කීව කියලා හිතා ගන් වල් බලලාපූස්;14184615 said:මේකයි මම එහෙම කිව්වෙ. උඹ ඕව අහල ගඟේ පැන්නොත් කාටද පාඩු. මෙතන උඹව බයිට් කරන උන්ටනෙ. අන්න එකයි.![]()
![]()


කීව කියලා හිතා ගන් වල් බලලාපූස්;14184615 said:මේකයි මම එහෙම කිව්වෙ. උඹ ඕව අහල ගඟේ පැන්නොත් කාටද පාඩු. මෙතන උඹව බයිට් කරන උන්ටනෙ. අන්න එකයි.![]()
![]()



සටන් කොරයි ගහ ගලවලා මල කඩලා පෙති ගහලා දානවා![]()

මම රනවිරුවෙක්ගේ දුවෙක්...... එහෙම ලේසියෙන් සටන අත අරින්නේ නෑ.... දැන් ඔයා ඔය මගුල් ඔක්කොම නටනකං මම බකන් නිලන් ඉඳියි කියලද හිතං ඉන්නේ???දැනගන්න ඇහුවෙ..
ක්‍රේසි බඩී වගේ ළමයි හත් අට දෙනෙකුගෙ තාත්තල ඇවිත් මෙතන කිරිසප්පය චරිතෙ රගපානව ඒකයි..![]()





බලාගෙන ගල් මුල් ප්‍රහාර එල්ල වෙයි.

පූස්;14184600 said:කුප්ප කතා කියන්න එපා බං.ඇත්තටම එහෙම තිබුනොත් ඌ මානසිකව වැටෙයි.
![]()
ඕක ගෙ මොනිටරේ දාපුවහම පැය බාගයක් යනකන් බොද වෙලා ලු තියෙන්නෙ.. fly එකේ කේස් ඒක.. අසරණය.. 
අඩෝ මේක තඩී![]()

පූස්;14184609 said:ආ උඹ කැමති නැද්ද එව්වට අපේ අම්ම නං ගෙදර හදනවා බටර් කේක් සුපිරි. නත්තලටත් හැදුව. බට් බඩු ඉවරයි දැන්.![]()

දැනගන්න ඇහුවෙ..
ක්‍රේසි බඩී වගේ ළමයි හත් අට දෙනෙකුගෙ තාත්තල ඇවිත් මෙතන කිරිසප්පය චරිතෙ රගපානව ඒකයි..![]()

සුදු රෝස;14184603 said:වැටහුනේ නෑ......වැනිලා ඇන්ඩ් චොකලට් ස්විස් රෝල්.......
අහල නැද්ද????


මී පාසානම් එපා..
ලනුවක් හම්බුනා![]()



බෙල්ලේ වැල දාගන්නද????රෝස,බඩී,සචී,කූල්,පූශ් මම ගියා
ගුඩ් නයිට්
සූටි ඩ්‍රිම්ස් ටටා![]()


හා. ටටා. බුදු සරණයි.......සුදු රෝස;14184624 said:ඒත් මම බය වෙන්නේ නෑ...මම රනවිරුවෙක්ගේ දුවෙක්...... එහෙම ලේසියෙන් සටන අත අරින්නේ නෑ.... දැන් ඔයා ඔය මගුල් ඔක්කොම නටනකං මම බකන් නිලන් ඉඳියි කියලද හිතං ඉන්නේ???





මොනව කරන්නද සහෝ දුප්පත්කමඅපේ පැත්තෙ පොල් කඩන කොලුවාගෙ ගෙදරත් lcd අගල් 19 මොනියක් සහෝ තියෙන්නෙ..
දුකයි උබල ගැන![]()

බලමුකෝසුදු රෝස;14184624 said:ඒත් මම බය වෙන්නේ නෑ...මම රනවිරුවෙක්ගේ දුවෙක්...... එහෙම ලේසියෙන් සටන අත අරින්නේ නෑ.... දැන් ඔයා ඔය මගුල් ඔක්කොම නටනකං මම බකන් නිලන් ඉඳියි කියලද හිතං ඉන්නේ???
දැන් යනවා පස්සෙ වලිය to be continued 
සුදු රෝස;14184611 said:ආ....... එහෙම තමයි....... අක්කලාගේ පරම පිවිතුරු වගකීම තමයි මල්ලිලාට හිසරදයක් වීම. දෙවියෝ අක්කලව මවල තියෙන්නේ මල්ලිලාගේ ජීවිත අපායක් කිරීම කියන මහඟු කර්තව්‍ය උදෙසාමයි........![]()




රෝස,බඩී,සචී,කූල්,පූශ් මම ගියා
ගුඩ් නයිට්
සූටි ඩ්‍රිම්ස් ටටා![]()

සුබ නින්දක්.
මට මාර ආසවක් ආවා අම්මගෙ අතින් බත් කටක් කන්න.. කාපු කාලයක් මතක නෑ ඕයි.. ගෙදර මතක් වෙනකොට ජොබ් එක නෙමෙයි ජීවිතේම එපා වෙනවා.. අම්මයි තාත්තයි මං එනකන් හැමදාම මග බලාගෙන ඉන්නව..පව් බං.. ඒ දෙන්න තනියම..
අද පලවෙනිදා ගෙවල් පැත්තට ගිහින් එන්න බැරි උනානේ.. තූ විතරක්..

අපි ගොඩෙනෙ සහෝ![]()


පූස්;14184621 said:ගෙදර හදන එකක් පොටෝ ගහල දාන්නන්.

රෝස,බඩී,සචී,කූල්,පූශ් මම ගියා
ගුඩ් නයිට්
සූටි ඩ්‍රිම්ස් ටටා![]()
වටහ ගන්නත් එපා![]()



මොනව කරන්නද සහෝ දුප්පත්කම
බලමුකෝදැන් යනවා පස්සෙ වලිය to be continued
![]()


දැන් ඉස්සර වගේ හතුස් එන්නෙත් නෑනේ වලියට..... අවුලෙන් හිටියේ මම.බොන්න ඕන ප්‍රශනයක්![]()


ඇත්ත කිව්වේ.......රෝස,බඩී,සචී,කූල්,පූශ් මම ගියා
ගුඩ් නයිට්
සූටි ඩ්‍රිම්ස් ටටා![]()

අයිසිං කේක් කන්න බෑ ඕයි.. දිව ලිස්සනවා..
පට්ට ආසයි බොල.. ගාල්ලෙ ලිට්ල් ලංකා එක පැත්තෙ ගියොත් අනිවා කිලෝ හතර පහක් ගේනවා.. ගෙදර ඉන්න කාලෙ අම්මා හදලා දුන්නා.. කඩවල් වල එව්වා රස නෑ.. ගෙදර හදන එව්වා තරම්..
මැරියන් සහෝ..




පූස්;14184625 said:බලාගෙන ගල් මුල් ප්‍රහාර එල්ල වෙයි.
![]()

ගෙදර අගේ තේරෙන්නෙ කඩෙන් කාපු දවසට තමා බන්![]()

