එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

විල්තෙර නැවත පටන

  • Total voters
    272

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මූණු පොතේ කැළෑ පත්තරේ ගහල ආවෙ නැත්තන් මරණව
    axe-murderer.gif

    බොල ස්කයිප් රික්වෙස්ට් එකක් එවපිය කෝ.....
    මොකක්ද ඕකෙ තියන අමාරුව

    මල්ලි අපි ටෙක් සයිඩ් එකේ වැඩ කරන්නේ සකයිප් හරහා.
    උඹ ඩොයින් වෙන්නේ නැත්තං ටෙක් සයිඩ් උන්ට බෑ උඹේ කන්ෆිග්ස් හදන්න කරන්න.....

    ඒක තමා අයියා කිව්වේ ස්කයිප් අකවුන්ට එක හොයාගන්න ඔයාගෙ ඊ මේල් එක එවන්න කියලා

    ඔයා කිව්ව එකට තමා රික්වෙස්ට් එක දැම්මෙ ඒත් ආවෙ නෑ කියනවා නේ

    යකෝ මෙගා බයිට් කාල ස්කයිප් ඩව්න්ලෝඩ් කරලා දාගත්තේ උබේ කෑ ගැහිල්ලට තමයි :( :( අපරාදෙ මෙගා බයිට් :( :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Podi Silva - පොඩි සිල්වා;18496862 said:
    ඒක තමා අයියා කිව්වේ ස්කයිප් අකවුන්ට එක හොයාගන්න ඔයාගෙ ඊ මේල් එක එවන්න කියලා

    ඔයා කිව්ව එකට තමා රික්වෙස්ට් එක දැම්මෙ ඒත් ආවෙ නෑ කියනවා නේ

    යකෝ මෙගා බයිට් කාල ස්කයිප් ඩව්න්ලෝඩ් කරලා දාගත්තේ උබේ කෑ ගැහිල්ලට තමයි :( :( අපරාදෙ මෙගා බයිට් :( :(
    වීඑම් බලපිය කුකුලාහ්!:dull::growl::growl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙන්න සුභ ආරංචියක්

    ආරංචියේ හැටියට අද සවස 5.48ට යෙදෙන සුබ මොහොතින් එළකිරි රේඩියෝව නැවත ඇරඹේ......
    අද 8 සිට තරිදුඑම් ජේ ගේ බොලිවුඩ් මික්ස් එක යනවාලු. :):)

    එහෙමනම් මෙතෙක් පුලපුලා බලාගෙන ඉදපු හැමෝම අද ඉදලා රේඩියෝ ෂෝ වලට සෙට් වෙමු. :)

    ඔයාලා ෆේස්බුක් ඉන්නව නම් එලකිරි රේඩියෝ ෆෑන් පේජ් එකට ලයික් කරන්න අමතක කරන්න එපා.
    https://www.facebook.com/ElaKiriRadio
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මේක අහන්නෙ කොහොමද කියල පොඩි විස්තරයක් කියන්නකො මචෝ..... ජීවෙතේට අහල නෑ මං එළකිරි රේඩියෝව.... මං රෙජිස්ටර් වෙනකොට තිබුනෙ නෑ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොලිවුඩ් මික්ස් නේමේ බන් මියුසික් හට්.... උඹලට මොකක්ද උවමනා?
    එහෙනම් මෙන්න නිවැරදි කිරීමක්

    මෙන්න සුභ ආරංචියක්

    ආරංචියේ හැටියට අද සවස 5.48ට යෙදෙන සුබ මොහොතින් එළකිරි රේඩියෝව නැවත ඇරඹේ......
    අද 8 සිට තරිදුඑම් ජේ ගේ මියුසික් හට් එක යනවාලු. :):)

    එහෙමනම් මෙතෙක් පුලපුලා බලාගෙන ඉදපු හැමෝම අද ඉදලා රේඩියෝ ෂෝ වලට සෙට් වෙමු. :)

    ඔයාලා ෆේස්බුක් ඉන්නව නම් එලකිරි රේඩියෝ ෆෑන් පේජ් එකට ලයික් කරන්න අමතක කරන්න එපා.
    https://www.facebook.com/ElaKiriRadio
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මේක අහන්නෙ කොහොමද කියල පොඩි විස්තරයක් කියන්නකො මචෝ..... ජීවෙතේට අහල නෑ මං එළකිරි රේඩියෝව.... මං රෙජිස්ටර් වෙනකොට තිබුනෙ නෑ

    මේ ලිංක් එකට එනන් මචං
    http://radio.elakiri.com/

    ඇවිත් ඩේටකැපෙනවට ලෝබයි වගේ නම් Low Quality කියන එක තෝරලා අහන්න. එතකොට ඉතාමත් අඩු ඩේට ප්‍රමාණයක් තමයි යන්නේ.​
    :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ ලිංක් එකට එනන් මචං
    http://radio.elakiri.com/

    ඇවිත් ඩේටකැපෙනවට ලෝබයි වගේ නම් Low Quality කියන එක තෝරලා අහන්න. එතකොට ඉතාමත් අඩු ඩේට ප්‍රමාණයක් තමයි යන්නේ.​
    :)

    බොහොම ස්තූතියි මචෝ.... මේක ලයිව් ද යන්නෙ..දැන් මේකෙ මුකුත් ප්ලේ වෙන්නෙ නැත්තෙ ඇයි.....
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මෙන්න සුභ ආරංචියක්

    ආරංචියේ හැටියට අද සවස 5.48ට යෙදෙන සුබ මොහොතින් එළකිරි රේඩියෝව නැවත ඇරඹේ......
    අද 8 සිට තරිදුඑම් ජේ ගේ බොලිවුඩ් මික්ස් එක යනවාලු. :):)

    එහෙමනම් මෙතෙක් පුලපුලා බලාගෙන ඉදපු හැමෝම අද ඉදලා රේඩියෝ ෂෝ වලට සෙට් වෙමු. :)

    ඔයාලා ෆේස්බුක් ඉන්නව නම් එලකිරි රේඩියෝ ෆෑන් පේජ් එකට ලයික් කරන්න අමතක කරන්න එපා.
    https://www.facebook.com/ElaKiriRadio

    Aiyoo idala idala radio patangannakotama mage headphone eka kadunane. :(