එලකිරි Night Club IV

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මාත් යනවා නාගෙන එන්න :)

    මනී නංගි එනකොට නාල හිටියේ නැත්තන් බැනුම් අහගන්න වෙන්නේ :)

    ලොකු දෙයක් නානවානම්... මොකෝ බෙහෙත් ටික බිව්වේ නැ .. ඔල්මොරොන්දන් කියවන්නේ :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පුදසුනක නිසල බව ලද පෙමට තිබුනි නම්
    හදවත නොවේ මේ තරම් සුසුම්
    මට කි‍යනවාද....මට කි‍යනවාද
    බැඳි ආදර‍යට ඇ‍යි දුන්නේ රිදුම්

    :dull::dull::dull:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    පුදසුනක නිසල බව ලද පෙමට තිබුනි නම්
    හදවත නොවේ මේ තරම් සුසුම්
    මට කි‍යනවාද....මට කි‍යනවාද
    බැඳි ආදර‍යට ඇ‍යි දුන්නේ රිදුම්

    :dull::dull::dull:

    :oo::oo::oo: ඒ සැරේ ඔයත් පටන් ගත්තද වියෝ ගීත කියන්න???

    http://www.elakiri.com/forum/showthread.php?p=14922716#post14922716

    මෙන්න සංකපාල මල්ලි අලුත් සින්දුවක් ලියල........ ගිහින් කියවන්න...... :yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14922798 said:
    :oo::oo::oo: ඒ සැරේ ඔයත් පටන් ගත්තද වියෝ ගීත කියන්න???

    http://www.elakiri.com/forum/showthread.php?p=14922716#post14922716

    මෙන්න සංකපාල මල්ලි අලුත් සින්දුවක් ලියල........ ගිහින් කියවන්න...... :yes::yes:
    දැන් ඒ සින්දුව අහපු හින්දා මෙතන දැම්මේ.....:cool::cool::cool:


    සංකපාල‍යා මේ දවස්වල ත්‍රෙඩ් දානවා වැඩි‍යි.....රෙපක්වත් දෙන්න විදි‍යක් නෑ........
    :baffled::baffled::baffled:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සුදු රෝස;14920684 said:
    නෑ...... එහෙම නෙවෙයි...... දන්නේ නැද්ද, මටත් කට තියන් ඉන්න බෑනේ. මොකක් හරි උනාම සෝකප්‍රකාස කරන්න යනවනේ. :rolleyes::rolleyes::rolleyes: පූස් අයිය, අලිස්, බුවා අයිය,මැටි සමී එහෙම තමයි කියන්නේ "ඕවට comment කරන්න යන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න" කියල............ :rofl::rofl::rofl::rofl:

    :rolleyes::rolleyes::rolleyes:ෂුවර්ද?
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සුදු රෝස;14920692 said:
    :P:P:P ඉතින් ඔයා මොකක් කිව්වම මට මොකෝ. මම පොස්ට් කරන්නේ ක්ලබ් එකේ විතරයිනේ...... අනික දන්නා අය මාව හොඳට දන්නවා.... :rofl::rofl::rofl:


    මං හොඳට දන්න එළකිරි එකේ ඩොලීල කීපදෙනෙක්ම ඉන්නව. එයාල මගෙ දත ගලවනව එළිපිටම. :baffled::baffled::baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩේ..... උඹ 31,000 ගහලා නේද.....දැනු‍යි ඒක දැක්කේ......:baffled::baffled::baffled:

    සුභ පැතුම් කිව්වා එහෙනම්.......:cool::cool::cool:

    3154e0c2_Congratulations20in20Black-Red.jpg
     
    Status
    Not open for further replies.