එලකිරි Engineering / DIY සර්ලා එන්න

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    මට ඩ්‍රොවින්ග් පෑඩ් එක මේ වීඩියෝ එකේ විස්තර කරන විදියට තියාගන්න හදාගන්න අයිඩියා එකක් දියන්.මෙ වීඩියෝ එක මන් ඇලුමියම් වැඩ කරන මගේ යාලුවෙක්ට යවන්න කරපු එක. උගෙන් තවම රිප්ලයි එකක් නෑ වැඩේට. මුලින්ම හැදුවෙ උඩ ටේබල් එක යටින් ලාච්චුවට දානවා වගේ අවශ්‍ය නැති වෙලාවට දාල තියන්න විතරක් හදන්න . ඒකට යූ බාර් එකකුත් අරන් ආවා. ඒත් පස්සෙ ඔලුවට ආවා මේ විදියටම හදාගන්න පුලුවන් උනොත් මරු කියල. :yes: :yes: :yes: :yes:

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    තෝ ගාව තියෙන හැම ලබ්බම කම්පිටුටර් ටේබල් එක උඩ තියාගෙනනෙ. මම නම් කීබෝඩ් එක උසට අරන් කීබෝඩ් එක දාන ලාච්චුවෙ පෑඩ් එක දාල තියෙන්නෙ.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    තෝ ගාව තියෙන හැම ලබ්බම කම්පිටුටර් ටේබල් එක උඩ තියාගෙනනෙ. මම නම් කීබෝඩ් එක උසට අරන් කීබෝඩ් එක දාන ලාච්චුවෙ පෑඩ් එක දාල තියෙන්නෙ.
    උඩින් කී බොඩ් එක තිඅයාගන්න ඉඩ නෑ බන්. ලැප් එකයි මොනිටර් එකයි තිබ්බම. මේසෙ එච්චර පලල නෑ. ඔය උඩ තියෙන්නෙ පරන ටැබ් එකයි පෙන් එකයි එක ගත්තෙ වීඩියෝ එක කරන්න චැනල් එකට. :yes: :yes: :yes:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    A/L වලින් අමාරුයි...
    මයිල් ස්ටීල් වලින් පුලුවන්...

    Screenshot_2021_1210_070323.jpg
    Screenshot_2021_1210_070313.jpg
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    A/L වලින් අමාරුයි...
    මයිල් ස්ටීල් වලින් පුලුවන්...

    View attachment 153637View attachment 153638
    අඩේ මේක මරු :love2: :love2: :love2: නියමයි. :yes::yes::yes: මන් ඇලුමිනියම් කලූට යැව්වා. මම තේරුම් ගත්ත විදියට පොඩි අප්ග්‍රේඩ් එකක් ඕන වෙයි වැඩ කරන කොට ප්ලේට් එක කැරකෙන්නෙ නැතුව ඇන්ගල් එකට තියාගන්න. නැත්නම් මෙකෙම එහෙම කරගන්න පුලුවන් වෙයිද ෆික්ස් කරන ක්‍රමේකින්?
    View attachment 153641

    drowing pad එකට මේ වගේ අයිටම් එකක් අරන් එක උඩට mount කරොත් කොමද
    ෆික්ස් කරන්න ඉඩ මදි බන් ඒකයි අනවශ්‍ය වෙලාවට හන්ගලා තියන්න ඕන :yes:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    මම නම් වැඩ කරන්නේ නැත්නම්, වයර් එක ගලවල විසිකරනව ඇද උඩට. :baffled:
    ඇදට යනකොට ආයිත් මේසේ උඩින් තියනව.

    ඊයේ ආව තව අලුත් එකක්. 🤗
     
    • Haha
    Reactions: pathaleiretta

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    @PHBhagya 3D එකක් ගහුව පොඩියට. එක පැත්තක රොටේශන් එක වැරදියි දැන් දැක්කෙ. :baffled: :baffled:

    View attachment 153644
    ඔය තියෙන්නෙ සුපිරියට...
    මාත් කටුවට ඩ්‍රෝවින් එක ගැහුවෙ. වැඩට යන්න ලෑස්ති වෙන ගමන් ටයිම් තිබුණෙ නෑ...

    ඕකෙ බෝඩ් එක ලෑලි වලින් ගැහුවත් අවුලක් නෑ...
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    ඔය තියෙන්නෙ සුපිරියට...
    මාත් කටුවට ඩ්‍රෝවින් එක ගැහුවෙ. වැඩට යන්න ලෑස්ති වෙන ගමන් ටයිම් තිබුණෙ නෑ...

    ඕකෙ බෝඩ් එක ලෑලි වලින් ගැහුවත් අවුලක් නෑ...
    aruth ekka wadeta bahinnam. Thanks Machan. :love2: :love2:
     
    • Like
    Reactions: PHBhagya

    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    keyboard eka thiyanna thiyana kotase drawing pad eke usta groow ek k kapala ekata danna

    keyboard eka thiyanna thiyana kotase drawing pad eke usta groow ek k kapala ekata danna
    ------ Post added on Dec 10, 2021 at 10:00 AM
     

    Attachments

    • image_2021-12-10_095934.png
      image_2021-12-10_095934.png
      69.4 KB · Views: 40

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    @PHBhagya 3D එකක් ගහුව පොඩියට. එක පැත්තක රොටේශන් එක වැරදියි දැන් දැක්කෙ. :baffled: :baffled:

    View attachment 153644
    මේක බෝඩ් එක මැදින් දාන් rod එක මැදින් නැතුව උඩට වෙන්න දැම්මනම් හරි. නැත්නම් වැඩ කරන ගමන් අනිත් පැත්තට කැරකෙනවා.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    උබට sure ද ඕක ඇලේට තියාගෙන වැඩ කරන්න ලේසි කියලා ?
    පොත වගේ මෙසේ උඩ flat එකට තිබ්බම ලේසි නේ බන්.
    ඒකට හුරු වෙන්න ඕන බන් පොඩ්ඩක් එක්ස්පෙරිමන්ට් එකකටත් එක්ක එහෙම හිතුවෙ. මන් ආසයි එහෙම තියන් වැඩ කරන්න ඒක ටිකක් ලේසියි වගේ කියල හිතුන නිසා
    මේක බෝඩ් එක මැදින් දාන් rod එක මැදින් නැතුව උඩට වෙන්න දැම්මනම් හරි. නැත්නම් වැඩ කරන ගමන් අනිත් පැත්තට කැරකෙනවා.
    .ඔව් ඒකට පොඩි බ්‍රැකට් එකක් දාන්න ඉන්නෙ බලලා උඩට ගත්තත් ඊට පස්සෙ යටින් කැරකෙයි නේ?