එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

විල්තෙර නැවත පටන

  • Total voters
    272

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඇයි කිබුලට මොකද වුනේ? ඌ ඇමසීන් නිසාද ඕකට එන්නේ නැත්තේ?
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි කිබුලට මොකද වුනේ? ඌ ඇමසීන් නිසාද ඕකට එන්නේ නැත්තේ?

    අපෝ නැහැ බන්. උට බයේ රේඩියෝ නොකර ඉන්නවද ?? කිබුලට වැඩ වැඩි අනික . තාක්ෂනය පැත්තෙන් ප්‍රශ්න ආවා. එකයි
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපෝ නැහැ බන්. උට බයේ රේඩියෝ නොකර ඉන්නවද ?? කිබුලට වැඩ වැඩි අනික . තාක්ෂනය පැත්තෙන් ප්‍රශ්න ආවා. එකයි

    කිඹූලට වැඩ නම්, ඌට මේකට එන්න කියලා කරදර කරලා හරියන්නේ නෑ නේ? ඒකෙන් වෙන්නේ ඌගේ පෞද්ගලික ජීවිතයට බාධාවෙන එකයි. තමන්ගේ වින්දනය උදෙසා අනුන්ට කරදර කරන එක ඒ තරම් හොද දෙයක් නෙවෙයි, කිඹූලා රේඩියෝ එකට හොද සේවයක් කරා, දැන් තමන්ගේ පෞද්ගලික වැඩ නිසා විශ්‍රාම අරගෙන ඉන්නේ ඉතින් අපි කිඹූලට තමන්ගේ විශ්‍රාම සුවය විදින්න ඉඩ දෙමු.
    ඒක නිසා මම කියන්නේ අපි කිඹූලට කරදර කරන්නේ නැතුව වෙන කෙනෙක් දාමු.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    නැත මචං කිඹුලට වෙලාව තියනවා. කිඹුල ඕක නැවැත්තුවේ කළකිරිලා. දන්නෝ දනිති බං.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නැත මචං කිඹුලට වෙලාව තියනවා. කිඹුල ඕක නැවැත්තුවේ කළකිරිලා. දන්නෝ දනිති බං.

    :( අහ් ඒකත් එහෙමද.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැත මචං කිඹුලට වෙලාව තියනවා. කිඹුල ඕක නැවැත්තුවේ කළකිරිලා. දන්නෝ දනිති බං.

    :yes:ඔය වැඩසටහන කරන්න කිඹුලයියා මාර විදිහට මහන්සි වෙන්නේ..පරණ සිංදු හොයන්න ගුවන්විදුලි සංස්ථාවටත් යනවා..එච්චර මහන්සිවෙලා කරන වැඩසටහනට නිසි ඇගයීමක්වත් ප්‍රතිචාරයක්වත් නැතිකොට කවුරුවුනත් කලකිරෙනවනේ..:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කිඹූලට වැඩ නම්, ඌට මේකට එන්න කියලා කරදර කරලා හරියන්නේ නෑ නේ? ඒකෙන් වෙන්නේ ඌගේ පෞද්ගලික ජීවිතයට බාධාවෙන එකයි. තමන්ගේ වින්දනය උදෙසා අනුන්ට කරදර කරන එක ඒ තරම් හොද දෙයක් නෙවෙයි, කිඹූලා රේඩියෝ එකට හොද සේවයක් කරා, දැන් තමන්ගේ පෞද්ගලික වැඩ නිසා විශ්‍රාම අරගෙන ඉන්නේ ඉතින් අපි කිඹූලට තමන්ගේ විශ්‍රාම සුවය විදින්න ඉඩ දෙමු.
    ඒක නිසා මම කියන්නේ අපි කිඹූලට කරදර කරන්නේ නැතුව වෙන කෙනෙක් දාමු.

    කිබුලට කරදර උනාට මොකද බන් අපිට. උ අපිට අහන්න රේඩියෝ කරනවා නම් එච්චරයි:lol: අපි තමගේ වින්දනය උදෙසා අනුන්ට කරදර කරන ජාතිය. :):)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    රේඩියෝ එක අහලා නම් නෑ.හොඳ වැඩසටහනක් වෙන්න ඇති කියලා හිතනවා.ඒ හින්දා vote කළා.හැකි උපරිම සහයෝගය දෙන්නම්. :yes::yes::yes:
    කලින් ශෝ එකක රෙකෝඩ් එක අහලා බලපන් බන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes:ඔය වැඩසටහන කරන්න කිඹුලයියා මාර විදිහට මහන්සි වෙන්නේ..පරණ සිංදු හොයන්න ගුවන්විදුලි සංස්ථාවටත් යනවා..එච්චර මහන්සිවෙලා කරන වැඩසටහනට නිසි ඇගයීමක්වත් ප්‍රතිචාරයක්වත් නැතිකොට කවුරුවුනත් කලකිරෙනවනේ..:)

    ඔව් අනිත් එක තාක්ෂණික වශයෙන් ලැබුන සහය ඉතාම අවමයි. :growl: මේකේ ඉන්න ගොඩක් එව්න්ට ඔය ප්‍රෝග්‍රෑම් එකේ අගේ දැනුනේ නෑ. :(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    කිබුලට කරදර උනාට මොකද බන් අපිට. උ අපිට අහන්න රේඩියෝ කරනවා නම් එච්චරයි:lol: අපි තමගේ වින්දනය උදෙසා අනුන්ට කරදර කරන ජාතිය. :):)
    :rofl:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    හොද දේවල් ලබාගන්න නම් කරදර කළ යුතුවම ඇත.

    ඔබේ මනාපය විල්තෙර නැවත ලබාගන්නට භාවිතා කරන්න.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කිබුලට කරදර උනාට මොකද බන් අපිට. උ අපිට අහන්න රේඩියෝ කරනවා නම් එච්චරයි:lol: අපි තමගේ වින්දනය උදෙසා අනුන්ට කරදර කරන ජාතිය. :):)

    ජ.වි.පෙ.චින්තනේ..:rolleyes::P:lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් අනිත් එක තාක්ෂණික වශයෙන් ලැබුන සහය ඉතාම අවමයි. :growl: මේකේ ඉන්න ගොඩක් එව්න්ට ඔය ප්‍රෝග්‍රෑම් එකේ අගේ දැනුනේ නෑ. :(

    සහතික ඇත්ත..සිංදු ටික කෙසේ වෙතත් ඒ සිංදු ඉදිරිපත් කරන විස්තරේ ඇහුවත් කොච්චර දැනුමක් ලැබුනද?අවන්කවම අපි කොච්චර වැඩසටහන් අහුවත් මෙච්චර ගුණාත්මක බවින් සම්පූර්ණ වෙච්ච වැඩසටහන් කොච්චර ටිකද අහලා තියෙන්නේ..අද කාලෙනන් අහන්න ලැබෙන්නෙම නෑ..සිංදුවක් නිකන්ම අහනවට වඩා සිංදුවට නිදාන වෙච්ච කතාව,සංගීතය නිර්මාණය කරද්දි වෙච්ච දේවල් ඔය හැම දෙයක්ම දැනගෙන අහපු වැඩසටහනක් විල් තෙර..:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අන්න බලන්න ආතල් එක එකෙක් තමන්ගෙ තියන ෆේක් එකව්න්ට් ඔක්කොගෙන්ම ලොග් වෙවී එපා කියලා වොට් කරනවා. දැන් ජීටීටත් අයිපී ටික එකතු කරගන්න ලේසිනේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Podi Silva - පොඩි සිල්වා;18328401 said:
    ado apith ghnnam radio inna wlawaka radio ekata set wena widiya kypn wadeta enter wenna :P :P

    Hondai mahaththaya..mahaththyata niwadu welawak kiyannako api e welawata program eka danna..:rolleyes::P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නැත මචං කිඹුලට වෙලාව තියනවා. කිඹුල ඕක නැවැත්තුවේ කළකිරිලා. දන්නෝ දනිති බං.

    ඔව් මචන් ඌට විතරයි වුවමනාව තිබුනේ රේඩියෝ එක ඇදගෙන යන්න. පස්සේ පස්සේ ත්‍රෙඩ් වලට කමෙන්ට් එහෙමෙ අඩු උනානේ.. පස්සේ නවත්තලම දැම්ම.. අපරාදේ ෆට්ට ෆන් ඒ කාලේ..:(:(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනිවාර්යෙන් ඕනේ! :yes:
    අහන්නත් දෙයක් ද ඕක.... :D

    000204AE.gif