එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14921432 said:
    :P:P:P පත්තරේ එක කියෙව්වා, මම මේ කාලේ කන්න වැඩක් කරන්නේ......... :rofl::rofl::rofl:
    නි‍යම වැඩක් තම‍යි කාලේ කන්න තෝරගෙන ති‍යෙන්නේ.......:oo::oo::oo:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    නි‍යම වැඩක් තම‍යි කාලේ කන්න තෝරගෙන ති‍යෙන්නේ.......:oo::oo::oo:

    කාලේ කනවා කියන්නේ ප්‍රයෝජනවත් වැඩක් කරන්නේ නෑ කියන එකනේ...... :cool::cool::cool: ඉතින් ඒක තමයි idealම වැඩේ........ :rolleyes::rolleyes::rolleyes:

    :cool: කොහොමද සැප සනීප ;)

    හොඳයි හොඳයි........ ආරංචියි ජයා සහ සසා මංගල සීනු නාද කරන්න ඉන්නවයි කියල මේ මාසේ...........:P:P:P:P කොහෙද වෙඩින් එක ගන්නේ??? එළකිරියේද???
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :baffled: ඕව ඉතින් සතියකට පාරක් කන සීන් එකක් නෙහ් :dull: ලොකු ඒවා නම් සෙට් උනේ නැහැ :dull:
    ඕවා ආවම මොකද බන් වෙන්නේ.....දන්නේ නැති හින්ද‍යි අහන්නේ......:dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14921475 said:
    කාලේ කනවා කියන්නේ ප්‍රයෝජනවත් වැඩක් කරන්නේ නෑ කියන එකනේ...... :cool::cool::cool: ඉතින් ඒක තමයි idealම වැඩේ........ :rolleyes::rolleyes::rolleyes:
    මම නම් වැඩක් නැති උනාම කරන්නේ හොඳට නිදාගන්න එක.....:cool::cool::cool:
    හැබැ‍යි ඉතින් ඔ‍ය වැඩෙත් නරකම නෑ.......
    සමහර කෙල්ලන්ගේ වෙට්ටපිත්තල වැඩ ගැන හොඳට දැනගන්න පුලුවන්නේ......
    :baffled::baffled::baffled:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මම නම් වැඩක් නැති උනාම කරන්නේ හොඳට නිදාගන්න එක.....:cool::cool::cool:
    හැබැ‍යි ඉතින් ඔ‍ය වැඩෙත් නරකම නෑ.......
    සමහර කෙල්ලන්ගේ වෙට්ටපිත්තල වැඩ ගැන හොඳට දැනගන්න පුලුවන්නේ......
    :baffled::baffled::baffled:

    මමත් ඒවායින් යමක ඉගෙන ගන්න ඕන......... :oo::oo::oo: එයාල courses කරන්නේ නැද්ද දන්නේ නෑ නේද???? HOW TO TRANSFORM A GUY INTO A DONKEY-101 වගේ???? :baffled::baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14921510 said:
    මමත් ඒවායින් යමක ඉගෙන ගන්න ඕන......... :oo::oo::oo: එයාල courses කරන්නේ නැද්ද දන්නේ නෑ නේද???? HOW TO TRANSFORM A GUY INTO A DONKEY-101 වගේ???? :baffled::baffled::baffled:
    course කරන්න දෙ‍යක් නෑ..... ඔ‍ය අපූරුවට අරූව බූරුවට අන්දලා ති‍යෙන්නේ.....:oo::oo::oo:

    හැබැ‍යි ඉතින් ඔ‍ය වගේ බූරුවෙක්ම වැඩේට සෙට් වෙන්නත් ඕනේ.....
    :rofl::rofl::rofl:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    course කරන්න දෙ‍යක් නෑ..... ඔ‍ය අපූරුවට අරූව බූරුවට අන්දලා ති‍යෙන්නේ.....:oo::oo::oo:

    හැබැ‍යි ඉතින් ඔ‍ය වගේ බූරුවෙක්ම වැඩේට සෙට් වෙන්නත් ඕනේ.....
    :rofl::rofl::rofl:

    අපෝ එක්කොත් ඕන නෑ..... මම අපායට බයයි...... :baffled::baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14921529 said:
    අපෝ එක්කොත් ඕන නෑ..... මම අපායට බයයි...... :baffled::baffled::baffled:
    හා....:baffled::baffled::baffled:
    අපි කරන පව් වලට නම් අලුතෙන් අපා‍යක් හදන්න වෙ‍යි......
    :dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හුරේ....කූලගේ background music track එක සැසා අ‍යි‍යා දෙන්නම් කිව්වා.....:cool::cool::cool:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ලස්සන රෝස මලක් මට ලස්සන නෑ :(

    ලස්සන සම...නලය මට ලස්සන නෑ :sorry:

    ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ :oo:

    ලස්සන නෑ :no: ලස්සන නෑ :frown:

    ආදරවන්තියේ ඔබ... වාගෙ නෑ :love:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලස්සන රෝස මලක් මට ලස්සන නෑ :(

    ලස්සන සම...නලය මට ලස්සන නෑ :sorry:

    ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ :oo:

    ලස්සන නෑ :no: ලස්සන නෑ :frown:

    ආදරවන්තියේ ඔබ... වාගෙ නෑ :love:
    skype apu nangi giyadha:rolleyes:
     
    Status
    Not open for further replies.