~ EK Poll Count ~
මේ එළකිරියෙ User ID ඕන character එකක් පාවිච්චිකරල, space තියල හදන්න පුලුවන් නිසා සමහරවිට වෙන අයගෙ pc වල මේකෙ errors එන්න පුලුවන්. මගේ නම් නියමෙට වැඩ කරනව. Encode කරල තියෙන්නෙ UTF-8 වලින් නිසා සමහර unicode characters වල characters ගාන වෙනස් වෙනව.(සමහරවිට OS එක අනුව) එතකොට සමහර User ID වෙනස් වෙලා Result එක වෙනස් වෙන්න පුලුවන්.
App එක හදල තියෙන්නෙ Java වලින්. Minimum JRE 5 update එකවත් ඕනෙ වෙනව.
Free Java Download » What is Java? » Do I have Java? » Need Help?
මේකෙ වැඩ කරන හැටි කියනව නම්.. ඔක්කොම වැඩේ වෙන්නෙ text files හරහා. text files 6ක් තියෙනව ඔක්කොම. (පැටලෙන එක වලක්වා ගන්න ඕනෙ නිසා).
1.A.txt කියන file එකට A team එකේ ඉන්න අයගෙ නම් ටික කොමාවකින් වෙන්කරල දානව.
ex- kamal,සුනිල්, nimal
2.B.txt කියන file එකට B team එකේ ඉන්න අයගෙ නම් ටික කොමාවකින් වෙන්කරල දානව.
3.pollvotesA.txt කියන file එකට A team එකට poll threads ඔක්කොගෙම vote කරපු අයගෙ ලිස්ට් එක දානව.
4.pollvotesB.txt කියන file එකට B team එකට poll threads ඔක්කොගෙම vote කරපු අයගෙ ලිස්ට් එක දානව.
5.App එක run කරනව.
මම text files වලට ඒ ඔක්කොම data දාල තියෙන්නෙ.
එතකොට වෙන්න ඕනෙ ඔක්කොම වෙලා report එක එනව. වෙලාවක් තියෙනව නම් Test කරල බලන්න.
1.74MB
p.s මේකෙ පොඩි වැරද්දකට තියෙන්නෙ Team Leader ට ලැබෙන්නෙ points එකයි. ඒත් ඒක 10ක් වෙන්න ඕන. අනිත් කාරනය team members ලට points 11 එකතු වෙනව.
Virus Scan Report
meke ara validate user kiya kiya ena pop up ain karapan,
oke userla auto validate karanna kramayak na ne eka nisa ekatath text file ekak danna, apita wenama eka manually balala usersla tika copy paste karanna puluwan wenna.
nathnam vote 300-400 pop up close kara kara inna wenawa.

mamath bageta liwwa full automated ekak php and web based, eka ubata ewannam iwara unama
