එලකිරි Night Club III

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මට ජොබ් එක මොකක්ද කියල හිතාගන්න පුළුවන්.. මට එපා.. :lol:

    ඔව් සහෝ.. අක්කරේක විතර ඉඩමක එක දිගට කිකිලියො පෝලීමේ පෝලින් ගස්සල තියනව.. :yes: තියෙන්නෙ එකෙක් හරි බිත්තරයක් දාන කන් ඉදල දුවල දුවල ගිහිං පස්ස හෝදගෙන හෝදගෙන යන්න.. එකෙකුට රුපියල් දහයක ගෙවනව හෝදනවට.. :yes: අත් ග්ලව්ස් ගේන්න ඕනෙ නෑ අපි දෙනවා :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සුදු රෝස;14184505 said:
    ආ........ ඒ කාලේ මම හිටියේ නැද්ද කොහෙද...... :nerd::nerd::nerd: එහෙනම් අවුලක් නෑ......

    මොකෝ හිටියෙ නැත්තෙ හිටිය :yes:
    මුල අමතක කරන්න එපා සහෝදරී :(
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    සුබ උපන්දිනයක් වේවා පූස්..... හිතේ තියෙන ඔයාට ගැලපෙන හොඳක් වෙන හැමදේම හරියන්න කියල පතනවා. :) :) :)
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :love::love:
    මොකෝ දැන් උඹ වැඩිය පේන්න නැත්තෙ..?

    මොන අලුත් අවුරුදුද බං..

    බෑ උඹ හොර කලොත්.. :eek:

    අඩෝ උඹ ඔය පිංතූරෙ දාන්නද උපන්දිනේ කාගෙද කාගෙද කිය කිය කෑගැහුවෙ.. :nerd: තූ ෝ.. :growl:

    නෑ බං. ඩේමාර් රේඩියෝ අහ අහ ඉද්දි ප්‍රොෆයිල් එකේ පෝස්ට් කරල තිබ්බ. මාව උඩ ගිය මේකා කොහොමද දන්නෙ කියල. බලද්දි මගෙ ප්‍රොෆයිල් එකේම තියෙනවා.:lol::lol: මේ පැත්තෙ එද්දී දැක්ක උපන්දින සීන් එකක් යනවා. මම හිතුව බයිටක් සෙට් වෙලාද දන්නෙ නෑ කියල රෙක්ස් ගෙන්වත්. :sorry::sorry:
    දැන් ඔය ෆොටෝ එක දැක්කෙ දැන්. ගත්ත ස්ක්‍රීන් ෂොට් එකක්. :P :lol::lol: ලොකු වැඩි නං කියන්න අයින් කරන්නං. පොඩි කරල දාන්නන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුදු රෝස;14184521 said:
    හ්ම්ම් හ්ම්ම්...... කව්ද අප්පේ කෙල්ල??? මම දන්නා විදියටනම් කෙල්ලෝ කැමති පොඩි සිරියාවන්ත ගෙදරකට මිස තට්ටු මාලිගාවකට නම් නෙවෙයි....... :no::no:
    මට කෙල්ලෙක් නෑ.. :no: කලින් හිටියා.. එයා මාව දාලා ගියා.. :yes:

    පොඩි පොඩි වැඩ :sorry:
    OK සහෝ.. :)
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සුදු රෝස;14184528 said:
    සුබ උපන්දිනයක් වේවා පූස්..... හිතේ තියෙන ඔයාට ගැලපෙන හොඳක් වෙන හැමදේම හරියන්න කියල පතනවා. :) :) :)

    :shocked::shocked::shocked::):):cool:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඔය එදාට විශ් කලා නම් නිකන්ම මැස්සෙක් වෙනවා :frown:...දැක්කෙ නෑ දැක්ක ගමන් ත්මා ඔය විශ් කලෙ :sorry::sorry:

    හා..... :(:(:(

    මොකෝ හිටියෙ නැත්තෙ හිටිය :yes:
    මුල අමතක කරන්න එපා සහෝදරී :(

    මම එද්දී ක්ලබ් එක පටන් අරන් සෑහෙන්න කල් ගිහිල්ල කියලනේ මම හිතං හිටියේ....... :confused::confused::confused:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සුදු රෝස;14184516 said:
    මම කාටද වෙඩි තියන්නේ.... :nerd::nerd::nerd:

    ඩබල් ටැප් ද enemy.. අර ක්‍රේසි බඩී කියන එකා ලේසියෙන් මැරෙන්නෙ නෑ.. තව ෂොට් ඩෙක තුනක් තියන්න ඕකට.. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් සහෝ.. අක්කරේක විතර ඉඩමක එක දිගට කිකිලියො පෝලීමේ පෝලින් ගස්සල තියනව.. :yes: තියෙන්නෙ එකෙක් හරි බිත්තරයක් දාන කන් ඉදල දුවල දුවල ගිහිං පස්ස හෝදගෙන හෝදගෙන යන්න.. එකෙකුට රුපියල් දහයක ගෙවනව හෝදනවට.. :yes: අත් ග්ලව්ස් ගේන්න ඕනෙ නෑ අපි දෙනවා :D
    ආහ්.. එහෙනම් සමීර සඳරු මහතා තමා හරියන්නෙ ඒකට.. :lol:

    ඒකට නම් රිදුනා සහෝ මට ඕනෙ දෙයක් කියහ්න් පරිගනකෙ බේරලා :(
    රිදෙන්න තමා කිව්වෙ සහෝ.. :(

    පූස්;14184529 said:

    නෑ බං. ඩේමාර් රේඩියෝ අහ අහ ඉද්දි ප්‍රොෆයිල් එකේ පෝස්ට් කරල තිබ්බ. මාව උඩ ගිය මේකා කොහොමද දන්නෙ කියල. බලද්දි මගෙ ප්‍රොෆයිල් එකේම තියෙනවා.:lol::lol: මේ පැත්තෙ එද්දී දැක්ක උපන්දින සීන් එකක් යනවා. මම හිතුව බයිටක් සෙට් වෙලාද දන්නෙ නෑ කියල රෙක්ස් ගෙන්වත්. :sorry::sorry:
    දැන් ඔය ෆොටෝ එක දැක්කෙ දැන්. ගත්ත ස්ක්‍රීන් ෂොට් එකක්. :P :lol::lol: ලොකු වැඩි නං කියන්න අයින් කරන්නං. පොඩි කරල දාන්නන්.

    ආහ්.. මාත් දැන් දැක්කෙ.. :) අවුරුද්දකින් වයසට ගියා උඹ.. :(
    birthday398.gif

    35.gif

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පූස්;14184514 said:
    අවුලක් නෑ කොහොමත් අද මගෙ.:lol::lol::lol::lol:

    කේක්‌ එකේ පුස් යකෝ.. කොහෙන්ද පෙට්ටි කඩේ කින්ද ගත්තෙ තුක්‌ විතරක්..:growl:
    හව් එවර් හැපී bd :cool:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මට කෙල්ලෙක් නෑ.. :no: කලින් හිටියා.. එයා මාව දාලා ගියා.. :yes:

    OK සහෝ.. :)

    :nerd::nerd::nerd: හ්ම්ම්...... අනේ මන්ද.....

    ඩබල් ටැප් ද enemy.. අර ක්‍රේසි බඩී කියන එකා ලේසියෙන් මැරෙන්නෙ නෑ.. තව ෂොට් ඩෙක තුනක් තියන්න ඕකට.. :yes:

    :confused::confused::confused: අක්කව මිනීමරුවෙක් කරන්න ලජ්ජා නැද්ද??? :frown::frown::frown: මෙහෙම මල්ලිලා.......
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :D:D:D

    ඩබල් ටැප් ද enemy.. අර ක්‍රේසි බඩී කියන එකා ලේසියෙන් මැරෙන්නෙ නෑ.. තව ෂොට් ඩෙක තුනක් තියන්න ඕකට.. :yes:
    මට හත්පන සහෝ.. මැරෙනවා ඉපදෙනවා.. පට්ට ආතල්.. :yes:

    කේක්‌ එකේ පුස් යකෝ.. කොහෙන්ද පෙට්ටි කඩේ කින්ද ගත්තෙ තුක්‌ විතරක්..:growl:
    හව් එවර් හැපී bd :cool:
    කේක් කන්න ආසාවක් ආවා යකෝ.. :lol: බටර් කේක් ගෙඩියක් ගේන්න ඕනි හෙට.. :D:yes:
     
    Status
    Not open for further replies.