එලකිරි Night Club III

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අද උදේ වැස්ස අඩුවුන වෙලාවක ගත්ත පින්තූර‍යක්......

    dsc0334wy.jpg

    පට්ට ෂොට් එක
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මල් පොන්සියා රෙදි ඇදගෙනද මේක අස්සේ රිංගන්නේ ...
    මන්දබුද්දීකයා ගිහින් නිදාගනින් ...නැත්තම් රෑට කස්ටර්මස් ලා ඇවිත් ජනේලෙන් එබෙයි :lol::lol:

    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    ස්ටෝරිය මොකක්ද කියලා:)
    hmmmmm..
    මෙකය් මගේ කතාව මචන් ..........
    මන් A/L කරන කලේ මගේ පාසල ළඟ තිබ්බ බාලිකා පාසලක කෙල්ලෙක්ට try කරා.:love::love:
    ඒ කෙල්ලව පුදුම විදිහට මගේ මීටරේට වැදුනා.
    එත් අන්තිම වෙනකන් මන් එයාට මගේ ආදරේ ගැන කිව්වේ නෑ එයා ප්‍රතික්ෂේප කරය් කියලා.:yes::yes:
    මන් අවරුදු 2ක් තිස්සේ එයාව දැක්කේ නැ එත් එයා ගැන මතකය මගේ හිතේ තිබ්බාඑත් ගිය මාසේ දැක්කා.
    ඒ එයාගේ ගෙදර
    මන් මගේ පව්ලේ අයත් එක්ක ගියේ.
    ඒ ගියේ මගේ අය්යාගේ කෙල්ලව බලන්න.
    එයා වෙන කව්රුත් නෙවෙය් මන් අවරුදු 4ක් තිස්සේ ආදරේ කරපු කෙල්ලමය්
    මට එදා හිතාගන්න බැරි වුණා...........
    මන් අදටත් මගේ හිත හදාගන්න උත්සහ කරනවා එත් හ්ම්ම්ම්ම් මට දුකය්..........:(:(
    mekay kathawa machang:(:(:(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    :shocked::shocked::shocked::shocked:
    අම්මටහුඩු
    මල කෙලියක්නේ වෙලා තියෙන්නේ:sorry:
    දැන් ඉතින් අයියට සෙට්ද වැඩේ??
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    0002041D.gif
     
    Status
    Not open for further replies.