ඇයි කිබුලට මොකද වුනේ? ඌ ඇමසීන් නිසාද ඕකට එන්නේ නැත්තේ?
අපෝ නැහැ බන්. උට බයේ රේඩියෝ නොකර ඉන්නවද ?? කිබුලට වැඩ වැඩි අනික . තාක්ෂනය පැත්තෙන් ප්රශ්න ආවා. එකයි
කිඹූලට වැඩ නම්, ඌට මේකට එන්න කියලා කරදර කරලා හරියන්නේ නෑ නේ? ඒකෙන් වෙන්නේ ඌගේ පෞද්ගලික ජීවිතයට බාධාවෙන එකයි. තමන්ගේ වින්දනය උදෙසා අනුන්ට කරදර කරන එක ඒ තරම් හොද දෙයක් නෙවෙයි, කිඹූලා රේඩියෝ එකට හොද සේවයක් කරා, දැන් තමන්ගේ පෞද්ගලික වැඩ නිසා විශ්රාම අරගෙන ඉන්නේ ඉතින් අපි කිඹූලට තමන්ගේ විශ්රාම සුවය විදින්න ඉඩ දෙමු.
ඒක නිසා මම කියන්නේ අපි කිඹූලට කරදර කරන්නේ නැතුව වෙන කෙනෙක් දාමු.
නැත මචං කිඹුලට වෙලාව තියනවා. කිඹුල ඕක නැවැත්තුවේ කළකිරිලා. දන්නෝ දනිති බං.
අහ් ඒකත් එහෙමද.නැත මචං කිඹුලට වෙලාව තියනවා. කිඹුල ඕක නැවැත්තුවේ කළකිරිලා. දන්නෝ දනිති බං.
ඔය වැඩසටහන කරන්න කිඹුලයියා මාර විදිහට මහන්සි වෙන්නේ..පරණ සිංදු හොයන්න ගුවන්විදුලි සංස්ථාවටත් යනවා..එච්චර මහන්සිවෙලා කරන වැඩසටහනට නිසි ඇගයීමක්වත් ප්රතිචාරයක්වත් නැතිකොට කවුරුවුනත් කලකිරෙනවනේ..
කිඹූලට වැඩ නම්, ඌට මේකට එන්න කියලා කරදර කරලා හරියන්නේ නෑ නේ? ඒකෙන් වෙන්නේ ඌගේ පෞද්ගලික ජීවිතයට බාධාවෙන එකයි. තමන්ගේ වින්දනය උදෙසා අනුන්ට කරදර කරන එක ඒ තරම් හොද දෙයක් නෙවෙයි, කිඹූලා රේඩියෝ එකට හොද සේවයක් කරා, දැන් තමන්ගේ පෞද්ගලික වැඩ නිසා විශ්රාම අරගෙන ඉන්නේ ඉතින් අපි කිඹූලට තමන්ගේ විශ්රාම සුවය විදින්න ඉඩ දෙමු.
ඒක නිසා මම කියන්නේ අපි කිඹූලට කරදර කරන්නේ නැතුව වෙන කෙනෙක් දාමු.
අපි තමගේ වින්දනය උදෙසා අනුන්ට කරදර කරන ජාතිය. 

කලින් ශෝ එකක රෙකෝඩ් එක අහලා බලපන් බන්රේඩියෝ එක අහලා නම් නෑ.හොඳ වැඩසටහනක් වෙන්න ඇති කියලා හිතනවා.ඒ හින්දා vote කළා.හැකි උපරිම සහයෝගය දෙන්නම්.![]()
ඔය වැඩසටහන කරන්න කිඹුලයියා මාර විදිහට මහන්සි වෙන්නේ..පරණ සිංදු හොයන්න ගුවන්විදුලි සංස්ථාවටත් යනවා..එච්චර මහන්සිවෙලා කරන වැඩසටහනට නිසි ඇගයීමක්වත් ප්රතිචාරයක්වත් නැතිකොට කවුරුවුනත් කලකිරෙනවනේ..
![]()
මේකේ ඉන්න ගොඩක් එව්න්ට ඔය ප්රෝග්රෑම් එකේ අගේ දැනුනේ නෑ. 
කිබුලට කරදර උනාට මොකද බන් අපිට. උ අපිට අහන්න රේඩියෝ කරනවා නම් එච්චරයිඅපි තමගේ වින්දනය උදෙසා අනුන්ට කරදර කරන ජාතිය.

ඔව් අනිත් එක තාක්ෂණික වශයෙන් ලැබුන සහය ඉතාම අවමයි.මේකේ ඉන්න ගොඩක් එව්න්ට ඔය ප්රෝග්රෑම් එකේ අගේ දැනුනේ නෑ.
![]()

Podi Silva - පොඩි සිල්වා;18328401 said:ado apith ghnnam radio inna wlawaka radio ekata set wena widiya kypn wadeta enter wenna![]()