නියම වැඩක් තමයි කාලේ කන්න තෝරගෙන තියෙන්නේ.......සුදු රෝස;14921432 said:පත්තරේ එක කියෙව්වා, මම මේ කාලේ කන්න වැඩක් කරන්නේ.........
![]()



නියම වැඩක් තමයි කාලේ කන්න තෝරගෙන තියෙන්නේ.......සුදු රෝස;14921432 said:පත්තරේ එක කියෙව්වා, මම මේ කාලේ කන්න වැඩක් කරන්නේ.........
![]()



ඔහෙට තාම sand storm එක ආවේ නැද්ද![]()
ඕව ඉතින් සතියකට පාරක් කන සීන් එකක් නෙහ්
ලොකු ඒවා නම් සෙට් උනේ නැහැ 
නියම වැඩක් තමයි කාලේ කන්න තෝරගෙන තියෙන්නේ.......


ඉතින් ඒක තමයි idealම වැඩේ........ 


කොහොමද සැප සනීප
![]()



කොහෙද වෙඩින් එක ගන්නේ??? එළකිරියේද???ඕවා ආවම මොකද බන් වෙන්නේ.....දන්නේ නැති හින්දයි අහන්නේ......ඕව ඉතින් සතියකට පාරක් කන සීන් එකක් නෙහ්
ලොකු ඒවා නම් සෙට් උනේ නැහැ
![]()



මම නම් වැඩක් නැති උනාම කරන්නේ හොඳට නිදාගන්න එක.....සුදු රෝස;14921475 said:කාලේ කනවා කියන්නේ ප්රයෝජනවත් වැඩක් කරන්නේ නෑ කියන එකනේ......ඉතින් ඒක තමයි idealම වැඩේ........
![]()






මම නම් වැඩක් නැති උනාම කරන්නේ හොඳට නිදාගන්න එක.....
හැබැයි ඉතින් ඔය වැඩෙත් නරකම නෑ.......
සමහර කෙල්ලන්ගේ වෙට්ටපිත්තල වැඩ ගැන හොඳට දැනගන්න පුලුවන්නේ......![]()


එයාල courses කරන්නේ නැද්ද දන්නේ නෑ නේද???? HOW TO TRANSFORM A GUY INTO A DONKEY-101 වගේ???? 


course කරන්න දෙයක් නෑ..... ඔය අපූරුවට අරූව බූරුවට අන්දලා තියෙන්නේ.....සුදු රෝස;14921510 said:මමත් ඒවායින් යමක ඉගෙන ගන්න ඕන.........එයාල courses කරන්නේ නැද්ද දන්නේ නෑ නේද???? HOW TO TRANSFORM A GUY INTO A DONKEY-101 වගේ????
![]()






course කරන්න දෙයක් නෑ..... ඔය අපූරුවට අරූව බූරුවට අන්දලා තියෙන්නේ.....
හැබැයි ඉතින් ඔය වගේ බූරුවෙක්ම වැඩේට සෙට් වෙන්නත් ඕනේ.....![]()



හා....සුදු රෝස;14921529 said:අපෝ එක්කොත් ඕන නෑ..... මම අපායට බයයි......![]()






හුරේ....කූලගේ background music track එක සැසා අයියා දෙන්නම් කිව්වා.....![]()




eka patta nedhaහුරේ....කූලගේ background music track එක සැසා අයියා දෙන්නම් කිව්වා.....![]()

තවම upload වෙනවලු..... ඉවර උනාට පස්සේ දෙන්නම්.......සුදු රෝස;14921587 said:මටත් ඕන.......![]()



ඔව් බන්..... ඒකේ මාර ගතියක් තිබුනා.....eka patta nedha![]()



තවම upload වෙනවලු..... ඉවර උනාට පස්සේ දෙන්නම්.......
ඔව් බන්..... ඒකේ මාර ගතියක් තිබුනා.....![]()





ලස්සන නෑ 

හුරේ....කූලගේ background music track එක සැසා අයියා දෙන්නම් කිව්වා.....![]()

skype apu nangi giyadhaලස්සන රෝස මලක් මට ලස්සන නෑ
ලස්සන සම...නලය මට ලස්සන නෑ
ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ
ලස්සන නෑලස්සන නෑ
ආදරවන්තියේ ඔබ... වාගෙ නෑ
