ඇත්තටම උබෙ උපන්දිනෙ නේද අදපූස්;14184558 said:සොරි මචං පොඩි කළා. ගූගල් දෙයියා විස් කොලාම ස්ක්රීන් ෂොට් එක ගත්ත විදියටමයි අප් කලේ එකයි උනේ.![]()
හැපි බර්තෙ 

උබ්වත් තැන්කූ කියලා කේක් කෑල්ලක් දියන් බන්

ඇත්තටම උබෙ උපන්දිනෙ නේද අදපූස්;14184558 said:සොරි මචං පොඩි කළා. ගූගල් දෙයියා විස් කොලාම ස්ක්රීන් ෂොට් එක ගත්ත විදියටමයි අප් කලේ එකයි උනේ.![]()
හැපි බර්තෙ 


[/CENTER]
රෝල් කේක් එකක් ගෙනත් කාපිය.. මයි පේවලිත්..![]()


සුදු රෝස;14184563 said:එතකොට මම නොදන්නේ මොකෝ මල්ලි????දැක්කද වෙනස්කම......


මං සූසයිඩ් වෙන්නෑ![]()

කඩල කීවම මතක් උනේ උදුවැල් ඇත ෆ්රිජ් එකේ කන්න් යමිකඩල කන්නත් ආසාවක් ආවා බං..යකෝ ඔය කන බොන දේවල් මතක් කරන්න එපා කඩවල් වහපු වෙලාවට..

පූස්;14184565 said:ගවයා කිව්වෙ හරකටද?![]()
![]()



මී පාසානන් ටිකකුයි.. පාන් කෑල්ලකුයි තියේද ?![]()



හරකා කීවනම් නම්බුකාරයි තව මම යනවා![]()



සුදු රෝස;14184563 said:එතකොට මරන්න කියනවද???ගවය....... එතකොට ඔයා කියන්න ඕන, "සුදු අක්කේ, කාවවත් මරන්න එපා. එක නරක වැඩක්, පව් සිද්ද වෙනවා" කියල......... එහෙම කියල මාව යහමගට ගන්න එපයි.......
![]()


අක්කා ඒ දවස්වල නයිට් ක්ලබ් එකේ හිටියෙ නෑ..
සුදු පූසා
සමීර සඳරු
නුවන් බුවා
සචිත්
මල් බබා
කූල් මල්ලි
ප්රගීත්
ඔය සෙට් එක තමා හිටියෙ..

සුදු රෝස;14184572 said:
තොට ඉපදුන අවුරුද්දක් නැද්ද යකෝතෝ ගස් නාකියෙක්ද..
හිච්චි කොලු ගැටයෙක් ද

ඕකට නැති කූර
![]()





කඩල කීවම මතක් උනේ උදුවැල් ඇත ෆ්රිජ් එකේ කන්න් යමි![]()

තොට ඉපදුන අවුරුද්දක් නැද්ද යකෝතෝ ගස් නාකියෙක්ද..
හිච්චි කොලු ගැටයෙක් ද


ඇත්තටම උබෙ උපන්දිනෙ නේද අදහැපි බර්තෙ
උබ්වත් තැන්කූ කියලා කේක් කෑල්ලක් දියන් බන්![]()



පොඩ්ඩක්වත්සුදු රෝස;14184572 said:නෑ.......
මගේ හම සුදුයි........ ඒ නිසා අමාරු වෙයි.....![]()



සුදු රෝස;14184572 said:මගේ ගාව තියේ චොකලට් රෝල් එකක්........... ඉන්නවකෝ, මම තනියම කනවා.....![]()



හැපි බත්දේ තව ටිකක් ලොකු පික් එකක් දාපන්![]()

ඔව් වෙන වැඩ නෑ නෙ![]()
සුදු රෝස;14184579 said:
ඒ මොකටද??? කන්නද????
![]()


ආ මාමේපූස්;14184585 said:1990 බොරෝ. මොකද වෙන්න ඕනෙ.
අඬන්න එපා බං. ආ කාපිය මූණ ඔබාගෙන.

(මම කීවෙ පූසෝ
) බලා ගන්න මැටි රෝස අක්කෙ 



ඒ මොනාද.. ටියාරා ස්විස් රෝල් කියන ඒවද..?
අද කෑවා ටියාරා කේක් ගෙඩි දෙකක්..
පුළුන් කෑව නම් ඊට වඩා හොදයි බං..
