එලකිරි සහ 18+

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්ත කතාව මචං.. උඹ හරි..
    මචෝ ඔන්න ඔපරේෂන් කරන සීන් එකක් හරි, අනතුරක පිංතූර හරි දැම්මොත් 18+ කියලා දාන එකේ වැරැද්දක් නැහැ නේද.. මොකද පොඩි කෙනෙක් හරි, කම්පනය දරාගන්න බැරි කෙනෙක් හරි ඒක බැලුවොත් අවුල් වෙනවනේ..

    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    සිරා කතාව බන්.මාත් ඔක කියන්න හිටියෙ....
    එල ම කිරි:yes::yes::yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඇත්ත කතාව මචං.. උඹ හරි..
    මචෝ ඔන්න ඔපරේෂන් කරන සීන් එකක් හරි, අනතුරක පිංතූර හරි දැම්මොත් 18+ කියලා දාන එකේ වැරැද්දක් නැහැ නේද.. මොකද පොඩි කෙනෙක් හරි, කම්පනය දරාගන්න බැරි කෙනෙක් හරි ඒක බැලුවොත් අවුල් වෙනවනේ..

    අනිව මචන් මම කොතනකවත් 18+ දාන එක නරකයි කියල නෑ.. 18+ කියන්නේ නරක දෙයක් නෙමේ නේ බන්.. අපිට ලොකු උදව්වක් ඒකෙන් වෙන්නේ , කියවන කෙනාටයි , අයිතිකාරයටයි දෙන්නටම.. වෙන වෙන පරමාර්ථ වලින් ඒක පාවිච්චි කරන එකයි වැරදි.. :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අනිව මචන් මම කොතනකවත් 18+ දාන එක නරකයි කියල නෑ.. 18+ කියන්නේ නරක දෙයක් නෙමේ නේ බන්.. අපිට ලොකු උදව්වක් ඒකෙන් වෙන්නේ , කියවන කෙනාටයි , අයිතිකාරයටයි දෙන්නටම.. වෙන වෙන පරමාර්ථ වලින් ඒක පාවිච්චි කරන එකයි වැරදි.. :yes::yes:
    ඒක ඇත්ත මචෝ..:yes::love:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අය්යෝ සල්ලි
    උඹත් මේකේ අන්තිමට 18+ දාලනේ

    00020473.gif

    joke hode.....
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕක එකෙක් කියන්න කලින් මම යටින් දැම්ම.. :rofl:

    ps- දැන් උබල කියන්න එපා මමත් title එකට 18+ දැම්ම කියල

    ado demma neda edit karala

    :D:D:D:D:D:D:D:D:D