~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Happy5.gif

    දැන් කොච්චරක් විතර රෙප් තියෙනවද සැසා...
    :oo::oo::oo::)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ජූස් බිස්නස් නෙවෙ‍යි..... උඹේ මස් වලින් සොසේජස් හදන්න‍යි ‍යන්නේ......
    58.gif

    හෙට පත්තරේ හෙඩිමේ ඉන්න ආසද..
    රිමෝට් කන්ට්‍රෝල් සෙල්ලම් බඩ්ඩක් පස්සේ ෆලොව් කර තරුණයෙක් ආගිය අතක් නොමැත.සෙරෙප්පු දෙකක් හා යට කලිසමක් පමණක් මේවන තෙක් හොයා ගෙන ඇත..
    වගේ එකක්..:lol::lol::lol::lol::P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    300+ ඕකා හොයා ගත්තා :growl::growl::growl:

    මොන තුන්සීයද මම බල්න් ඉද්දිම 100කට එහා හොයා ගත්තා
    (15 mins)
    අන්තිමට මම රෙප් 8කින් දමලා ගහල කියුවා වැඩේ නවත්තපිය කියලා කොහෙද ඉතින්...:frown::frown::frown::growl::lol::lol:
     
    • Like
    Reactions: Dinushasankalpa

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෙට පත්තරේ හෙඩිමේ ඉන්න ආසද..
    රිමෝට් කන්ට්‍රෝල් සෙල්ලම් බඩ්ඩක් පස්සේ ෆලොව් කර තරුණයෙක් ආගිය අතක් නොමැත.සෙරෙප්පු දෙකක් හා යට කලිසමක් පමණක් මේවන තෙක් හොයා ගෙන ඇත..
    වගේ එකක්..:lol::lol::lol::lol::P
    මං බ‍යවෙ‍යි ඕවට......
    70.gif
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මොන තුන්සීයද මම බල්න් ඉද්දිම 100කට එහා හොයා ගත්තා
    (15 mins)
    අන්තිමට මම රෙප් 8කින් දමලා ගහල කියුවා වැඩේ නවත්තපිය කියලා කොහෙද ඉතින්...:frown::frown::frown::growl::lol::lol:

    වැහි නැති හෙන ගහනවා මුට..දවල් ඉදන් කබ ඇදලත් 24යි අපිට...මු එහෙනම් 500+ හොයන්න ඇති :growl::baffled::dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ~ EK Poll Count ~

    මේ එළකිරියෙ User ID ඕන character එකක් පාවිච්චිකරල, space තියල හදන්න පුලුවන් නිසා සමහරවිට වෙන අයගෙ pc වල මේකෙ errors එන්න පුලුවන්. මගේ නම් නියමෙට වැඩ කරනව. Encode කරල තියෙන්නෙ UTF-8 වලින් නිසා සමහර unicode characters වල characters ගාන වෙනස් වෙනව.(සමහරවිට OS එක අනුව) එතකොට සමහර User ID වෙනස් වෙලා Result එක වෙනස් වෙන්න පුලුවන්. :baffled:

    App එක හදල තියෙන්නෙ Java වලින්. Minimum JRE 5 update එකවත් ඕනෙ වෙනව.
    Free Java Download » What is Java? » Do I have Java? » Need Help?

    මේකෙ වැඩ කරන හැටි කියනව නම්.. ඔක්කොම වැඩේ වෙන්නෙ text files හරහා. text files 6ක් තියෙනව ඔක්කොම. (පැටලෙන එක වලක්වා ගන්න ඕනෙ නිසා).

    1.A.txt කියන file එකට A team එකේ ඉන්න අයගෙ නම් ටික කොමාවකින් වෙන්කරල දානව.
    ex- kamal,සුනිල්, nimal
    2.B.txt කියන file එකට B team එකේ ඉන්න අයගෙ නම් ටික කොමාවකින් වෙන්කරල දානව.
    3.pollvotesA.txt කියන file එකට A team එකට poll threads ඔක්කොගෙම vote කරපු අයගෙ ලිස්ට් එක දානව.
    4.pollvotesB.txt කියන file එකට B team එකට poll threads ඔක්කොගෙම vote කරපු අයගෙ ලිස්ට් එක දානව.
    5.App එක run කරනව.

    මම text files වලට ඒ ඔක්කොම data දාල තියෙන්නෙ.

    එතකොට වෙන්න ඕනෙ ඔක්කොම වෙලා report එක එනව. වෙලාවක් තියෙනව නම් Test කරල බලන්න.

    1.74MB

    p.s මේකෙ පොඩි වැරද්දකට තියෙන්නෙ Team Leader ට ලැබෙන්නෙ points එකයි. ඒත් ඒක 10ක් වෙන්න ඕන. අනිත් කාරනය team members ලට points 11 එකතු වෙනව.

    Virus Scan Report
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    11.gif
    19+
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොන තුන්සීයද මම බල්න් ඉද්දිම 100කට එහා හොයා ගත්තා
    (15 mins)
    අන්තිමට මම රෙප් 8කින් දමලා ගහල කියුවා වැඩේ නවත්තපිය කියලා කොහෙද ඉතින්...:frown::frown::frown::growl::lol::lol:
    සැගවුනු අමුත්තා තරගයේ විනිශ්චය මන්ඩලයට 19 පාරවල් වලින් දමා ගැසීම දැං ඇරඹුනා.
    ඔබට තවම වැදුනේ නැත්තං නොපමාව මා අමතන්න :rofl:
     
    • Like
    Reactions: shenic

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ~ EK Poll Count ~

    මේ එළකිරියෙ User ID ඕන character එකක් පාවිච්චිකරල, space තියල හදන්න පුලුවන් නිසා සමහරවිට වෙන අයගෙ pc වල මේකෙ errors එන්න පුලුවන්. මගේ නම් නියමෙට වැඩ කරනව. Encode කරල තියෙන්නෙ UTF-8 වලින් නිසා සමහර unicode characters වල characters ගාන වෙනස් වෙනව.(සමහරවිට OS එක අනුව) එතකොට සමහර User ID වෙනස් වෙලා Result එක වෙනස් වෙන්න පුලුවන්. :baffled:

    App එක හදල තියෙන්නෙ Java වලින්. Minimum JRE 5 update එකවත් ඕනෙ වෙනව.
    Free Java Download » What is Java? » Do I have Java? » Need Help?

    මේකෙ වැඩ කරන හැටි කියනව නම්.. ඔක්කොම වැඩේ වෙන්නෙ text files හරහා. text files 6ක් තියෙනව ඔක්කොම. (පැටලෙන එක වලක්වා ගන්න ඕනෙ නිසා).

    1.A.txt කියන file එකට A team එකේ ඉන්න අයගෙ නම් ටික කොමාවකින් වෙන්කරල දානව.
    ex- kamal,සුනිල්, nimal
    2.B.txt කියන file එකට B team එකේ ඉන්න අයගෙ නම් ටික කොමාවකින් වෙන්කරල දානව.
    3.pollvotesA.txt කියන file එකට A team එකට poll threads ඔක්කොගෙම vote කරපු අයගෙ ලිස්ට් එක දානව.
    4.pollvotesB.txt කියන file එකට B team එකට poll threads ඔක්කොගෙම vote කරපු අයගෙ ලිස්ට් එක දානව.
    5.App එක run කරනව.

    මම text files වලට ඒ ඔක්කොම data දාල තියෙන්නෙ.

    එතකොට වෙන්න ඕනෙ ඔක්කොම වෙලා report එක එනව. වෙලාවක් තියෙනව නම් Test කරල බලන්න.

    1.74MB

    p.s මේකෙ පොඩි වැරද්දකට තියෙන්නෙ Team Leader ට ලැබෙන්නෙ points එකයි. ඒත් ඒක 10ක් වෙන්න ඕන. අනිත් කාරනය team members ලට points 11 එකතු වෙනව.

    Virus Scan Report
    11.gif
    11.gif
    11.gif
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    patta wadak ne machan :)
     
    Reactions: Randike Mendis

    මෙච්චර සිංහලෙන් කියලත් මට මේ කියල තියෙන එක තේරෙන්නේ නෑ නේ...:oo::oo::dull::dull:
     
    Status
    Not open for further replies.