****එලකිරි වලින් සමුගනිමි****
අද මගේ හිත ගොඩක් රිදුන ඒ මොකද නොදන්න වතිල සහෝදරයට උදව් කරන්න ගිහින් මට එයා කියපු දේවල් නිසා! මම අවන්කවම උදව් කරන්න ගිහින් මේ වගේ වචන අහන්න උනා ඔයාලත් කාට හරි උදව් කරන්න කලින් දෙපාරක් හිතන්න නැත්තම් අවනම්බුවයි නරක නාමෙයි දෙකම බාරගන්න වෙයි! මම මගේ කාලය ඉදිරියේදි තියන විභාගයකට යොදවනවා ඉදල හිටල හරි එලකිරි ආවත් සද්දයක් නැතුව ඉදල යනවා ඇත්තටම මේකෙ හොද යාලුවො ඉන්නවා කාටත් බොහොම ස්තූතියි!!
වතිල සහෝදරයා සහ මා අතර වුන සංවාදය
Me: macha
Me: wede harida?
Me: ma seen eka kiyapan
Me: pen ekakda?or memory card ekakda?
Djwathila: 4න් එකේ මෙමරිය මචං... පෝමැට් වෙන්නෙත් නෑ තියෙන පයිල් මකුවට අය එනව
Me: 4n eka mokakda?
Djwathila: චයින්ස් එකක් බං
Me: pc eke virus da?
Djwathila: එහෙමද දන්නෙ නෑ නේද බං පුල් ස්කෑන් එකක් ලගදි කරේ නෑ හැබැයි
Me: 4n eken formt karala beluwada?
Djwathila: පොන් එකෙන් පෝමැට් වූනාට ඒ පැයිල් මැකෙන්නෙ නෑ
Me: pc eken formt karala 4n ekata demmama ayemath hedenawada?
Djwathila: කොම් එකෙන් පෝමැට් වෙන්නෙ නෑ windows was unable to complete the format. මැසේජ් එක එනව
Me: machan ahemanam pc eke virus thiyanawa
Me: ube gurd eka mokakda?
Me: mehema karapan machan
Me: ubuntu wage live cd ekakin pc eka boot karala formt kara ganin
Djwathila: පලයන් ප*ය යන්න හික්
Me: mokakda machn kiwwe?
Djwathila: හු*න්නෙ නැතිව පලයන් කියල........
Me: ok machan bohoma sthuthiy
Djwathila: හික්............. කොහෙද මචං ගෙවල්
Me: ubala wage ayata hlp karanawata apita mewa hoda paadam
Djwathila: අපෝ බං....... උඹ ජෝක් දන්නෙ නැද්ද
Djwathila: අනික මගෙ හැටි දන්නෙ නැද්ද
ඔන්න මට උන දේ මම මගේ ප්‍රොෆයිල් එකෙන්ම දමල යන්න යනවා කාගේත් අනාගතය සාර්ථක වේවා!

Last edited by a moderator:

ganan ganna epa mcn

ඌ හිතලා නෙමෙයි කියන්න ඇත්තේ 