එලකිරි සත්තු(elakiri animals)

firazrox

Member
Dec 26, 2009
1,054
193
0
cyberඅවකශායෙ
එලකිරි සත්තු(elakiri animals)

හෙල්ලො

එලකිරි සත්තු කියල මම අදහස් කලෙ එලකිරි එකෙ ඉන්නවනෙ ගින්දර වගෙ සත්තුන්ගෙ නික්නෙම් දාගත්ත අය....

අ අය පොඩ්ඩ්ක් කරුනාකර පෙනී සිටින්නකො බලාගන්න .....
:shocked::shocked:
:lol::lol::lol::lol:
 
Last edited:

sinhalamark

Member
May 15, 2011
320
24
0
හුඟ දෙනෙක් හිතාන ඉන්නෙ මම මූණුපොත හදපු නිසා මම සතෙක් කියල. ගොඩක් අය මට උලම, උගුඩුව කියලත් කියනව. ඒ වුනාට ඕන් මම නම් සතෙක් නෙමේ. ලොල්ය
 
firazrox

Member
Dec 26, 2009
1,054
193
0
cyberඅවකශායෙ
sudu pusa
thatta kukula
dath kimbula

ammo niyamaine :D ayeth ahala elakirima thamai
හුඟ දෙනෙක් හිතාන ඉන්නෙ මම මූණුපොත හදපු නිසා මම සතෙක් කියල. ගොඩක් අය මට උලම, උගුඩුව කියලත් කියනව. ඒ වුනාට ඕන් මම නම් සතෙක් නෙමේ. ලොල්ය

ආය් පිස්සුවක් අතේ... මාර්ක් අය්යෙ සමහර මන්ද මානසිකයො ඔහෙව අදහනව නොව :P
 
firazrox

Member
Dec 26, 2009
1,054
193
0
cyberඅවකශායෙ
ඔව්. අහිංසක විදියට ඉන්නේ නමුත්. විශේෂයෙන්ම බිළාල, උරග වර්ගයෙන් එහෙම.

අහ්හ් ඔව් අර තව එක්කෙනෙක් ඉන්නවනෙ අර කව්ද අර අරයාආ... කව්ද අ.. මතක නැද්ද ඔයට ? :confused::confused:
 
liger

Junior member
  • Apr 7, 2011
    190
    7
    18
    මමත්

    හෙල්ලො

    එලකිරි සත්තු කියල මම අදහස් කලෙ එලකිරි එකෙ ඉන්නවනෙ ගින්දර වගෙ සත්තුන්ගෙ නික්නෙම් දාගත්ත අය....

    අ අය පොඩ්ඩ්ක් කරුනාකර පෙනී සිටින්නකො බලාගන්න .....
    :shocked::shocked:
    :lol::lol::lol::lol:

    මචන් මමත් ඉන්නවා!!!!!!!!!
     
    Last edited: