කෝ එන්න කියපිය ඔය වලවල් ඉහින එවුන්ට......පරන ලැට් වලක් තියනවා ඉහගන්න.......![]()



කෝ එන්න කියපිය ඔය වලවල් ඉහින එවුන්ට......පරන ලැට් වලක් තියනවා ඉහගන්න.......![]()



තව ස්වල්ප මොහොතකින් මම සංවිධායක මණ්ඩලයට කහිනවාdan time ati ban
මම හරිද අයියලා ? මට තෑග්ගක් තියෙනවද ?

තව ටිකකින් වහින සීන් එකක් තියෙන්නේ......සබන් ටිකක් ගාගෙන මිදුලට වෙලා ඉන්නවා.......ලජ්ජා නැද්ද බන්,තාමත් බෝක්කු කටා වගේ මෙතන ඉන්න...දවස් කියක් බයිට් උනාද සැගවුන අමුත්තා කියලා....අදවත් මේ අවුරුද්දට නාපන්....
![]()

අන්න එහෙම වරෙන්......remote car booruwata
mekata nam sehenna ridei™

thawama toilt ekak hambela na... 

තව ස්වල්ප මොහොතකින් මම සංවිධායක මණ්ඩලයට කහිනවා
කැමති එකෙක් ඉන්නවනම් මේ තත්වය වෙනස් කොරල දාපං
![]()



ඒත් අපි තරඟෙට ආව එකට නං සමහරු කැමති නෑහපෝ හපෝ එහෙම සිද්දිය නෑ ... මේක game එකක්.. rules අනුව ඔයාට play කරන්න පුළුවන්... ඉතින් ඔයා play කළා... win කළා... එච්චරයි...![]()
හපෝ හපෝ එහෙම සිද්දිය නෑ ... මේක game එකක්.. rules අනුව ඔයාට play කරන්න පුළුවන්... ඉතින් ඔයා play කළා... win කළා... එච්චරයි...![]()
නෑ නෑ එහෙමත් කොරනවද මංමට හිතෙන්නේ අනිත් පැත්තෙන් වැඩිපුර රෙප් හම්බෙනකම් උබ ඕක කිය කිය ඉදී![]()
තව ටිකකින් වහින සීන් එකක් තියෙන්නේ......සබන් ටිකක් ගාගෙන මිදුලට වෙලා ඉන්නවා.......
අන්න එහෙම වරෙන්......![]()




දැන් ඇතිනේ යකා නැටුවා.......නැත්තං මේක අද දවසටම නවතින එකක් නෑ.......![]()


