එලකිරි වලිමඩුව (වලියට බර අයට)

Back.kcaB

Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    අන්න රබ්බඩාගෙ නංගි ගඟේ පනින්න ගිහින් උඹ අස්මි පස්සේ යනවා කියල ආරංචි වෙලා :angry: මෙව හෙන ගහන වැඩ යකෝ :angry:

    හපොයි මුත්ත ආස්මීට සෙට් උනොත් කෝටුකිතයියෙක් වෙලයි නවතින්නෙ     :shocked:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හපොයි මුත්ත ආස්මීට සෙට් උනොත් කෝටුකිතයියෙක් වෙලයි නවතින්නෙ     :shocked:

    ඇයි ආෂ්මි හබියව හුරාන් කනවද නැත්නම් අවබාවිතය කරනවද?:shocked::shocked::shocked:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උබ වැඩක් නැ ..අනිත් thread වලි යනකොට උන්ව මේකට එක්ක එන්න ඕන...අරකෙ දැන් 4කම බැහැල ඉන්නේ..:no:

    මුන් මට කියලා නෙමෙයිනේ වලි පටන්ගන්නේ:angry::angry: