මාත් යනවා නාගෙන එන්න
මනී නංගි එනකොට නාල හිටියේ නැත්තන් බැනුම් අහගන්න වෙන්නේ![]()
ලොකු දෙයක් නානවානම්... මොකෝ බෙහෙත් ටික බිව්වේ නැ .. ඔල්මොරොන්දන් කියවන්නේ

මාත් යනවා නාගෙන එන්න
මනී නංගි එනකොට නාල හිටියේ නැත්තන් බැනුම් අහගන්න වෙන්නේ![]()




පුදසුනක නිසල බව ලද පෙමට තිබුනි නම්
හදවත නොවේ මේ තරම් සුසුම්
මට කියනවාද....මට කියනවාද
බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්


ඒ සැරේ ඔයත් පටන් ගත්තද වියෝ ගීත කියන්න??? 

දැන් ඒ සින්දුව අහපු හින්දා මෙතන දැම්මේ.....සුදු රෝස;14922798 said:ඒ සැරේ ඔයත් පටන් ගත්තද වියෝ ගීත කියන්න???
http://www.elakiri.com/forum/showthread.php?p=14922716#post14922716
මෙන්න සංකපාල මල්ලි අලුත් සින්දුවක් ලියල........ ගිහින් කියවන්න......![]()






සුදු රෝස;14920684 said:නෑ...... එහෙම නෙවෙයි...... දන්නේ නැද්ද, මටත් කට තියන් ඉන්න බෑනේ. මොකක් හරි උනාම සෝකප්රකාස කරන්න යනවනේ.පූස් අයිය, අලිස්, බුවා අයිය,මැටි සමී එහෙම තමයි කියන්නේ "ඕවට comment කරන්න යන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න" කියල............
![]()


ෂුවර්ද?සුදු රෝස;14920692 said:ඉතින් ඔයා මොකක් කිව්වම මට මොකෝ. මම පොස්ට් කරන්නේ ක්ලබ් එකේ විතරයිනේ...... අනික දන්නා අය මාව හොඳට දන්නවා....
![]()










දැන් ඒ සින්දුව අහපු හින්දා මෙතන දැම්මේ.....
සංකපාලයා මේ දවස්වල ත්රෙඩ් දානවා වැඩියි.....රෙපක්වත් දෙන්න විදියක් නෑ........![]()

comment කරන්න......comment කලා.....සුදු රෝස;14922878 said:comment කරන්න......






අඩේ..... උඹ 31,000 ගහලා නේද.....දැනුයි ඒක දැක්කේ......
සුභ පැතුම් කිව්වා එහෙනම්.......
thread එකක්වත් දාපන්කෝ.....කාලෙකින් උඹේ අලුත් thread එකක් දැක්කේ නෑ......



සුදු රෝස;14922955 said:congratzzz rcccc![]()

aluth adahas mukuth awe nae banthread එකක්වත් දාපන්කෝ.....කාලෙකින් උඹේ අලුත් thread එකක් දැක්කේ නෑ......![]()

එක සැරයක් උඹ thread එකක් දාන්න ගිහින් delete උනා කිව්වා නේද......ඒකත් දැම්මේ නෑනේ......aluth adahas mukuth awe nae ban![]()



ow 20000taඑක සැරයක් උඹ thread එකක් දාන්න ගිහින් delete උනා කිව්වා නේද......ඒකත් දැම්මේ නෑනේ......![]()
eka danna kammli hithuna
ow 20000taeka danna kammli hithuna
![]()






අඩේ..... උඹ 31,000 ගහලා නේද.....දැනුයි ඒක දැක්කේ......සුදු රෝස;14922955 said:congratzzz rcccc![]()





