එල එලපිස්සුද බන්..... මට එහෙම අවුලක් නෑ.... තියෙන්නේ කම්මැලිකමක් විතරයි.......

පට්ට ෂොට් එකඅද උදේ වැස්ස අඩුවුන වෙලාවක ගත්ත පින්තූරයක්......
![]()

uba ahanne kellata mokadda wune kiyalada machangමොකෝ උනේ?![]()
ස්ටෝරිය මොකක්ද කියලාuba ahanne kellata mokadda wune kiyalada machang

hmmmmm..ස්ටෝරිය මොකක්ද කියලා![]()

hmmmmm..
මෙකය් මගේ කතාව මචන් ..........
මන් A/L කරන කලේ මගේ පාසල ළඟ තිබ්බ බාලිකා පාසලක කෙල්ලෙක්ට try කරා.
ඒ කෙල්ලව පුදුම විදිහට මගේ මීටරේට වැදුනා.
එත් අන්තිම වෙනකන් මන් එයාට මගේ ආදරේ ගැන කිව්වේ නෑ එයා ප්රතික්ෂේප කරය් කියලා.
මන් අවරුදු 2ක් තිස්සේ එයාව දැක්කේ නැ එත් එයා ගැන මතකය මගේ හිතේ තිබ්බාඑත් ගිය මාසේ දැක්කා.
ඒ එයාගේ ගෙදර
මන් මගේ පව්ලේ අයත් එක්ක ගියේ.
ඒ ගියේ මගේ අය්යාගේ කෙල්ලව බලන්න.
එයා වෙන කව්රුත් නෙවෙය් මන් අවරුදු 4ක් තිස්සේ ආදරේ කරපු කෙල්ලමය්
මට එදා හිතාගන්න බැරි වුණා...........
මන් අදටත් මගේ හිත හදාගන්න උත්සහ කරනවා එත් හ්ම්ම්ම්ම් මට දුකය්..........
mekay kathawa machang![]()