****එලකිරි වලින් සමුගනිමි****

dragon3rz

Member
Dec 11, 2010
411
85
0
****එලකිරි වලින් සමුගනිමි****

අද මගේ හිත ගොඩක් රිදුන ඒ මොකද නොදන්න වතිල සහෝදරයට උදව් කරන්න ගිහින් මට එයා කියපු දේවල් නිසා! මම අවන්කවම උදව් කරන්න ගිහින් මේ වගේ වචන අහන්න උනා ඔයාලත් කාට හරි උදව් කරන්න කලින් දෙපාරක් හිතන්න නැත්තම් අවනම්බුවයි නරක නාමෙයි දෙකම බාරගන්න වෙයි! මම මගේ කාලය ඉදිරියේදි තියන විභාගයකට යොදවනවා ඉදල හිටල හරි එලකිරි ආවත් සද්දයක් නැතුව ඉදල යනවා ඇත්තටම මේකෙ හොද යාලුවො ඉන්නවා කාටත් බොහොම ස්තූතියි!!

වතිල සහෝදරයා සහ මා අතර වුන සංවාදය

Me: macha
Me: wede harida?
Me: ma seen eka kiyapan
Me: pen ekakda?or memory card ekakda?
Djwathila: 4න් එකේ මෙමරිය මචං... පෝමැට් වෙන්නෙත් නෑ තියෙන පයිල් මකුවට අය එනව
Me: 4n eka mokakda?
Djwathila: චයින්ස් එකක් බං
Me: pc eke virus da?
Djwathila: එහෙමද දන්නෙ නෑ නේද බං පුල් ස්කෑන් එකක් ලගදි කරේ නෑ හැබැයි
Me: 4n eken formt karala beluwada?
Djwathila: පොන් එකෙන් පෝමැට් වූනාට ඒ පැයිල් මැකෙන්නෙ නෑ
Me: pc eken formt karala 4n ekata demmama ayemath hedenawada?
Djwathila: කොම් එකෙන් පෝමැට් වෙන්නෙ නෑ windows was unable to complete the format. මැසේජ් එක එනව
Me: machan ahemanam pc eke virus thiyanawa
Me: ube gurd eka mokakda?
Me: mehema karapan machan
Me: ubuntu wage live cd ekakin pc eka boot karala formt kara ganin
Djwathila: පලයන් ප*ය යන්න හික්
Me: mokakda machn kiwwe?
Djwathila: හු*න්නෙ නැතිව පලයන් කියල........
Me: ok machan bohoma sthuthiy
Djwathila: හික්............. කොහෙද මචං ගෙවල්
Me: ubala wage ayata hlp karanawata apita mewa hoda paadam
Djwathila: අපෝ බං....... උඹ ජෝක් දන්නෙ නැද්ද
Djwathila: අනික මගෙ හැටි දන්නෙ නැද්ද

ඔන්න මට උන දේ මම මගේ ප්‍රොෆයිල් එකෙන්ම දමල යන්න යනවා කාගේත් අනාගතය සාර්ථක වේවා!
 
Last edited by a moderator:
  • Like
Reactions: cshapegt
Apr 8, 2011
32
3
0
U.A.E
උබ වතිලගෙ ෆෙක් එකක් නෙමෙද? වතිලයා මෙකෙ ෆෙක් වලින් දෙන ගෙම් දන්නවානම් මෙකෙ උන් උගෙ කඩෙත් කුඩුකරලා.
 
Feb 16, 2010
265
34
0
ඕකා පිස්සෙක්..... මානසික රෝගයක් තියන එකෙක්........ගනන් ගන්න එපා බන්
ඕකගේ අම්මත් මැරිලා තියෙන්නේ ඕකත් එක්ක ජීවත් වෙන්න බැරුව....
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
යකොව් ඌ ජෝක් එකක් කරලා තියෙන්නේ....:lol:
උඹ නිග්ගා එක්ක එහෙම චැට් කරොත් වහබොනවා....
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
Djwathila: අපෝ බං....... උඹ ජෝක් දන්නෙ නැද්ද
Djwathila: අනික මගෙ හැටි දන්නෙ නැද්ද
:eek:
උබ මේක දැක්කේ නැද්ද බන්...?? ඒක ඌ විහිලුවට කියලා තියෙන්නේ :sorry:
වතිලයා කොහොමත් මන්ද බුද්ධික ඩයල් එක.. ඕවා ගනන් ගන්න එපා.... :yes: ඌ හිතලා නෙමෙයි කියන්න ඇත්තේ ;)
 
Apr 8, 2011
32
3
0
U.A.E
රාවණා;9812425 said:
ඕකා පිස්සෙක්..... මානසික රෝගයක් තියන එකෙක්........ගනන් ගන්න එපා බන්
ඕකගේ අම්මත් මැරිලා තියෙන්නේ ඕකත් එක්ක ජීවත් වෙන්න බැරුව....

LMAO :lol:
 
Feb 16, 2010
265
34
0
උබ වතිලගෙ ෆෙක් එකක් නෙමෙද? වතිලයා මෙකෙ ෆෙක් වලින් දෙන ගෙම් දන්නවානම් මෙකෙ උන් උගෙ කඩෙත් කුඩුකරලා.

මචන් උගේ කඩේ කොහේද තියෙන්නේ ඌව බලන්න ආසයි...
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
රාවණා;9812459 said:
මචන් උගේ කඩේ කොහේද තියෙන්නේ ඌව බලන්න ආසයි...

ඌ වගේ ගොඩාක් උන් ඉන්නවා පිස්සන් කොටුවේ, එහෙට පල, බලතැහැකි එතකොට :lol:
 
Apr 8, 2011
32
3
0
U.A.E
රාවණා;9812459 said:
මචන් උගේ කඩේ කොහේද තියෙන්නේ ඌව බලන්න ආසයි...



:lol:ගෙමක් දෙන්නද? මොකද බන් උබට අව්ල ඌත් එක්ක.ලෙසි නැහැ බන් ඌට ගෙම් දෙන එක;)
 
Apr 6, 2011
861
34
0
මටත් උදව් කරපු එවුන් ඔහොම කරල තියෙනවා.. මම කිව්වෙ අපිකාටත්! උබට ඔයවගේ සීන් එකක් උන පළවෙනි වතාව වෙන්න ඇති!:yes:
 
  • Like
Reactions: yohanrox1