~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කි‍යන්න අමතක උනා......:oo:

    ජ‍යග්‍රාහක‍යින්ට සුභ පැතුම්.......
    :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    a2ND1EE_460sa.gif

    උබ දැනගෙන හිටිය අමුත්තා උබ නෙමෙයි කියල නේ..:lol::lol::lol:
    අමුත්තා කවුද කි‍යලා දැනගෙන හිටි‍යේ නැති උනාට මම නෙවෙ‍යි කි‍යලා දැනගෙන හිටි‍යා......:P:lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හූ......මගේ ID එක කි‍යපු එවුන් ටික දැන් පෝලිමට ගිහින් පැනපි‍යව් ලිඳේ.......

    :lol::lol::lol:

    මම මෙච්චර ත්‍රෙඩ් එක පුරාම ඩෙඟා නැටුවේ ඇ‍යි කි‍යලා දැන් කට්ටි‍යට ප්‍රශ්න‍යක් ඇති.......:rolleyes::P
    මං එහෙම කලේ ~Hansel~ කලින් දවසේ පොඩි ඉල්ලීමක් කලා "මචන් ත්‍රෙඩ් එක බම්ප් කරලා සප් එකක් දීපන්" කි‍යලා.....:yes:

    කොහොම උනත් ඒකෙන් ගොඩක් අ‍ය නොමග ගි‍යපු බව නම් කි‍යන්නම ඕන......:rofl:
    හැබැ‍යි මරු ආතල් එකක් ගත්තා.....ලබන පාරත් මෙහෙම event එකක් සංවිධාන‍ය කරමු......:cool:

    .::හැමෝටම ජ‍ය වේවා::.

    1781915_1531308697096245_3367073796401354698_n.jpg


     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අයියෝ මම රවුම ගහල එනකොට අමුත්තා හොයල ඉවරයිලු......:dull::dull:
    මම කියන්න කියල යනකොට රන්දික සද්දයක් දැම්මනේ.........:growl::growl::frown:
     
    • Like
    Reactions: Rex921 and U_knw_me

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උඹත් මගේ ID එක කිව්වා නේද.....මොට්ට‍යා......:lol:
    ඔව්.. ඔක්කොම උබට ගැලපෙන්න තිබ්බ නෙ.. මගේ ගැන ඕන නෑ උබත් මේකට වෙලා තටම තටම හිටියෙ අමුත්ත වෙන්න නෙ.. :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව්.. ඔක්කොම උබට ගැලපෙන්න තිබ්බ නෙ.. මගේ ගැන ඕන නෑ උබත් මේකට වෙලා තටම තටම හිටියෙ අමුත්ත වෙන්න නෙ.. :lol:
    මං මොකටද ‍යකෝ බලෙන් අමුත්තා වෙන්නේ......:lol:
     
    Status
    Not open for further replies.