එලකිරි~ලැට්~එක

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අරුගේ hang bag එක අල්ලාගෙන ඉන්න දීලා යනේ මුටනේ.අරු කියට හරි එලියට එනකම් ඉන්නවා ඉතින්..:lol:

    ලෙස්බි ද බන්??:growl::growl: අයියෝ සල්ලි:(:(
     
    Mozilla

    Well-known member
  • agcgoodnight5.gif

    agcgoodnight24.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    BREAKING NEWS........

    SUDU PUUSA'S HONEYMOON PHOTO LEAKED..

    ඊයේ රෑ මෙතන ලැට් එක ළග පොඩි (පොඩි කිව්වට පොඩිම නැහැ) සීන් එකක් ගිහින් තියෙනවා..
    ලැට් එකේ ආරක්ෂිත කැමරා ඇසට හසුවී ඇති මෙම දුර්ලභ සිද්ධිදාමය නිසා ලැට් එක අවට පිරිස මහත් නොසන්සුන් තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. අන්තර්ජාලයට එකතුවී තිබෙන අලුත්ම ඡායාරූප කිහිපයක් මෙන්න...වැඩි විස්තර ලද සැණින් එසැණින්..

    Where-Do-Lions-Live1.jpg
    images
    400_F_21083621_BiMadaC0G3weJzUApkvOXJtIrhi4oMhp.jpg
    lion-041.jpg
    669px-Lions_mating_Denver_Zoo.jpg
     
    Mozilla

    Well-known member
  • BREAKING NEWS........

    :nerd: ado methana inne roshanayada?hansayada?:oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ මේ අපේ අලුත් මනමාලි..?? මධුසමයෙන් පස්සේ ටිකක් අසණීපයෙන්ද?? එහෙම වෙන්න එපැයි..අපි දැක්කෙ නැතැයි සුදු පූසගේ වීරක්‍රියා...
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    කෝ මේ අපේ අලුත් මනමාලි..?? මධුසමයෙන් පස්සේ ටිකක් අසණීපයෙන්ද?? එහෙම වෙන්න එපැයි..අපි දැක්කෙ නැතැයි සුදු පූසගේ වීරක්‍රියා...
    ඉවසුව ඇති,දැන්නම් දානවා තොගේ කතාව
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ලොක්ක බලන් ඉන්නවා..:angry::angry: දාපු සැනින් එසැනින් උබ බෑන්..:lol::lol:

    අපි මෙතන උඹ මොනවා දැමමත් කට පියාගෙන ඉන්නේ ඒවා විහිළු,සහ ඒවා විනෝදය සඳහා නිර්මාණය කරපු බොරු කියලා අපි දන්න නිසා.ඒ වුනාට උඹ හරි බයයි අර කතාව දානවට නේ? මොකද ඒක 100% ඇත්තනේ.උඹේ ජීවිතය අලලා ලියැවුණු අනුවේදනීය සත්‍ය කතාව.ලොල්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි මෙතන උඹ මොනවා දැමමත් කට පියාගෙන ඉන්නේ ඒවා විහිළු,සහ ඒවා විනෝදය සඳහා නිර්මාණය කරපු බොරු කියලා අපි දන්න නිසා.ඒ වුනාට උඹ හරි බයයි අර කතාව දානවට නේ? මොකද ඒක 100% ඇත්තනේ.උඹේ ජීවිතය අලලා ලියැවුණු අනුවේදනීය සත්‍ය කතාව.ලොල්

    අඩෝ..උඹල සිරාවටම බයිට් ද මම දාන ජෝක් වලට..? :lol::lol:ඒකද රිටන් එක දෙන්න ඔච්චර ආස..??
    වරදක් කළත් සිතකින් නොවේ බන්..
    :(:(