~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    තොපි ඔක්කොමලටම රෙප් රිටන් කොරනවා තව පැය විසිහතරක් තුලදී. මම නොට් කොරන් ඉන්නේ අනිවා මේවා චන්ද පොරොන්දු වගේ නෙමෙයි. ඊයේ දීපු එවුන්ට ඔක්කොටම රිටන් කොරල ඉවර උනා රෙප් ටිකම.
    3kV0rai.png

    aneee haliiiiiiii shoiiiiiiiii...:):):):):)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    batta uba monawada me kiyala tiyenne radio team eke ayTa event walata enna ba kiyala. Koheda ehema tiyenne. Kiyapan balanna. Yako apitawth ehema win karanna barida? Uba ara kiyala tiyena kathawe padanama mokadda
    :rolleyes: සංවිධාන මණ්ඩලයට කාහින්ඩ කියල මට දැන් රෙප් හම්බෙලා තියෙන්නෙ. මං උබේ පැත්තට කහිනවා මට මෙව්වා ටිකක් එවපන් බැලන්ස් වෙලා යන්ඩ.
    උන්ගෙන් රෙප් 20ක් හම්බෙලා තියෙනවා, උන්ට විරුද්දව රෙප් 15යි තියෙන්නේ. තව 6ක් තිබ්බොත් මං උබේ පැත්තට කහිනවා. පරක්කු නොවී දැන්ම මාව උබේ ඉත්තෙක් කරගනිං මචං
     
    • Like
    Reactions: Rex921

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    තොපි ඔක්කොමලටම රෙප් රිටන් කොරනවා තව පැය විසිහතරක් තුලදී. මම නොට් කොරන් ඉන්නේ අනිවා මේවා චන්ද පොරොන්දු වගේ නෙමෙයි. ඊයේ දීපු එවුන්ට ඔක්කොටම රිටන් කොරල ඉවර උනා රෙප් ටිකම.
    3kV0rai.png

    :love::love:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තොපි ඔක්කොමලටම රෙප් රිටන් කොරනවා තව පැය විසිහතරක් තුලදී. මම නොට් කොරන් ඉන්නේ අනිවා මේවා චන්ද පොරොන්දු වගේ නෙමෙයි. ඊයේ දීපු එවුන්ට ඔක්කොටම රිටන් කොරල ඉවර උනා රෙප් ටිකම.
    IMG
    ඕක කි‍යන්න screen shots දාන්න ඕන‍ය බන්.....මගුල දෙපැත්තේ කෙලවරවල් හො‍යන්න cursor එක දමාගෙන අදින්න ඕන......:baffled:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    :baffled::baffled: කන්සෙප්ට් එක මගේ නෙමෙයි බං මම වැඩේ කළා විතරයි. මොඩල් ශ්‍රී ලංකා තමයි ඔය කන්සෙප්ට් එක ගෙනාවේ. මම ඉතින් ලාස්ට් ෆ්‍රේම් එක ඩිසයින් කොරල ගැහුවා..

    :rolleyes: අනේ ඇයි සුදු පරණ පොස්ට් කියෙව්වේ :baffled:

    උට මේ සතියෙම වැඩ කිව්වේ :dull:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    :lol::lol::lol: අඩෝ ඕක නිකං මොබිටෙල් add එකේ මොබිටෙල් කියන කෑල්ල කපල ඩයලොග් කියල ගැහුවා වගේනේ :growl: මගේ add කන්සෙප්ට් එක එක භාවිතා කොරනවට මෙව්වා එකක් දියන්කෝ හිතේ තියෙන මෙව්වා එක මෙව්වා වෙලා යන්න
    Sleepy01.gif

    000203F2.gif
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පරට්ටියෝ තොපි ඔක්කම :growl::growl::growl::growl::growl:
    මගේ Avatar 1ට පාඩුවේ ඉන්න දීපියව් :growl::growl::growl::growl::growl:

    -රෙප් ඔක්කටම :dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rolleyes: සංවිධාන මණ්ඩලයට කාහින්ඩ කියල මට දැන් රෙප් හම්බෙලා තියෙන්නෙ. මං උබේ පැත්තට කහිනවා මට මෙව්වා ටිකක් එවපන් බැලන්ස් වෙලා යන්ඩ.
    උන්ගෙන් රෙප් 20ක් හම්බෙලා තියෙනවා, උන්ට විරුද්දව රෙප් 15යි තියෙන්නේ. තව 6ක් තිබ්බොත් මං උබේ පැත්තට කහිනවා. පරක්කු නොවී දැන්ම මාව උබේ ඉත්තෙක් කරගනිං මචං
    ඔන්න මම 13ක් එව්වා....දැන් කැහැපි‍ය අනිත් පැත්තට......:lol:
    (අදට ඇති.....හෙට විතර ආපහු කැහැපන්.....:P)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වැඩේ සෑහෙන්න නැඟලා යනවා වගේ..:lol::lol::lol::lol:
    මගේ රෙප් ටිකත් ඉවරයි මුන්ට දීලම...:growl::growl:
    හවස් වෙලා රේඩියෝ ෂෝ එක පැත්තට සෙට් වෙමෝ..
    කටිටියට ටටා බායි..
    :):):):)
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    වැඩේ සෑහෙන්න නැඟලා යනවා වගේ..:lol::lol::lol::lol:
    මගේ රෙප් ටිකත් ඉවරයි මුන්ට දීලම...:growl::growl:
    හවස් වෙලා රේඩියෝ ෂෝ එක පැත්තට සෙට් වෙමෝ..
    කටිටියට ටටා බායි..
    :):):):)

    me mata ara "tere mere" song eka one harida ada jai ho movie eke... :)
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වැඩේ සෑහෙන්න නැඟලා යනවා වගේ..:lol::lol::lol::lol:
    මගේ රෙප් ටිකත් ඉවරයි මුන්ට දීලම...:growl::growl:
    හවස් වෙලා රේඩියෝ ෂෝ එක පැත්තට සෙට් වෙමෝ..
    කටිටියට ටටා බායි..
    :):):):)

    bye
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ලොල් ඌත් පගා ගහන්න පුරුදු වෙලාද :P

    :rolleyes: නැතුව වැඩක් නෑ නේ බං මේ අවුරුදු කාලේ කියන්නේ කියක් හරි හොයාගන්න එපෙයි.. ඌට එපානම් මට දීහන් :love:
     
    Status
    Not open for further replies.