX 1 කියන එක කැපිටල් අකුරු වලින් තියන්නෙ. තව කළු කොටුව නිල් කොටුව කිය කිය ඕවගෙ පාට වලටත් එක එක ඒව කියනව...

    ඔය කිව්වෙ ඇහිද ගත්ත ටිකක් වැරදිනම් නිවැරදි කරන්න.;)

    පහුගිය ටිකේ AX 1 එකක් හෙවිව. බලපුවගෙන් හුගක් ඒව චැසි කොටල 120 කරපුව, ගන්නවනම් දන්න එකෙක් එකක්ක ගිහින් බලපන් පෙලක් ඒව හොයන්නත් බෑ...
    :yes::yes:

    ah elaz machanz
    :)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Yamaha WR 200
    එක ගැන මොකද හිතන්නේ ??

    ඉක්මනට හෙල්ප් එකක් ඕනේ..
    එකෙක් 1.35 කට දෙන්නම් කිව්වා.. :rolleyes: වැඩිද ?? ලාභයිද
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Yamaha WR 200
    එක ගැන මොකද හිතන්නේ ??

    ඉක්මනට හෙල්ප් එකක් ඕනේ..
    එකෙක් 1.35 කට දෙන්නම් කිව්වා.. :rolleyes: වැඩිද ?? ලාභයිද

    labai machan umbata. power valve wada nam, engime anan manan sadda badda nattan wadi katha ona naha atha udin wasi. habai meka two stroke bike ekak. 2T wenama tank ekakata danna tiyenne. 35Hp wage power ekak tiyanava. petrol 25kmpl wage karai.

    good luck...
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මචන් මගෙ ලග JADE එකක් තියෙනවා.චෑසි 110 නිකල් මීටර් එකක්.ඒකේ හිටපු ගමන් ස්ටාට් මෝටර් එක ව්දින්නේ නෑතුව යනවා:sorry::sorry::sorry:. මම battery එක දෑම්මෙත් මේ ලගදී. ලයිට්, හෝන් ඔක්කොම හොදට වෑඩ කරනවා.හෑබෑයි සමහර වෙලාවට විතරක් මෝටර් එක වදින්නෑ.දන්න කෙනෙක් ඉන්නවනම් මට උදව් කරනවද මචන්.
     
    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    මචන් මගෙ ලග JADE එකක් තියෙනවා.චෑසි 110 නිකල් මීටර් එකක්.ඒකේ හිටපු ගමන් ස්ටාට් මෝටර් එක ව්දින්නේ නෑතුව යනවා:sorry::sorry::sorry:. මම battery එක දෑම්මෙත් මේ ලගදී. ලයිට්, හෝන් ඔක්කොම හොදට වෑඩ කරනවා.හෑබෑයි සමහර වෙලාවට විතරක් මෝටර් එක වදින්නෑ.දන්න කෙනෙක් ඉන්නවනම් මට උදව් කරනවද මචන්.

    ඉලෙක්ට්‍රික් වැඩ දන්න කෙනෙකුට කියල ස්ටාට් මෝටර් එක සුද්ද කර ගනින්..පොඩි වැඩක් ඇත්තේ..:P
     
    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    umba kiyana widiyatai oya pennapu baas kiyana widiyatai current aulak nam mama kiyapu seen eka thamai. engime aulak hinda current eka nati wenne naha. ehema una nam plug walata current eka enna ona. itin engine case ekak wenna baha kiyatawat. plug walata current eka enawa nam onna itin engima pattata awadanaya denna wenava.. so mama e patta kiyanna yanne naha moka umba oluwa aul kara ganna epa nati dewal hitala.

    naha CDI eke ohoma ledath enava.

    machan umbata tikak wage dura wei Mahabage bikes hadana pot ekak tiyanava pradahan pare ainema.. mata eke nama mathaka naha. e hariye saloon ekakut tiyanava. ragamata harena parata 100m wage colombo pattata wenna. thathai puthai thamai garage eka karagena yanne..

    mama eyalawa danne naha bt mama unge KLX tracker ekak balanna giya eka hondatama tibba... soo mama hitanawa un honda athi kiyala podi spot ekak para ainema try ekak denna hoya ganna..

    Machan CDI unit eka nemi wenna ati, eka danna unot itin 12000/= wath wei. ovaye CDI ekak wage parts nam tikak adui.. so japanut hinda ganan thamai wadi...:D:D:D

    elaaaaaaaazzzzzzzz.............. Good luck...

    jaya wevaaaaaaaaaa......!!!!!!!!!

    thanks Buddy.......
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ahsk123 said:
    http://www.elakiri.com/forum/showthread.php?p=12660467&posted=1#post12660467

    පොඩ්ඩක් බලන්න
    මෙන්න බයික් එක 1.35ක් කියනවා..
    නම්බර් එක HB ලු

    dsc0142sdsds.jpg

    power valve wadanam hodai machan.. petrol nam ithin bonawa. ube kamaththa thama.. mamanam meke 2stock saddeta kamathi na
     
    Ratchet

    Member
    Dec 7, 2011
    58
    22
    0
    english numbers enna kalin apu honda jades and suzuki bandits dakinna naththe mokada kiyala kauruhari dannavada.. ehema naththan e davas vala ewa lankavata awith nathida?
     
    Ratchet

    Member
    Dec 7, 2011
    58
    22
    0
    රත්තරං;12658173 said:
    මචන් පොඩ්ඩක් යාලුවෙක්ගේ jade එකකින් cdi unit eka එක උබේ jade එකට මාරු කරලා දාලා පොඩ්ඩක් දුවලා බලපන්...

    අනේ අම්මෝ හතුරෙක්ගෙවත් cdi unit නම් ලෙඩ දෙන්න එපෝ

    :yes::yes::yes:
    meka MC 14 engine vala common case ekak.. pudumai Ja-Ela paththe techalata anduranna bari una kiwwama.. mage jade eketh oya case ekama ava. Rectifier eka gihin thibune. [CDI unit eka giyath oya dema venna puluvan]..