අරුගේ hang bag එක අල්ලාගෙන ඉන්න දීලා යනේ මුටනේ.අරු කියට හරි එලියට එනකම් ඉන්නවා ඉතින්..![]()
ලෙස්බි ද බන්??

අයියෝ සල්ලි

අරුගේ hang bag එක අල්ලාගෙන ඉන්න දීලා යනේ මුටනේ.අරු කියට හරි එලියට එනකම් ඉන්නවා ඉතින්..![]()

අයියෝ සල්ලි

ලෙස්බි පේනවා අන්න පහලින්ලෙස්බි ද බන්??අයියෝ සල්ලි
![]()




BREAKING NEWS........
SUDU PUUSA'S HONEYMOON PHOTO LEAKED..
ඊයේ රෑ මෙතන ලැට් එක ළග පොඩි (පොඩි කිව්වට පොඩිම නැහැ) සීන් එකක් ගිහින් තියෙනවා.. ලැට් එකේ ආරක්ෂිත කැමරා ඇසට හසුවී ඇති මෙම දුර්ලභ සිද්ධිදාමය නිසා ලැට් එක අවට පිරිස මහත් නොසන්සුන් තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. අන්තර්ජාලයට එකතුවී තිබෙන අලුත්ම ඡායාරූප කිහිපයක් මෙන්න...වැඩි විස්තර ලද සැණින් එසැණින්..
![]()
![]()
![]()
![]()
![]()
ado methana inne roshanayada?hansayada?
ado methana inne roshanayada?hansayada?
![]()


අවතාර් එකේ සිංහයා ඉන්න එකා බන්..මම නම කියන්න අකමැතියි එතුමට අපහාසයක් වන නිසා..

ඉවසුව ඇති,දැන්නම් දානවා තොගේ කතාවකෝ මේ අපේ අලුත් මනමාලි..?? මධුසමයෙන් පස්සේ ටිකක් අසණීපයෙන්ද?? එහෙම වෙන්න එපැයි..අපි දැක්කෙ නැතැයි සුදු පූසගේ වීරක්‍රියා...
ඉවසුව ඇති,දැන්නම් දානවා තොගේ කතාව

දාපු සැනින් එසැනින් උබ බෑන්..

ලොක්ක බලන් ඉන්නවා..දාපු සැනින් එසැනින් උබ බෑන්..
![]()
අපි මෙතන උඹ මොනවා දැමමත් කට පියාගෙන ඉන්නේ ඒවා විහිළු,සහ ඒවා විනෝදය සඳහා නිර්මාණය කරපු බොරු කියලා අපි දන්න නිසා.ඒ වුනාට උඹ හරි බයයි අර කතාව දානවට නේ? මොකද ඒක 100% ඇත්තනේ.උඹේ ජීවිතය අලලා ලියැවුණු අනුවේදනීය සත්‍ය කතාව.ලොල්

ඒකද රිටන් එක දෙන්න ඔච්චර ආස..??
