සමාජෙ![]()
මට හිතුනා නරක සමාජය ඇසුරු කරනකොට ඔය වගේ සිද්ධියක් වෙයි කියලා.. 

පූස්;14184450 said:කාගේද උපන්දිනේ අද.![]()
කවුද බං දන්නෙ.. 

සමාජෙ![]()

පූස්;14184450 said:කාගේද උපන්දිනේ අද.![]()

ඒ ලංකාවෙ හැටිනේ සහෝ.. ගොඩ දෙනෙක් එහෙමයිනේ..

කතා කරන්නෙපා උපන්දින ගැන![]()



ඕනේසුදු රෝස;14184453 said:බෑ.....
ඇයි සමාජෙත් ඔයාට කේක් දෙන්න බෑ කිව්වද???![]()



සුදු රෝස;14184443 said:ඔය කතාවේ inverse එක ඇහුවනම් ඔයිට ලේසි කියල හිතෙන්නේ නැද්ද????


තොපි සූසයිඩ් වෙන්න එපා දරු පව්ල් කාරයො![]()



ලක්ෂ එකහ මාරක්පැය දහ අටක් වැඩ කරන්න පුළුවන් නම් උබට ලක්ෂ හතරක් හොයන විදියට සෙට් කරල දෙන්නම් වරෙන්..
![]()




මට හිතුනා නරක සමාජය ඇසුරු කරනකොට ඔය වගේ සිද්ධියක් වෙයි කියලා..
දැන් වැඩක් නෑ සූසයිඩ් වෙන්න ඕනෙ 
ඕනේ
ඒ එකක්![]()


ලබන එකටත් නෙවි ඊටපස්සේ එකට දෙන්නම්. ආවට පස්සේ.වැඩක් නෑ බන් සුභ පැතුවා කියලා තැන්කූ කියලවත් කියන්නෑ අමතක කරලා දාපන්පූස්;14184459 said:නෑ මං දැක්ක සුභ පතපු සීන් එකක් උඹ. කාගේද?![]()

සුදු රෝස;14184470 said:උඩ පැන පැන කෑගහ ගහ ඇඬුවත් මම නෙවි කේක් දෙන්නේ........ලබන එකටත් නෙවි ඊටපස්සේ එකට දෙන්නම්. ආවට පස්සේ.




ඔව් ඔව් මං සූසයිඩ් වෙන්නඉන්න එකා මට එපාකාටද දෙන්න කිව්වෙ වෙන එකෙකුටද![]()

වැඩක් නෑ බන් සුභ පැතුවා කියලා තැන්කූ කියලවත් කියන්නෑ අමතක කරලා දාපන්![]()


