~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අම්මට හුඩි කියහන්කෝ එහෙමත් එකක්ද...
    rashee irosh මලයා ජම්බූ ජූස් එකකට වශියක් දාලා තමයි සීන් එක කෝන් කරගෙන තියෙන්නේ දන්නවද කියහන්කෝ... හි හි හී

    ඒ උනාට රෂිය කියුවේ ඌට ජම්බූ ජූස් පෙව්වේ
    ප්‍රසාද්9805 කියලා..
    බලහන් ඌත් හොරට බිස්නස් එක කරනව වගේ..

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: MihiCherub

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩෝ හිනා යකෝ මේක දැකලා

    aqmdWEY_460sa.gif

    මටත් හිනා ගියා පස්සේ දුක හිතුණා..
    මොකද්ද රට බංගලිදේසේ නේද...

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නැහැයි කියහන්කෝ සත්තරනේ... තිබේද?

    මේ ත්‍රෙඩ් එක මුල සිට අගට බලන් ආව නම්
    මේ තරම් හොඳ මට්ටමක ඉන්න විදියක් නෑ..
    :no::no::no:
    ඉඟි වලට ලඟින් ගියපු රෙක්සියත් මානසිකව මෙව්ව වෙලා
    දවස් දෙකක් ඇඳේ ඉඳලා අද උදේ නැඟිටල තියෙන්නේ...

    :rolleyes::rolleyes::rolleyes::rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    U Knw Me ද දින්නේ? :eek:
    ඔන්න ඔන්න වැඩේ අසාදාරණයි.
    මම මේ තරඟෙට සහභාගී නොවුන හේතුවක් තිබුන. u_knw_me දන්නවා හේතුව. ඒ නිසා එයාගේ guess එක ගන්නේ නැහැ කියල කතාවක් ගියා.. ඒ නිසා මාත් ආවේ නැහැ ඒ හේතුව නිසාම :( දැන් u_knw_me දිනලනේ. :angry:
    randikayoooo :angry: :angry: :angry: වැඩේ කැතයි හොඳේ...
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    u_knw_me ට නොදී ඉන්න තමයි අපිත් හිතුවේ මචන්, කට්ටියම බය උනා event එක ෆේල් උනාද කියල මෙච්චර ඉක්මනට උත්තරේ දුන්නම. :(
    ඒත් පස්සේ discuss කරනකොට කතා උනේ අපි මේකේ organizing හිටිහට අපිට කඹ එකට යන්නත් පුලුවන්, එහෙම එකේ අපි කඹ එකේ host ව මේකට ගත්තේ නැතුවම ප්‍රශ්නයක් වෙයි කියල. :no:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    එහෙම තමා උනේ මචන්... ඇයි උඹව පස්සේ කවුරුත් දැනුවත් කලේ නැද්ද? :no:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    U Knw Me ද දින්නේ? :eek:
    ඔන්න ඔන්න වැඩේ අසාදාරණයි.
    මම මේ තරඟෙට සහභාගී නොවුන හේතුවක් තිබුන. u_knw_me දන්නවා හේතුව. ඒ නිසා එයාගේ guess එක ගන්නේ නැහැ කියල කතාවක් ගියා.. ඒ නිසා මාත් ආවේ නැහැ ඒ හේතුව නිසාම :( දැන් u_knw_me දිනලනේ. :angry:
    randikayoooo :angry: :angry: :angry: වැඩේ කැතයි හොඳේ...
    තරඟයේ ජයග්‍රහණයෙන් මම ඉවත් වෙනවා........ !!!!
     
    • Like
    Reactions: nVIDIA

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකද බන් මේ තරඟේ ඉවර උනාටත් පස්සේ එක එක ගොන් පාට් දාන්නේ......:oo:

    ‍යකෝ මෙච්චර fun එකක් ගත්ත එකත් නැති කරගන්නද හදන්නේ........:angry:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මොකද බන් මේ තරඟේ ඉවර උනාටත් පස්සේ එක එක ගොන් පාට් දාන්නේ......:oo:

    ‍යකෝ මෙච්චර fun එකක් ගත්ත එකත් නැති කරගන්නද හදන්නේ........:angry:

    බ්ලැකා ෆන් එකට කියන්න ඇත්තේ බන් :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    තරඟයේ ජයග්‍රහණයෙන් මම ඉවත් වෙනවා........ !!!!
    Eka awulak naha, oyata dinuma deepu eka gena nemei sis, man kiwwe mekai...
    dan oya kohomath mulinma uththare kiwwanam oya thamai jayagrahakaya eke prashnayak naha so oyata dinuma dena eke kisiam awulak naha.

    eath mage point eka wena ekak. sahabagi wenna hithune nathi eka thamai awula. eath dan prashnayak naha anthima mohothane (Mata post noda inna thibune aparade). dan okata upset yanna deyak naha ;)
    Partyak dala samarana eka thamai thiyenne :P
    Rep denna baalu eeye nosahenna rep wapuruwalu :P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දැනට මට 120 + rep ලැබිලා තියෙනවා .... තව දුරටත් තෑගී විදිහට rep එපා ....
    pleasssssssssssssssssssssssssss
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    අප්පට සිරි..

    දින්නේ නම් කියුට් බේබි නෙමේ U Knw Me
    කියුට් බේබිට හාච්චියක් දෙන්න
    Rashee irosh ගෙන අවසර ගන්න වෙයි..
    :lol::lol::lol:
    අර ඒ දවස් වල රිමෝට් කන්ට්‍රෝල් ප්ලේන් එකක් හොය හොය
    හිටියේ..ඌත් අමාරුවේ වැ‍ටුණා සහෝ..:(:(
    දැන් දෙන්නම නගර සභා කුනු ට්‍රැක්ටරේ වැඩ

    :lol::lol::lol:

    ane pala yanna korean batta...plane ekaka daala yawanawa korea walatama harida...:rofl::rofl::rofl:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අම්මට හුඩි කියහන්කෝ එහෙමත් එකක්ද...
    rashee irosh මලයා ජම්බූ ජූස් එකකට වශියක් දාලා තමයි සීන් එක කෝන් කරගෙන තියෙන්නේ දන්නවද කියහන්කෝ... හි හි හී

    :lol::lol::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    බ්ලැකා ෆන් එකට කියන්න ඇත්තේ බන් :)
    මේ පාර ඉවෙන්ට්ස් ඔක්කොම වලි නැතුව ඉවර වෙනවනේ බං :dull:
    Rage-why.png

    හරිම අප්සට් නේ බං.. පොඩ්ඩක් වලියක් අවුස්සලා, වැඩියෙන්ම රෙප් දෙන පැත්තට සපෝර්ට් කොරන්න හැදුවේ..
    වැඩේ ටිකක් සුන්දර මදි වගේ කියල පස්සේ මීටර් උනා. මම වලිය ඇද්දොත් මට රෙප් දෙන්න එකෙක් නැතිව යනවනේ :dull:
    වෙන කවුරු හරි එකෙක් ඇදපන් කො

    Sleepy01.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    Angry4.gif
     
    Status
    Not open for further replies.