****එලකිරි වලින් සමුගනිමි****

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
:rolleyes:

වතිල කියන්නේ වෙනස් චරිතය රගපාන කෙනෙක්. එයා හදන්නේ
සම්මත රාමුවේ තියෙන දේවල් එහාට මෙහාට කරන්නයි.
උදාහරණයකට කිව්වොත් හැමෝම දන්නවා කුණුහරුප කියන්නේ වැරදි දේවල් කියලා
ඉතින් තරහකදී මිසක් කුණුහරුප කියන්නේ නෑ කවුරුත්. වතිල හදන්නේ එම සම්මතේ තියෙන එක විහිළු සමග එකතු කරන්න හදන එකයි. ඉතින් වතිල කියන කුණුහරුපයක් පවා කවුරුත් හිතන්නේ සමාන්‍යය දෙයක් හැටියටයි. සමාජේ වෙනස් කරන්න හදන එක හොදයි නමුත් වැරදි පැත්තට නෙවෙයි.

සමාජයක් හැදිලා තියෙන්නේ රාමුවක් තුළයි. එම රාමුව තුළ තියෙන සම්මතයන් සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙනවා. යම් කිසි කෙනෙක් දන්නවා නම් රාමුව හදුනා ගෙන එයහි සිමාවන් ඉක්මවා යන්නේ නැතුව තියෙන සම්මතයන්ට අනුව ඉන්න. එම කෙනාට ලෙසේයෙන්ම ඉන්න පුලුවන්. නමුත් යම්කිසි කෙනෙක් එම රාමුව හොදින් හෝ නරකින් ඉක්මවා යන්න හදනවා නම් එම පුද්ගලයාට ගැරහිලි එනවා.

හොදින් රාමුව තරනය කරපු අය ශේෂ්ඨයන් වෙනවා
එම පුද්ගලයන් ලෙස මධ්‍යය්ත්න යුගයේ යුරෝපේ සිදුවු විද්‍යා විකාශනය කරපු අය දක්වන්න පුලුවන්. පල්ලියේ ප්‍රකාශ ලෙස දේව කේන්ද්‍රි වාද මුල්බැස ගෙන තිබුනු සමාජය හොද පැත්තට(යථාර්ත වාදී පැත්තට ) වෙනස් කරපු නිසා අදටත් එම මිනිසුන් ශේෂ්ඨයන් ලෙස හදුන්වනවා
නමුත් නරකට වෙනස් කරන හදපු හිට්ලර් වගේ මිනිසුන්ව අදටත් සමාජය ගරහනවා.
 
Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
black guys(black american's) lata thawath namak :yes:

නිගා කියන්නේ අප්‍රිකානු ඇමරිකානුවන්ට නෙවෙයි.
නිගා කියන්නේ ඇමරිකානු වචනයි ඒක ඇවිල්ලා තියෙන්නේ නිග්‍රෝ කියන වචනයෙන්.
නිග්‍රෝ කියන්නේ අප්‍රිකාවේ ස්වේදේශිකයන්ටයි. එකේ තේරුම කළු කියන එක ස්පාඥ්ඥ භාෂාවෙන්.
නිග්‍රෝ ඒක ජනවර්ගයක්, බහුතරය අයගේ සම කළුයි.
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :lol::lol: දාල තියෙන්නේ මගේ නම....මගේ රේප් 4+

    gt අයියට කිව්වනම් හරි බන් රෙප් දෙද්දි ID එකත් එක්කල රෙප් දෙන සිස්ටම් එකක් හදන්න කියල... නැත්තන් ඔන එකෙක්ට ඔන එකෙක්ගෙ නමක් දාල රෙප් දුන්න හැකි...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔන එකක් කියන්න කියහන් බන්.ඈගේ වදින්නේ නෑ නේ එක එකා කියන දේවල්.
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :rolleyes:

    වතිල කියන්නේ වෙනස් චරිතය රගපාන කෙනෙක්. එයා හදන්නේ
    සම්මත රාමුවේ තියෙන දේවල් එහාට මෙහාට කරන්නයි.
    උදාහරණයකට කිව්වොත් හැමෝම දන්නවා කුණුහරුප කියන්නේ වැරදි දේවල් කියලා
    ඉතින් තරහකදී මිසක් කුණුහරුප කියන්නේ නෑ කවුරුත්. වතිල හදන්නේ එම සම්මතේ තියෙන එක විහිළු සමග එකතු කරන්න හදන එකයි. ඉතින් වතිල කියන කුණුහරුපයක් පවා කවුරුත් හිතන්නේ සමාන්‍යය දෙයක් හැටියටයි. සමාජේ වෙනස් කරන්න හදන එක හොදයි නමුත් වැරදි පැත්තට නෙවෙයි.

    සමාජයක් හැදිලා තියෙන්නේ රාමුවක් තුළයි. එම රාමුව තුළ තියෙන සම්මතයන් සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙනවා. යම් කිසි කෙනෙක් දන්නවා නම් රාමුව හදුනා ගෙන එයහි සිමාවන් ඉක්මවා යන්නේ නැතුව තියෙන සම්මතයන්ට අනුව ඉන්න. එම කෙනාට ලෙසේයෙන්ම ඉන්න පුලුවන්. නමුත් යම්කිසි කෙනෙක් එම රාමුව හොදින් හෝ නරකින් ඉක්මවා යන්න හදනවා නම් එම පුද්ගලයාට ගැරහිලි එනවා.

    හොදින් රාමුව තරනය කරපු අය ශේෂ්ඨයන් වෙනවා
    එම පුද්ගලයන් ලෙස මධ්‍යය්ත්න යුගයේ යුරෝපේ සිදුවු විද්‍යා විකාශනය කරපු අය දක්වන්න පුලුවන්. පල්ලියේ ප්‍රකාශ ලෙස දේව කේන්ද්‍රි වාද මුල්බැස ගෙන තිබුනු සමාජය හොද පැත්තට(යථාර්ත වාදී පැත්තට ) වෙනස් කරපු නිසා අදටත් එම මිනිසුන් ශේෂ්ඨයන් ලෙස හදුන්වනවා
    නමුත් නරකට වෙනස් කරන හදපු හිට්ලර් වගේ මිනිසුන්ව අදටත් සමාජය ගරහනවා.

    අම්මටසිරි මාර සීන් එක නේද බං
    :shocked::shocked::rolleyes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    උබ මාර පොරක් නේ :shocked:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,629
    1,569

    eka thmai neda,, matath nikamata wage hithuna,, :lol:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,461
    6,274
    113
    apo okata pissu yaluwa okage hati.....math hitapu gaman relod hora keyanawa :D:D:D ganan ganna apa manzz hoda miniha. ubath hoda hinda thamai hitha ridune ganan ganna apa.:):):)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :rolleyes:

    වතිල කියන්නේ වෙනස් චරිතය රගපාන කෙනෙක්. එයා හදන්නේ
    සම්මත රාමුවේ තියෙන දේවල් එහාට මෙහාට කරන්නයි.
    උදාහරණයකට කිව්වොත් හැමෝම දන්නවා කුණුහරුප කියන්නේ වැරදි දේවල් කියලා
    ඉතින් තරහකදී මිසක් කුණුහරුප කියන්නේ නෑ කවුරුත්. වතිල හදන්නේ එම සම්මතේ තියෙන එක විහිළු සමග එකතු කරන්න හදන එකයි. ඉතින් වතිල කියන කුණුහරුපයක් පවා කවුරුත් හිතන්නේ සමාන්‍යය දෙයක් හැටියටයි. සමාජේ වෙනස් කරන්න හදන එක හොදයි නමුත් වැරදි පැත්තට නෙවෙයි.

    සමාජයක් හැදිලා තියෙන්නේ රාමුවක් තුළයි. එම රාමුව තුළ තියෙන සම්මතයන් සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙනවා. යම් කිසි කෙනෙක් දන්නවා නම් රාමුව හදුනා ගෙන එයහි සිමාවන් ඉක්මවා යන්නේ නැතුව තියෙන සම්මතයන්ට අනුව ඉන්න. එම කෙනාට ලෙසේයෙන්ම ඉන්න පුලුවන්. නමුත් යම්කිසි කෙනෙක් එම රාමුව හොදින් හෝ නරකින් ඉක්මවා යන්න හදනවා නම් එම පුද්ගලයාට ගැරහිලි එනවා.

    හොදින් රාමුව තරනය කරපු අය ශේෂ්ඨයන් වෙනවා
    එම පුද්ගලයන් ලෙස මධ්‍යය්ත්න යුගයේ යුරෝපේ සිදුවු විද්‍යා විකාශනය කරපු අය දක්වන්න පුලුවන්. පල්ලියේ ප්‍රකාශ ලෙස දේව කේන්ද්‍රි වාද මුල්බැස ගෙන තිබුනු සමාජය හොද පැත්තට(යථාර්ත වාදී පැත්තට ) වෙනස් කරපු නිසා අදටත් එම මිනිසුන් ශේෂ්ඨයන් ලෙස හදුන්වනවා
    නමුත් නරකට වෙනස් කරන හදපු හිට්ලර් වගේ මිනිසුන්ව අදටත් සමාජය ගරහනවා.
    අම්මෝ........ ඔයා.......... මාත් කුණුහල්ප කියනවා අනේ හලියට...:D:D