අමුත්තා කවුද කියලා දැනගෙන හිටියේ නැති උනාට මම නෙවෙයි කියලා දැනගෙන හිටියා......![]()
උබ දැනගෙන හිටිය අමුත්තා උබ නෙමෙයි කියල නේ..![]()


හූ......මගේ ID එක කියපු එවුන් ටික දැන් පෝලිමට ගිහින් පැනපියව් ලිඳේ.......
මම මෙච්චර ත්රෙඩ් එක පුරාම ඩෙඟා නැටුවේ ඇයි කියලා දැන් කට්ටියට ප්රශ්නයක් ඇති.......
මං එහෙම කලේ ~Hansel~ කලින් දවසේ පොඩි ඉල්ලීමක් කලා "මචන් ත්රෙඩ් එක බම්ප් කරලා සප් එකක් දීපන්" කියලා.....
කොහොම උනත් ඒකෙන් ගොඩක් අය නොමග ගියපු බව නම් කියන්නම ඕන......
හැබැයි මරු ආතල් එකක් ගත්තා.....ලබන පාරත් මෙහෙම event එකක් සංවිධානය කරමු......
.::හැමෝටම ජය වේවා::.
බඩේ ඉන්න පණුවෝ ටික මැරෙන්නත් එක්ක ඕකෙන් ටිකක් බීපිය......






බඩේ ඉන්න පණුවෝ ටික මැරෙන්නත් එක්ක ඕකෙන් ටිකක් බීපිය......![]()
අමුත්තා කවුද කියලා දැනගෙන හිටියේ නැති උනාට මම නෙවෙයි කියලා දැනගෙන හිටියා......![]()




උඹත් මගේ ID එක කිව්වා නේද.....මොට්ටයා......IMG
අනේ නිකන් පලයන් යකෝ යන්න..

ඔව්.. ඔක්කොම උබට ගැලපෙන්න තිබ්බ නෙ.. මගේ ගැන ඕන නෑ උබත් මේකට වෙලා තටම තටම හිටියෙ අමුත්ත වෙන්න නෙ..උඹත් මගේ ID එක කිව්වා නේද.....මොට්ටයා......![]()

මං මොකටද යකෝ බලෙන් අමුත්තා වෙන්නේ......ඔව්.. ඔක්කොම උබට ගැලපෙන්න තිබ්බ නෙ.. මගේ ගැන ඕන නෑ උබත් මේකට වෙලා තටම තටම හිටියෙ අමුත්ත වෙන්න නෙ..![]()

උබ බලෙන් උනේ නෑ උබට ඇඩ් එක දාගන්න ඕන උනානෙ..මං මොකටද යකෝ බලෙන් අමුත්තා වෙන්නේ......![]()
