~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    api waliyak dagamu
    :rolleyes:
    adimu

    meke sanwidayakayo ungema yaluwo dagena karapu ilawwak ban :eek:

    mun dena hint unge kattiyata meter unata ahaka inna apita meter wenne na :no:

    mun kapu bipuwa, love karana kello, awa giya than api danne kohomada ban :rolleyes:

    amuththa kohetawath adala nathi ekek una nam meka sadaranai :yes:
    *grabs pop corn*

    *Rex ge illima paridi rathu pol akuren damana ladi

    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    uba moko ridila duwan awe
    amutta uba nownata dukai neda :lol: ekata nam ridei :rofl:
    දුවන් එන්නේ මොකටද ගොන් ලබ්බෝ.....මම මේකෙමනේ හිටි‍යේ......:lol:
    ඔව් ඔව් අමුත්තා නොවුනට දුක‍යි..... අරාට විරුද්ධව පෙත්සමක් ගහන්න හිතන් ඉන්නේ.....:P
    995808_474860065937867_864099314_n_zpsfb9a895d.jpg
    :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    දුවන් එන්නේ මොකටද ගොන් ලබ්බෝ.....මම මේකෙමනේ හිටි‍යේ......:lol:
    ඔව් ඔව් අමුත්තා නොවුනට දුක‍යි..... අරාට විරුද්ධව පෙත්සමක් ගහන්න හිතන් ඉන්නේ.....:P
    995808_474860065937867_864099314_n_zpsfb9a895d.jpg
    :lol:
    aaanna riduna :rofl: #success#
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    adimu

    *grabs pop corn*

    ඔව් බන් මෙක හෙන අසාදරනයයි
    ජම්බු ජුස් බිපුවයි සකල බේබි ඔව්වා කොහොමද බන් අපි දන්නේ කෝ මේ සන්විදාන මන්ඩලේ :angry::angry::angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔව් බන් මෙක හෙන අසාදරනයයි
    ජම්බු ජුස් බිපුවයි සකල බේබි ඔව්වා කොහොමද බන් අපි දන්නේ කෝ මේ සන්විදාන මන්ඩලේ :angry::angry::angry:
    ai mu kandy giya set eke hitiya kiyala dala tibbane?
    api kohomada ban danne mun kohe yana enawada kiyala :rofl:
    adapalla gama mewa nikan arinna epa , ow :yes:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බන් මෙක හෙන අසාදරනයයි
    ජම්බු ජුස් බිපුවයි සකල බේබි ඔව්වා කොහොමද බන් අපි දන්නේ කෝ මේ සන්විදාන මන්ඩලේ :angry::angry::angry:
    අපෝ බන් ඔහොමද වලි අදින්නේ......:angry:
    රතු පොල්ගෙඩි අකුරෙන් දාපන්.... එතකොට තම‍යි ගති‍යක් ති‍යෙන්නේ......:P
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ai mu kandy giya set eke hitiya kiyala dala tibbane?
    api kohomada ban danne mun kohe yana enawada kiyala :rofl:
    adapalla gama mewa nikan arinna epa , ow :yes:

    මම අරාට fb මැසැජ් එකකුත් දලා ඇහුවා...... නුවට මොකෙටවත්ම ගියේ නැ කිව්වා :frown::frown:
     
    Status
    Not open for further replies.