එලකිරි සහ 18+

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ps- දැන් උබල කියන්න එපා මමත් title එකට 18+ දැම්ම කියල

    ado demma neda edit karala

    :D:D:D:D:D:D:D:D:D

    :/ pissuda ban uba danna kalin mama eka damme? welawa balahan eke
    Last edited by sudeewa; Today at 02:02 PM.
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    ඇත්ත මචෝ.. කවුරුවත් ලග හිටියොත් මම නම් EK log වෙන්නෙ නෑ. :yes:

    හෑමදේම තියෙන්න ඔන. පාලනයක් එක්ක/

    මාත් එහෙමයි බන්.මල කෙලියනෙ අම්ම හෙම දැක්කොත් මේන් ටයිටල් ටික ඔක්කොගෙම තියෙනේ 18+ එහෙම නැත්තම් අතන දනවා මෙතන දනවා කියලනේ.
    :no:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Mama nam Film Reviews waladi 18+ daanne ewa wadihitiyanta sudusu ewa nam witharai.....me langadi 18+ daapu ekak (Project-X) mod ayya kenek ayin karala thibba....hethuwa nam danne naa
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    reputation_neg.gif
    එලකිරි සහ 18+ 08-30-2012 10:47 PM uba rep hada gaththata man apahu kapanwa.tho honda eka wenna hadanna epa ponz

    උබ කපපන් මට පාඩු වෙයි.. උබ වගේ කොන්ද නැති උන් ගොඩක් රෙප් කපල තිබ්බ.. :rofl:
    මම රිපෝට් කරේ කුනුහරප ටික විතරයි , රෙප් වලින් නෙමේ මම ජීවත් වෙන්නේ.. තව පුලුවන් නම් කපහන් මාව මැරෙයි.. :rofl:

    මම හොද එකා නෙමේ කියල මම එතනම කියල තියනව නේ, හැබැයි උබ කොල්ලෙක් නම් රෙප් කපන්නේ නම දාල..